Isuru Constructions & Suppliers

Isuru Constructions & Suppliers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Constructions & Suppliers, Construction Company, Maheshland Road, Kottawa.

සියළු බිම් සැකසීමේ කටයුතු සඳහා අමතන්න - ☎ 076-5410239 - කොට්ටවගම

⛳ නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා බිම් සැකසීම
⛳ ගෙවතු සඳහා පොළව සැකසීම
⛳ තේ, පොල් ඉඩම් සඳහා වගාබිම් සැකසීම

23/03/2026
10/03/2026

නිදහසී නිදහසේ 🍃🥀
Isuru Constructions
Call - 077 5410239

ඒ හීනය හැබෑ වෙලා අදට අවුරුද්දක්...!Komatsu බැකෝ යාළුවා අපිත් එක්ක එකතු වෙලා අවුරුද්දක්. ඒ කියන්නේ මගේ පුංචි ව්‍යාපාරය, I...
06/03/2026

ඒ හීනය හැබෑ වෙලා අදට අවුරුද්දක්...!

Komatsu බැකෝ යාළුවා අපිත් එක්ක එකතු වෙලා අවුරුද්දක්. ඒ කියන්නේ මගේ පුංචි ව්‍යාපාරය, Isuru Constructions & Suppliers ආරම්භ වෙලා අදට වසරක් සපිරෙනවා.

ඉතින් මේ අවුරුද්දක කාලයක් තුළ අපිව විශ්වාස කරල අප හා සම්බන්ධ වී අපේ සේවය ලබාගත් සියළු දෙනාටත්, අළුත්වැඩියා කටයුතු කළ කාර්මික මහත්වරුන්ටත්, ප්‍රවාහන පහසුකම් ලබාදුන් මහත්වරුටත්, මගේ පුංචි ව්‍යාපාරයට වචනයකින් හරි සහය දුන් ඔබ සියළු දෙනාටමත් බොහොම ස්තූතියි...!

ඉතින් ඉදිරියටත් ඒ විශ්වාසය ඒ අයුරින්ම ආරක්ෂා කරගෙන ඔබ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා.

අපගේ සේවය ලබාගැනීමට,
අමතන්න 076 5410239
Whatsapp 076 541 0239

02/03/2026

❤️🙏🏻

01/03/2026
⛳ 2026.02.25  ජ්‍යේෂ්ඨ කොළණිය ප්‍රදේශයේ අප විසින් නැවත වගාව සඳහා සැකසූ බිම් කොටසක් 👇😍⛳ වල් බිහිවූ ඉඩම් නැවත වගාව සඳහා පො...
27/02/2026

⛳ 2026.02.25 ජ්‍යේෂ්ඨ කොළණිය ප්‍රදේශයේ අප විසින් නැවත වගාව සඳහා සැකසූ බිම් කොටසක් 👇😍

⛳ වල් බිහිවූ ඉඩම් නැවත වගාව සඳහා පොළව සකසා ගැනීමට අපට කියන්න

⛳ ඔබගේ වැඩත් හිතේ ඇති අයුරින්ම කරගන්න අපට භාරදෙන්න😁
Call / Whatsapp - ⁨0765410239

Page එකත් Like/ Follow කරල තියාගන්න🫡🩷

19/02/2026
14/02/2026
⛳ 2025.11.25  බැදිමැද ප්‍රදේශයේ අප විසින් නිවසක් අසළ පස්කන්ද කපා සැකසූ බිම් කොටසක් 👇😍⛳ නිවාස ඉදිකිරීම් සඳහා පොළව සකසා ගැ...
29/11/2025

⛳ 2025.11.25 බැදිමැද ප්‍රදේශයේ අප විසින් නිවසක් අසළ පස්කන්ද කපා සැකසූ බිම් කොටසක් 👇😍

⛳ නිවාස ඉදිකිරීම් සඳහා පොළව සකසා ගැනීමට අපට කියන්න

⛳ ඔබගේ වැඩත් හිතේ ඇති අයුරින්ම කරගන්න අපට භාරදෙන්න😁
Call / Whatsapp - 076 541 0239

Page එකත් Like/ Follow කරල තියාගන්න🫡🩷

⛳ 2025.11.19  නැවුන්ගල පුංචිදොළ ප්‍රදේශයේ අප විසින් පස්කන්ද කපා ගෙපළ සැකසූ බිම් කොටසක් 👇😍⛳ නිවාස ඉදිකිරීම් සඳහා පොළව සකස...
23/11/2025

⛳ 2025.11.19 නැවුන්ගල පුංචිදොළ ප්‍රදේශයේ අප විසින් පස්කන්ද කපා ගෙපළ සැකසූ බිම් කොටසක් 👇😍

⛳ නිවාස ඉදිකිරීම් සඳහා පොළව සකසා ගැනීමට අපට කියන්න

⛳ ඔබගේ වැඩත් හිතේ ඇති අයුරින්ම කරගන්න අපට භාරදෙන්න😁
Call / Whatsapp - 076 541 0239

Page එකත් Like/ Follow කරල තියාගන්න🫡🩷

Address

Maheshland Road
Kottawa
80062

Telephone

+94765410239

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Constructions & Suppliers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share