24/05/2026
🚨 සෝලාර් (Solar) ගැන උනන්දු හැමෝටම පොඩි ප්‍රශ්නයක්! 🚨
කුරුණෑගල, හලාවත, පුත්තලම අවට ගොඩක් අය මේ දවස්වල සෝලාර් ගහන්න අහනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ තමන්ට ගැළපෙනම සිස්ටම් එක මොකක්ද කියලා. බලමු කාටද නිවැරදි වැටහීමක් තියෙන්නේ කියලා? 🤔👇
❓ ප්‍රශ්නය: "ඔබේ නිවසේ මාසික විදුලි බිල රු. 25,000කට වඩා වැඩියි. ඔබට අවශ්‍ය කරන්නේ විදුලි බිල සම්පූර්ණයෙන්ම රුපියල් 0ක් කරගන්න විතරයි (Power cut ප්‍රශ්නයක් නැහැ). ඔබ තෝරාගත යුත්තේ කුමන සෝලාර් පද්ධතියද?"
A) Hybrid System (හයිබ්‍රිඩ් පද්ධතියක්)
B) On-Grid System (ඔන්-ග්‍රිඩ් පද්ධතියක්)
C) Off-Grid System (ඕෆ්-ග්‍රිඩ් පද්ධතියක්)
👉 ඔයාගේ උත්තරය (A, B හෝ C) පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
(නිවැරදි උත්තරය දෙන අයට ඔබේ වහලයට යන වියදම සහ අවුරුද්දකට ඉතිරි කරගත හැකි මුදල ගණනය කරන සරල Solar Guide එකක් නොමිලේම Inbox එවන්නම්!)