Isee isee is a professional vocational training provider , Engineering and Renewable Energy management service provider also a Charity foundation in Sri Lanka.

පින්බර උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා. සියලු සත්වයෝ ...නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!
10/06/2025

පින්බර උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා.
සියලු සත්වයෝ ...
නිදුක් වෙත්වා!
නීරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!

12/05/2025

වගකීමෙන් නිදහස් වෙන්න. නිදහසේ ගෙවෙන්න දෙන්න විදුලි බිල 👊👊
ඒ ගමන් අමතර ආදායමකුත් හදාගන්න

අවුරුදු 25 ක ක්‍රීයාකාරී වගකීමක් සහිතව දැන් ඔබගේ වහල මත සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරන්න

අසීමිත විදුලි බිල ට තිත තියමු.
සුහද ශීලී සේවය සමග අවුරුදු 25 ක් විශ්වාසයෙන් ඔබ සමග ❤️❤️

කතා කරන්න. 🤜🤜🤜
070 5555 268
070 5555 267
isee solar (pvt) Ltd

සැම සිත් නිවා සැනසෙන උතුම් පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා. සියලූම සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා...
12/05/2025

සැම සිත් නිවා සැනසෙන උතුම් පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා.

සියලූම සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!

Another installation at Padeniya 40 kW system
08/05/2025

Another installation at Padeniya
40 kW system

Another installation ongoing at Alawwa20KW
08/05/2025

Another installation ongoing at Alawwa
20KW

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද ක් වේවා!!!
14/04/2025

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද ක් වේවා!!!

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට පිරි බක් පොහෝ දවසක් වේවා!
12/04/2025

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට පිරි බක් පොහෝ දවසක් වේවා!

Another ongoing project at Kuliyapitiya
07/04/2025

Another ongoing project at Kuliyapitiya

Another ongoing project at Kalutara...
29/03/2025

Another ongoing project at Kalutara...

නිදහස් නිවහල් පොහොසත් රටක බලාපොරොත්තුව
04/02/2025

නිදහස් නිවහල් පොහොසත් රටක බලාපොරොත්තුව

14/01/2025

ගෙදර හරි ඔයාගේ ආයතනයේ හරි විදුලි බිල වැඩිනම් සහ ඔයාල අනාගතයට ආයෝජනයක් කරන්න හිතනවා නම් ඔන්න නියම අවස්ථාව ක් තියෙනවා.
දැන්නම් හැමෝම සෝල ගැන දන්න හින්ද ලොකුවටම කියන්න ඕනේ නෑ. හැබැයි හැමෝම දන්නව මේක හොද ආයෝජකයක් හරිම විදිහට කරන කම්පැණි එකකින් කරගත්තොත්
සුහදශීලීව ඔයාලට ඕන වෙලාවක කතා කරලා දෙයක් කරගන්න පුලුවන් නම්
එතනිද ඔයාල ආරක්ෂිතයි.
ඉතින් කතා කරන්න ඔයාලගේ ආයෝජනය සදහා
070 5555 268
070 5555 267
077 1170 441

On Going Project at Wayamba Tyre Center
14/01/2025

On Going Project at Wayamba Tyre Center

Address

Infront Of The Wisuddarama Temple, Puttalam Road, Wariyapola
Kurunegala
60000

Telephone

+94705555268

Alerts

Be the first to know and let us send you an email when Isee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isee:

Share