21/05/2026
අනාගත තාක්ෂණික ලෝකය ජයග්‍රහණය කිරීම සදහා රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය පිළිබඳ දැනුමින් ඔබේ දරුවා සන්නද්ධ කරන්න.
පාඨමාලා හදුන්වා දීමේ විශේෂ වැඩසටහන 2026 මැයි 23 වන දින උදෑසන 11:00 සිට පැවැත්වේ.
මෙදින ලියාපදිංචි වන ඔබට විශේෂ වට්ටම් සහිතව දරුවන් ලියාපදිංචි කලහැකි අතර කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන ලංකාවේ එකම රොබෝවරයා සමග නවමු අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
හදුන්වා දීමේ වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර ඒ සදහා ඔබගේ අසුන වෙන්කරවා ගැනීම සදහා පහත පෝරමය සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeBGgrYM36dMPFMDnF-znqyceYjCjMGYNiaCRpsmaLEVtmZIg/viewform
වැඩිදුර විමසීම් සදහා 0774400440 අංකයට whatsapp පණිවිඩයක් පමණක් යොමුකිරීමට කාරුණික වන්න.