Rajika Wimalarathne

Rajika Wimalarathne නිසැක ප්‍රථිපලයක් උදෙසා නියම වැඩබිම...
Advanced Level : Combined Mathematics

අද, මගේ A/L 2026 ගමනේ තවත් විශේෂ පරිච්ඡේදයක් නිමාවට පත්වුණා.2022-11-09 දින A/L 2026 සඳහා මුලින්ම ආරම්භ කළ මෙම පුංචි Grou...
31/07/2026

අද, මගේ A/L 2026 ගමනේ තවත් විශේෂ පරිච්ඡේදයක් නිමාවට පත්වුණා.

2022-11-09 දින A/L 2026 සඳහා මුලින්ම ආරම්භ කළ මෙම පුංචි Group එක, 2026-07-31 වන අද දින අවසන් වූ අවසාන Group එක බවටත් පත්වුණා.

පුංචි Group එකක් වුණත්, කැපවීමෙන්, විනයෙන් සහ අධිෂ්ඨානයෙන් පිරුණු ගමනක්.

✅ Syllabus එක නියමිත වේලාවට පෙර සම්පූර්ණ කළා.
✅ අද දක්වාම Paper Discussion සහ Revision එක නොනවත්වාම කළා.

අදින් පන්ති අවසන්. දැන් ඔබ දෙදෙනාගේ වාරය.

ඔබ දෙදෙනාගේ මහන්සියට, විශ්වාසයට සහ කැපවීමට මගේ හදවතින්ම ස්තූතියි.

ජයෙන් ජයම වේවා, පුතාලා දෙන්නටම! ❤️🎓

👉 රැවිදු වැලිකැටිය
👉 ධීර විජේසුන්දර

ඔබේ සිහින සැබෑ වන දිනය ළඟයි.

A/L 2026 Batch - Mission Complete.No matter where life takes you, remember…You will always be one of my students, and I ...
31/07/2026

A/L 2026 Batch - Mission Complete.

No matter where life takes you, remember…
You will always be one of my students, and I will always be proud of you.

Rajika Wimalarathne
Sisipra Academy

THE FINAL CHAPTER of A/L 2026 Batch803 days ago, we began with a dream.Today… the lights dim, the board is clean, the fi...
31/07/2026

THE FINAL CHAPTER of A/L 2026 Batch

803 days ago, we began with a dream.

Today… the lights dim, the board is clean, the final lesson has been taught, and the journey we shared has reached its destination.

This was never just a classroom.
It was a place where fears became confidence, confusion became understanding, and ordinary students discovered extraordinary strength.

Every equation solved.
Every impossible question conquered.
Every late-night revision.
Every moment of doubt.
Every smile after success.

Together, they became a story that none of us will ever forget.

To my dear students,

Thank you for believing in me.
Thank you for trusting the process.
Thank you for giving your hearts to this journey.

Now, the classroom ends…
but your future begins.

Walk into the examination hall with courage.
Trust your preparation.
Trust your mind.
Most importantly, trust yourself.

The examination is only one chapter.
Your life is the book.

A/L 2026 Batch - Mission Complete.

No matter where life takes you, remember…
You will always be one of my students, and I will always be proud of you.

The final bell has rung.
The next chapter is yours to write.

❤️ Thank you for an unforgettable journey.

දින 803ක්… ❤️2024 මැයි 18 දින ඔබ සමඟ ආරම්භ කළ ගමන, හෙටින්(ජූලි 30) දින 803කට පසු අවසන් වේ.මේ දින 803 තුළ අපි කළේ ගණිතය ඉ...
29/07/2026

දින 803ක්… ❤️

2024 මැයි 18 දින ඔබ සමඟ ආරම්භ කළ ගමන, හෙටින්(ජූලි 30) දින 803කට පසු අවසන් වේ.

මේ දින 803 තුළ අපි කළේ ගණිතය ඉගෙනගැනීම පමණක් නොවේ…

✅ එකට සිනාසුණා.
✅ එකට වෙහෙසුණා.
✅ එකට අසාර්ථකත්වයන් ජයගත්තා.
✅ නැවත නැවත නැගී සිටින්න ඉගෙනගත්තා.

හෙට පන්තියේදී හමුවන්නේ අවසාන වතාවට විය හැක. නමුත් ඔබේ ජයග්‍රහණය දකින තුරු ගුරුවරයෙකු ලෙස මගේ ගමන ඔබ සමඟ අවසන් වන්නේ නැහැ.

විභාග ශාලාවට යන්නෙ භය සමඟ නොව, වසර දෙකකට වැඩි කාලයක් ගොඩනඟාගත් විශ්වාසය සමඟයි.

ඔබේ කැපවීම, ඔබේ උත්සාහය සහ ඔබේ සිහිනය ඔබව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා රැගෙන යාවි.

හෙට උදේ 8.00ට හමුවෙමු.
අපේ දින 803ක ගමනට ලස්සන නිමාවක් දෙමු. ❤️

රජික විමලරත්න
SISIPRA Academy

12/07/2026

A/L 2028 | COMBINED MATHEMATICS | ENGLISH MEDIUM | MATHDOC | RAJIKA WIMALARATHNE

SUNDAY : 8.00 - 12.00

PHYSICAL ✅ ONLINE ✅

0719666616
0717777505
0707110250
0779110250

www.mathdoc.lk

06/07/2026

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Rajika Wimalarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rajika Wimalarathne:

Shortcuts

Share