නුවර අපි

නුවර අපි නුවර කොල්ලෙක්

මගේ රටට දළඳා හිමි සරණයි!!!
30/07/2025

මගේ රටට දළඳා හිමි සරණයි!!!

29/07/2025

පුළුවන් අය පෙරහැර බලන්න එන අයට දන්සල් දෙමු..

22/07/2025
ජීවිතේට අමතක නොවන දවසක්.. 🌞
18/05/2025

ජීවිතේට අමතක නොවන දවසක්.. 🌞

17/05/2025
27/04/2025

ජනාධිපතිතුමා ඇතුලු මාලිමා රජය, නුවර නගර සභාව නුවර මිනිස්සුන්ට පිං දෙන්න ඕනෙ.. සේදෙන්න ගිය ගෞරවය බේරුවේ නුවර මිනිස්සු .. අවසාන දින කිහිපය වෙනකොට කුණු ප්‍රශ්ණ ටොයිලට් ප්‍රශ්ණ කෑම ප්‍රශ්ණ ඇත්තේම නැති තරන්.. මුල ඉඳන් වැඩි ආරක්ෂක අංශ ප්‍රමාණයක් යොදවල පෝලිම් ටිකත් පිලිවෙලට යැවුවනම් තව සෑහෙන පිරිසකට දළඳා වඳින්න තිබ්බ..

මේක දේශපාලන පෝස්ටුවක් නොවන බව සිහි තබාගෙන ඔබේ අදහස් දක්වන්න..

මෙම චායාරූපයේ හරි වැරැද්ද තීරණය ඔබ සතුයි... ඒත් මීට වඩා පැහැදිලි, හැම කෙනෙකුටම බලා බුදුන් දැක්කා සේ සිත සනසවා ගත හැකි චා...
27/04/2025

මෙම චායාරූපයේ හරි වැරැද්ද තීරණය ඔබ සතුයි... ඒත් මීට වඩා පැහැදිලි, හැම කෙනෙකුටම බලා බුදුන් දැක්කා සේ සිත සනසවා ගත හැකි චායරූප පලනොකරන්න හේතුව නුවර කෙනෙක් වෙලත් මට නොතේරේ.. මොනව උනත් චායාරූපය ගත්ත කෙනාට,මුල් හිමිකරුට මේක හැමෝටම පල කරපු ඒ පුද්ගලයාට බොහොම පිං..

27/04/2025

වන්දනා කරුවන් මහයියාව බෝක්කුව ලඟට වෙබකම්,ඊයෙ ඒ හරියෙ හිටිය අය දැන් ඩයලොග් හරියෙ.. අද පෝලිමට එකතුවුනොත් ඊලඟ පාර මුලින්ම බලන්න පුළුවන්...

26/04/2025

ඔක්කොමත් හරි සමහර අය vip පෝලිම් වල ගිහින් හරි පොෂ් විදිහට ෆොටෝ දානව ..

ඒ වචන ටික ඇති
25/04/2025

ඒ වචන ටික ඇති

25/04/2025

දළඳා බලන්න අද සිට පැමිණෙන බැතිමතුන්ට අවස්ථාවක් නොමැත.. පෝලිම් වලට එකතු වීමට තිබූ අවස්ථාව දැන් අවසන්.. පැමිණීමට බලාපොරොත්තු වී සිටින අයටත් දැනුම් දෙන්න..

24/04/2025

සිරි දළඳා දැක්ම 2025

Address

Katugastota

Website

Alerts

Be the first to know and let us send you an email when නුවර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share