Sun Queen Apparel Pvt Ltd.

Sun Queen Apparel Pvt Ltd. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun Queen Apparel Pvt Ltd., Industrial Company, Walgamulla Road, Kirindiwela.
(1)

Sun Queen Apparel Pvt Ltd — Weaving Legacy Since 2017 🧵What started with 60 skilled hands is now 500+ lives stitched together through excellence, opportunity, and shared success.

28/08/2026
28/08/2026

🍋🎯 Lime Shot Challenge! 🎯🍋

වැඩ කරන අතරේ පොඩි විනෝදයක් එක්ක, කණ්ඩායම් හැඟීම තවත් ශක්තිමත් කරගන්න අපේ කණ්ඩායම එක්වූ අපූරු අවස්ථාවක්! 😍💙

අවධානයත්, දක්ෂතාවයත්, තරඟකාරීත්වයත් එක්ක… කවුද හොඳම Shot එක ගන්නේ කියලා බලමු! 🍋🎯

ජයග්‍රහණය වගේම, එකට සිනාසෙමින් සතුට බෙදාගැනීමත් අපේ කණ්ඩායම් ජීවිතයේ සුන්දර කොටසක්. 🤝✨

වැඩත් එක්ක විනෝදය… විනෝදයත් එක්ක එකමුතුව…
එකට ඉදිරියට යන අපේ කණ්ඩායම! 💪💙

— Sun Queen Apparel (Pvt) Ltd —

#සන්_කුවීන්_ඇපරල්

🪽✨ සිහිනයන්ට පියාපත්… ✨🪽දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරගැනීමට ලැබෙන පුංචි අත්වැලක්, ඔහුගේ හෝ ඇයගේ මුළු අනාගතයම වෙනස් කළ හැකිය...
27/08/2026

🪽✨ සිහිනයන්ට පියාපත්… ✨🪽

දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරගැනීමට ලැබෙන පුංචි අත්වැලක්, ඔහුගේ හෝ ඇයගේ මුළු අනාගතයම වෙනස් කළ හැකියි. 💙

“සිහිනයන්ට පියාපත්” – SQA Dream Builders ශිෂ්‍යත්ව වැඩසටහන තුළින්, අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට කැපවෙන දරු දැරියන්ගේ සිහිනවලට ශක්තියක් වීමට අපි ආඩම්බරයෙන් කැපවෙමු. 🎓🪽

මෙවරත්, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් අපගේ දරු දැරියන්ගේ ජයග්‍රහණ අගය කරමින්, ඔවුන්ගේ උසස් අධ්‍යාපන ගමනට අත්වැලක් වන්නට අපට හැකිවීම අපගේ සතුටයි. 🌟

💙 රු. 150,000/- ශිෂ්‍යත්ව වටිනාකම
🎓 අධ්‍යාපනික ජයග්‍රහණ වෙනුවෙන් විශේෂ ඇගයීම
🪽 අනාගත සිහින සැබෑ කරගැනීමට ශක්තියක්

අද ඔවුන්ගේ අතේ ඇති මේ ජයග්‍රහණය, හෙට ඔවුන්ගේ ජීවිතයේ විශාලතම ජයග්‍රහණවල ආරම්භය වේවා! 🌈✨

සිහිනයන්ට පියාපත් දෙමු…
අනාගතයට අරුතක් දෙමු… 🪽💙

#සන්_කුවීන්_ඇපරල්

SQA පවුලේ ආදරණීය පියාණනි 💙සුබ උපන්දිනයක් වේවා! 🎂දුකේදී මෙන්ම සතුටෙදීද අපත් සමග රැදි,කරුණාවෙන් අපට සහයෝගය ලබා දුන්ඔබට අපග...
25/08/2026

SQA පවුලේ ආදරණීය පියාණනි 💙
සුබ උපන්දිනයක් වේවා! 🎂

දුකේදී මෙන්ම සතුටෙදීද අපත් සමග රැදි,
කරුණාවෙන් අපට සහයෝගය ලබා දුන්
ඔබට අපගේ හදපිරි ගෞරවය! ❤️

ඔබ දෙන ශක්තියට, මගපෙන්වීමට ස්තූතියි.
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා! 🙏✨


#සන්_කුවීන්_ඇපරල්

🔥 SUN QUEEN CARROM CHAMPIONSHIP 2026! 🏆කැරම් පුවරුවේ ඔබේ දක්ෂතාවය පෙන්වන්න සූදානම්ද? 🎯🔥👫 අපේ SQA සේවකයින් සඳහා පමණයි!🎯 S...
20/08/2026

🔥 SUN QUEEN CARROM CHAMPIONSHIP 2026! 🏆

කැරම් පුවරුවේ ඔබේ දක්ෂතාවය පෙන්වන්න සූදානම්ද? 🎯🔥

👫 අපේ SQA සේවකයින් සඳහා පමණයි!
🎯 Singles & Doubles තරඟ

📅 අගෝස්තු 25 සිට 31 දක්වා,
🏆 Final තරඟය අගෝස්තු 31 වනදා පැවැත්වේ!

💪 Skill • Strategy • Precision • Fair Play
🏆 ජයග්‍රහණය වෙනුවෙන් තරඟ කරමු!

📢 දැන්ම ලියාපදිංචි වන්න!
077 306 8837

ඔබේ දක්ෂතාවය පෙන්වා THE NEXT CHAMPION බවට පත්වන්න! 👑

❤️ එන්න… එකට සෙල්ලම් කරමු, විනෝද වෙමු, මතකයන් එකතු කරමු!

