Nebula Homes Dubai Branch

Nebula Homes Dubai Branch WE DESIGN AND BUILD YOUR DREAM HOME WITHIN YOUR BUDGET.

🏡 Discover Your Dream Home with Nebula Homes 🏡At Nebula Homes, we're dedicated to turning your dreams of the perfect hom...
23/02/2026

🏡 Discover Your Dream Home with Nebula Homes 🏡

At Nebula Homes, we're dedicated to turning your dreams of the perfect home into a reality! 🌟

🏗 Building Quality Homes: Our expert team crafts houses with the utmost precision and care, ensuring that each detail reflects your vision.

🌳 Thoughtful Designs: From spacious kitchens to cozy bedrooms, our designs prioritize your comfort and style.

🛠 Construction Excellence: We use top-notch materials and innovative techniques to create homes that stand the test of time.

🏘 Community-focused: We build more than houses; we build communities where families thrive.

✨ Join Our Nebula Family: Become a part of the Nebula Homes community today and experience the joy of home ownership.

🔑 Your Future Starts Here: Contact us to start your journey towards a home that truly represents you.

📞0702766888
📞0704766888

දැන් අපි ප.ව 5.00
23/02/2026

දැන් අපි
ප.ව 5.00

පවුලටම රැකවරණය සලසන ඔබේ මන්දිරය අපේ අතින් ගොඩනගන්න. නෙබියුලා හෝම්ස් අප මෙම වසරේ පෙර නොවූ අන්දමේ සුවිශේෂී වූ පහසුකම් සහ ත...
12/02/2026

පවුලටම රැකවරණය සලසන ඔබේ මන්දිරය අපේ අතින් ගොඩනගන්න. නෙබියුලා හෝම්ස් අප මෙම වසරේ පෙර නොවූ අන්දමේ සුවිශේෂී වූ පහසුකම් සහ තවත් පහල දැමූ මිල ගනන් යටතේ වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සහිතව මේ මාසය පුරාවට ඔබේ නිවාස සිහිනයේ මුල්ගල තැබීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිං අදම ඔබගේ ලියාපදිංචිය සනාථ කොට පළමු පියවර තබා ඔබගේම සුභ මොහොතේ නව වර්ශයයේ නැවුම් බලාපොරොත්තුවක් සමග වැඩ කටයුතු අරඹන්න. ඔබගේ සිහිනය පරිදි නවීන නිවාස සැලසුම් රැසක් ද අපගේ අඛණ්ඩ සුහදශීලී සේවාව සමගින් ලබා දීමට සූදානමින් සිටිමු . මේ සියලූ දීමනා සහ වට්ටම් ඉක්මනින් ලියාපදිංචි වී ලබා ගන්න, ඔබේ සිහිනයට පියමං නගන්න..😃🏡⏳
මූලික ගෙවීම 50%ක් පමණක් ගෙවා හෝ වාරික වශයෙන් ගෙවාගෙන යෑමේ පහසුකම යටතේ ඔබගේ මූලික පියවර අප සමග තබා ඉක්මනින් නැවුම් නිවහනක අයිතිය ලබාගත හැක🏡⏳
ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන නෙබියුලා හෝම්ස් වන අප මේ එලබෙන මැයි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙන් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻‍♂️

දැන්ම අමතන්න!☎️
0711166889
0704766888

📌 ගෙවීම් ක්‍රම ඇතුළුව තවත් පහසුකම් රැසක්...

● මූලිකව 50%ක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවාගෙන යාමේ පහසුකම අපෙන් විතරයි🗞️ 🏡

● විකිණීමට ඇති ඔබේ ඉඩම් වාහනවල අගයට හුවමාරු පහසුකම් 🚗🔛🏡

ඔබේ සිහින එළිගන්වන නිවාස ඉදිකිරීම් කලාවේ පෙරගමන්කරු...
Nebula Homes and Real Estate Private Limited

Don't take anyone's word for it. Visit our sites and see yourself























#2026

Address

No 163/3 Bangalawatta Lane
Kirillawala
11850

Alerts

Be the first to know and let us send you an email when Nebula Homes Dubai Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share