14/08/2026
ඔබගේ නිවසේත් මේ වගේ දිය පැල්ලම් සහිත බිත්ති තිබෙනවාද? 💧
අප විසින් පරීක්ෂා කළ මෙම නිවසේ, දිය පැල්ලම් ඇති බිත්තියේ අනෙක් පසින් තිබෙන්නේ Bathroom එකේ Shower Area එකයි.
නිවෙස් හිමියාගෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ, එම Bathroom එකට නිසි Waterproofing ක්‍රමවේදයක් සිදු කර නොමැති බවයි.
Bathroom එකේ භාවිතා වන ජලය, නිසි Waterproofing ආරක්ෂාවක් නොමැති විට Tile joints, මතුපිට ඇති සුළු හිඩැස් සහ වෙනත් දුර්වල ස්ථාන හරහා බිත්තිය තුළට කාන්දු විය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බිත්තිය තුළ තෙතමනය වැඩිවීමත් සමඟ, බිත්තියේ මතුපිට ඇති පොටි සහ තීන්ත ස්ථර දුර්වර්ණ වීම, පුස් ඇතිවීම, තීන්ත ඉදිමීම සහ පොටි ගැලවී යාම වැනි ගැටලු ඇති විය හැකියි.
පසුව මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, බිත්තියේ මතුපිට කොටස් පොතු මෙන් ගැලවී වැටීමට පවා ඉඩ තිබෙනවා.
ඒ නිසා ඔබගේ Bathroom එක නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයකට අනුව Waterproof කරගැනීම ඉතා වැදගත්. 🛠️💧
💧 ඔබටත් මෙවැනි ගැටලුවක් තිබෙනවාද?
බිත්තියේ තීන්ත ඉදිමීම, පොටි ගැලවීම, තෙතමනය, සුදු පැල්ලම්, පුස් හෝ ජල කාන්දුවීම් වැනි ගැටලු තිබේ නම්, අප හා සම්බන්ධ වන්න.
අපගේ තාක්ෂණික දැනුම සහ අත්දැකීම් සමඟ, ඔබගේ ගැටලුවට සුදුසු Waterproofing විසඳුමක් ලබාදීමට අපි සූදානම්.
📍 කෑගල්ල අවට පරීක්ෂා කිරීම් නොමිලේ
සියලුම Waterproofing කටයුතු නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව, සාධාරණ මිලකට සහ වගකීමක් සමඟ සිදුකර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
KAAS Shield – Waterproofing Solutions
📞 072 108 5666