27/08/2026
🏗️ Ongoing Project | Central Finance PLC – Gampola Branch
අභියෝගයක් මැදින් නැවතත් අලුත් ආරම්භයක්… ✨
ගිය වසරේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වූ CF - Gampola ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට අප විසින් ආරම්භ කළා.
🔨 බිත්ති හා මතුපිට සකස් කිරීම
🎨 Putty & Painting Works
🏢 පැරණි Interior Partitions ඉවත් කිරීම
🪟 නව Partition System ස්ථාපනය කිරීම
✨ සහ සම්පූර්ණ අභ්‍යන්තර පෙනුම නවීකරණය කිරීම
අද ආරම්භ කළ මේ කාර්යය, අවසානයේදී නව පෙනුමකින් සහ නව ජවයකින් යුත් ස්ථානයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. ❤️
From Restoration to Transformation — We Build It Better.
📍 Central Finance PLC – Gampola Branch
🚧 Project Status: ONGOING
Diamond Care — Quality, Commitment & Care in Every Project.