Sun Queen Pvt Ltd.

Sun Queen Pvt Ltd. Sun Queen (Pvt) Ltd was established in the year 1997. Our company has portrayed excellence

12/03/2026

කිරිඳිවැල සන් ක්වීන් ඇපරල් හි අභියෝග භාරගෙන වර්ධනය වන සැමට දැවැන්ත උපහාරයක්! 💪💪 Legend Shift 2026

An unforgettable adventure with my team! 🚣‍♂️ We took on white water rafting, canyoning, and some serious self-discovery. Huge shoutout to everyone for embracing the challenge and growing together!

10/03/2026

🙏🙏🙏

08/03/2026

දිරිය කාන්තාවකගේ නොපසුබට උත්සාහය හේතුවෙන් ගොඩ නැගුනු Sun Queen Apparel (Pvt) Ltd අප ආයතය 2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර එය ගෞරවයෙන් සහ උද්යෝගයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට බ්‍රදර් චාල්ස් තුමා ඇතුළු කණ්ඩායමද එක්වී කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම සහ සමාජයට ඔවුන් කරන වැදගත් දායකත්වය පිළිබඳ වටිනා අදහස් කලාත්මක ඇසින් බෙදාහදා ගත්හ.


Sun Queen Apparel - International Women’s Day 2026 Celebrationදිරිය කාන්තාවකගේ නොපසුබට උත්සාහය හේතුවෙන් ගොඩ නැගුනු Sun Q...
08/03/2026

Sun Queen Apparel - International Women’s Day 2026 Celebration

දිරිය කාන්තාවකගේ නොපසුබට උත්සාහය හේතුවෙන් ගොඩ නැගුනු Sun Queen Apparel (Pvt) Ltd අප ආයතය 2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර එය ගෞරවයෙන් සහ උද්යෝගයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට බ්‍රදර් චාල්ස් තුමා ඇතුළු කණ්ඩායමද එක්වී කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම සහ සමාජයට ඔවුන් කරන වැදගත් දායකත්වය පිළිබඳ වටිනා අදහස් කලාත්මක ඇසින් බෙදාහදා ගත්හ.

අපගේ ආයතනයේ සියලුම කාන්තාවන්ගේ මහන්සියට, කැපවීමට සහ ශක්තියට ගෞරවය පිරිනමමින් මෙම දිනය විශේෂ අයුරින් සැමරීමට අපට අවස්ථාව සලසා දීම වෙනුවෙන් කළමනාකරණ අධ්‍යක්ෂක තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයටත් කලමනාකරිත්වයටත් අප ආයතනයේ සියලු කාන්තාවන් වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

📸 මෙම වැඩසටහනේ ඡායාරූප සහ වීඩියෝ පහතින් නැරඹිය හැක.



#කාන්තාවන්ගේ_ශක්තියට_ගෞරව_කරන_ආයතනයක්
#සන්_කුවීන්_ඇපරල්

06/03/2026

පහත සදහන් අපගේ සන්කුවීන් පානදුර නවතම page එක share කරන්න..follow කරන්න..📢📢📢📣📣📣

Pls share this link and follow..
Sun Queen Garment,Panadura new fb page 💐

https://www.facebook.com/share/1CARZFmQpo/

Established in 1996
| Industrial Garment Manufacturer
Delivering premium quality apparel with precision, experience, and trusted craftsmanship.
Proudly manufacturing in Sri Lanka 🇱🇰

Rafting through challenges and sailing towards success! 🚣‍♂️ Our team just leveled up with an action-packed day of white...
06/03/2026

Rafting through challenges and sailing towards success! 🚣‍♂️ Our team just leveled up with an action-packed day of white water rafting and a powerful personal & career development session. Grateful for the memories and the growth!

එකට raft එකේ යමු! 🚣‍♂️ අපේ ටීම් එක මෑතකදි කළ white water rafting adventure එක සහ personal development session එකෙන් පස්සේ අපි තවත් ශක්තිමත්! "

More Love ❣️More Teamwork ❣️More Success ❣️We don't just make products..we make memories too..This is how we celebrated ...
02/03/2026

More Love ❣️
More Teamwork ❣️
More Success ❣️
We don't just make products..we make memories too..
This is how we celebrated the day...

Teamwork makes the dream work! 💪 Just back from our recent team building event and I'm blown away by the energy and cama...
26/02/2026

Teamwork makes the dream work! 💪 Just back from our recent team building event and I'm blown away by the energy and camaraderie of our team! Together, we're unstoppable. Grateful for each and every one of you!

"පට්ටම ටීම් එක! 💪 අපේ මෑතකදි කරපු ටීම් බිල්ඩින් එකෙන් පස්සේ හිතට දැනුනෙ පුදුම energy එකක්.

24/02/2026
Like and follow ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters) FB pageSri Lanka Chamber...
15/02/2026

Like and follow ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters) FB page

Sri Lanka Chamber of Garment Exporters

දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උරදෙන අපගේ නව්‍යකරණයන් සහ විශේෂ පුවත් එසැණින් දැනගැනීමට මෙය කදිම අවස්ථාවකි. ව්‍යාපාරික දැනුම සහ කර්මාන්තයේ වෙනස්කම් සමඟ සැමවිටම යාවත්කාලීන වන්න

facebook
https://www.facebook.com/profile.php?id=100077503671010

instagram
https://www.instagram.com/slcge_official/

tiktok
https://www.tiktok.com/

youtube
https://www.youtube.com/

linkedin
https://www.linkedin.com/company/sri-lanka-chamber-of-garment-exporters/about/?viewAsMember=true

09/02/2026

Monday night

Address

Walgamulla Road
Kirindiwela
11730

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sun Queen Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sun Queen Pvt Ltd.:

Share