Sun Queen Apparel (Private) Limited

#සන්_කුවීන්_ඇපරල්

🌍💙 World Humanitarian Day  | ලෝක මානුෂීය දිනය 💙🌍අපගේ ලෝකය වඩාත් සුන්දර වන්නේ, එකිනෙකා වෙනුවෙන් කරුණාවෙන් සහ මනුෂ්‍යත්වයෙ...
19/08/2026

🌍💙 World Humanitarian Day | ලෝක මානුෂීය දිනය 💙🌍

අපගේ ලෝකය වඩාත් සුන්දර වන්නේ, එකිනෙකා වෙනුවෙන් කරුණාවෙන් සහ මනුෂ්‍යත්වයෙන් අත දිගු කරන විටයි. 🤝❤️

කුඩා කරුණාවක් වුවත්, කෙනෙකුගේ ජීවිතයට විශාල වෙනසක් කළ හැකියි. ✨

Together, we care. Together, we make a difference. 💙

මෙම ලෝක මානුෂීය දිනයේදී, කරුණාව, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය තුළින් කිසිවෙකුත් අත් නොහැරෙන යහපත් ලෝකයක් ගොඩනගමු. 🌍💙

Sun Queen Apparel (Pvt) Ltd.
#සන්_කුවීන්_ඇපරල්

10/08/2026

🌱 පුංචි තැනකින් පටන් ගත් ගමනක්… අද සාර්ථකත්වයේ ලස්සන කතාවක්! ✨

Sun Queen පවුලෙන් තම ගමන ආරම්භ කරලා, තමන්ගේ හැකියාව, කැපවීම සහ උත්සාහය තුළින් අද සාර්ථක තරුණයෙකු ලෙස තමන්ගේම කතාවක් ලියාගෙන තිබෙනවා. 💙

“ආරම්භය පුංචි වුණත්, සිහිනය ලොකු නම් ගමන ලස්සනයි.” 🌟

🎥 ඔහුගේ සාර්ථක ගමනේ කතාව බලන්න…

#𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞𝐈𝐧𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟

05/08/2026

Sun Queen Apparel ආයතනය ආබාධ සහිත පුද්ගලයන්ට වැඩිම රැකියා අවස්ථා ලබාදීම සඳහා වන හොඳම සම්මානය දිනාගෙන ඇත.

සෑම කෙනෙකුටම ගරුත්වය, ගෞරවය සහ වර්ධනය වීමට අවස්ථාවක් හිමි විය යුතු යැයි අපි විශ්වාස කරමු. මෙම සම්මානය අපට පමණක් නොවේ — අපගේ කම්හල සැබෑ ඇතුළත් කිරීමේ නිවහනක් බවට පත් කළ සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම මෙය අයිතිය.

මෙම පිළිගැනීම වෙනුවෙන් ස්තූතියි. අපි සියලු දෙනා සඳහා ශක්තිමත් අනාගතයක් ගොඩනඟමු.

#ඇතුළත්කිරීම #හොඳමසේවායෝජකයා #ආබාධසහිත #ශ්‍රීලංකා

#සන්_කුවීන්_ඇපරල්

Sun Queen Apparel has been awarded Best Company for Providing Opportunities to People with Disabilities.

We believe everyone deserves dignity, respect, and a place to grow. This award is not just ours — it belongs to every team member who makes our factory an inclusive home.

Thank you for recognizing our commitment. Together, we’re building a stronger future for all.


#සන්_කුවීන්_ඇපරල්

📢 *FREE SMARTPHONE දිනාගන්න අවස්ථාව!* 📢_Sun Queen Apparel (Pvt) Ltd_ presents our BIGGEST Giveaway! 🎉🎁 3 Lucky Winners w...
31/07/2026

📢 *FREE SMARTPHONE දිනාගන්න අවස්ථාව!* 📢

_Sun Queen Apparel (Pvt) Ltd_ presents our BIGGEST Giveaway! 🎉

🎁 3 Lucky Winners will get a Brand New Smartphone 🎁

Win කරන්න මේ 5 Steps ටික Follow කරන්න

1. අපේ page එක Like කරන්න 👍
2. මේ Post එක Share කරන්න 🔄
3. අපේ TikTok Page එක Follow කරන්න 🎵
4. Comment වල Friends 5 දෙනෙක් Tag කරන්න 👥
5. Tag කරපු අයගෙන් Like + Follow කරගන්න

🏆 Winners Random විදිහට Select කරනවා
⏰ Hurry Up! Contest ඉක්මනට ඉවර වෙනවා!

Best of Luck Everyone! 🍀
අපේ tik tok page link එක 👇🏻

https://www.tiktok.com/.apparel?_r=1&_t=ZS-98UTL4Pghn8

#සන්_කුවීන්_ඇපරල්

29/07/2026

GIVEAWAY ALERT 🚨

Turn on notifications

"ඔයාගේ phone එක upgrade වෙන්න ලෑස්තිද? 👀

Bell icon එක click කරන්න. වැඩි විස්තර ඉක්මනින් බලාපොරොත්තු වෙන්න.

#සන්_කුවීන්_ඇපරල්

Address

Walgamulla Road
Kirindiwela
11730

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sun Queen Apparel Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sun Queen Apparel Pvt Ltd.:

Shortcuts

Share