17/05/2026
ඔබේම සිහින නිවහනේ මුල් අඩිතාලම තැබීමට විශ්වාසයෙන් අප හා එක්වන්න. නෙබියුලා හෝම්ස් අප සුවිශේෂී වූ පහසුකම් සහ තවත් පහල දැමූ මිල ගනන් යටතේ වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සහිතව මේ මාසය පුරාවට ලබාදීමට බලාපොරොත්තු වෙමු. ඉතිං අදම ඔබගේ ලියාපදිංචිය සනාථ කොට පළමු පියවර තබා ඔබගේම සුභ මොහොතේ නැවුම් බලාපොරොත්තුවක් සමග වැඩ කටයුතු අරඹන්න. ඔබගේ සිහිනය පරිදි නවීන නිවාස සැලසුම් රැසක් ද අපගේ අඛණ්ඩ සුහදශීලී සේවාව සමගින් ලබා දීමට සූදානමින් සිටිමු . මේ සියලූ දීමනා සහ වට්ටම් ඉක්මනින් ලියාපදිංචි වී ලබා ගන්න, ඔබේ සිහිනයට පියමං නගන්න..😃🏡⏳
මූලික ගෙවීම 50%ක් පමණක් ගෙවා හෝ වාරික වශයෙන් ගෙවාගෙන යෑමේ පහසුකම යටතේ ඔබගේ මූලික පියවර අප සමග තබා ඉක්මනින් නැවුම් නිවහනක අයිතිය ලබාගත හැක🏡⏳
ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන නෙබියුලා හෝම්ස් වන අප මේ එලබෙන මැයි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙන් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻♂️
දැන්ම අමතන්න!☎️
0711166889
0704766888
0704766877
📌 ඔබේ අතේ ඇති මුදලට ගෙවීම් ක්‍රම ඇතුළුව තවත් පහසුකම් රැසක්...
● මූලිකව 50%ක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවාගෙන යාමේ පහසුකම අපෙන් විතරයි🗞️ 🏡
● විකිණීමට ඇති ඔබේ ඉඩම් වාහනවල අගයට හුවමාරු පහසුකම් 🚗🔛🏡
ඔබේ සිහින එළිගන්වන නිවාස ඉදිකිරීම් කලාවේ පෙරගමන්කරු...
Nebula Homes and Real Estate Private Limited
Don't take anyone's word for it. Visit our sites and see yourself
#2026