NJK Homes

NJK Homes Residential and Commercial Building Plans. Structural Designs. Building Constructions.

30/08/2024
01/06/2024
අමුද්‍රව්‍ය මිල පහල බැසීමේ වාසිය ගෙයක් හදාගන්න සිහින දකින ඔබ වෙනුවෙන්.අවුරුදු 10 කින් නැවත හදන්න නෙවෙයි.ජීවිත කාලයම පවති...
16/05/2024

අමුද්‍රව්‍ය මිල පහල බැසීමේ වාසිය ගෙයක් හදාගන්න සිහින දකින ඔබ වෙනුවෙන්.
අවුරුදු 10 කින් නැවත හදන්න නෙවෙයි.
ජීවිත කාලයම පවතින්න හදාගන්න.
රජයේ අනුමත ප්‍රමිතිය
ඉංජිනේරු අධීක්ෂණය
ආයතනයේ ඝෘජු කම්කරුවන්ගේ සේවය
වරලත් ඉංජිනේරු සේවය
වරලත් ගෘහ නිර්+මාන ශිල්පීන්ගේ සේවය
ඉඩම පරීක්ෂාව, වාස්තු සැලසුම, ව්‍යුහ සැලසුම, රජයේ අනුමැතිය ලබා දීම සමග නිවස සම්පූර්+ණ ඉදිකර භාරදීම දක්වා සියල්ල එකම වහලක් යටින්.

🌲ඉඩම පරීක්ෂාව🌞වාස්තු විද්‍යාත්මක සැලසුම🖥ව්‍යුහ සැලසුම🪛විදුලි රැහැන් පද්ධති සැලසුම🚰ජලනල පද්ධති සැලසුම🏘සැලසුම් සියල්ල සමග ...
01/05/2024

🌲ඉඩම පරීක්ෂාව
🌞වාස්තු විද්‍යාත්මක සැලසුම
🖥ව්‍යුහ සැලසුම
🪛විදුලි රැහැන් පද්ධති සැලසුම
🚰ජලනල පද්ධති සැලසුම
🏘සැලසුම් සියල්ල සමග සියලුම ඉදිකිරීම්
🪖 වරලත් ඉංජිනේරු සේවය.
🪖 සියලුම ඉදිකිරීම් ඉංජිනේරු අධීක්ෂණයෙන්
🏆ආයතනයේ ඝෘජු සේවක මහතුන්ගේ සේවය
👥තැරැව්කරැවන්, හවුල්කරුවන්, අතරමැදිියන් සහ උප කොන්ත්‍රාත්කරුවන්
නැත.
👩‍🎓🧑‍🎓ගිනි අව්වට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි වැඩ කරන සේවක සේවිකාවන් හැර, ආයතනයෙන් නඩත්තු වෙන වැඩ නෙකරන නෝනලා මහත්තුරු නැත.

🏠සියල්ලම එකම වහලක් යටින් කරවා ගන්න එන්න අප වෙත

NJK Homes and constructions (Pvt) Ltd PV - 00248077

Whatsapp 077 308 8054
Office/Residence 037 22 96 647

අප ආයතනය වෙතින් ඉදිකෙරෙන මාවතගම තෙමහල් ගොඩනැගිල්ල අවසන් වෙමින්ඔබගේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සදහා අමතන්නNJK Homes and con...
15/04/2024

අප ආයතනය වෙතින් ඉදිකෙරෙන මාවතගම තෙමහල් ගොඩනැගිල්ල අවසන් වෙමින්
ඔබගේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් සදහා අමතන්න

NJK Homes and constructions (Pvt) Ltd PV-00248077

077 308 8054
037 22 96647

ඉඩම පරීෂාව
වාස්තු විද්‍යාත්මක සැලසුම
ව්‍යුහ සැලසුම
අනෙකුත් සියලුම සැලසුම් සමග
ඉදිකිරීම් ආරම්භයේ සිට අවසන් කර භාර දීම දක්වා
සියලුම සේවා එකම වහලක් යටින්

අපගේ ඉදිකිරීම් පරීක්ෂාකර බලා
සේවාදායකයින් හට සපයන අමතර සේවාවන් සමග

අඩුවට නොව හරියට කරගන්න එන්න අප වෙත

ඔබගේ නිවාස සිහිනය සැබෑ කරන අපේ නිවාස කලාව

NJK Homes

නිවසට පෙර ඉඩමට ආරක්ෂාව. හතුරුකම්, කුහකකම් හා කෙනෙහිලිකම් මැදින් නොබියව අවසන් කළා.
09/04/2024

නිවසට පෙර ඉඩමට ආරක්ෂාව. හතුරුකම්, කුහකකම් හා කෙනෙහිලිකම් මැදින් නොබියව අවසන් කළා.

ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් බවට පත් කරගන්න අප වෙත පැමිණෙන්නඉඩම පරීක්ෂා කර ඉඩමට ගැලපෙන සහ ඹබට අවශ්‍ය පරිදි සැලසුම ඇදීමේ ස...
04/04/2024

ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් බවට පත් කරගන්න අප වෙත පැමිණෙන්න

ඉඩම පරීක්ෂා කර ඉඩමට ගැලපෙන සහ ඹබට අවශ්‍ය පරිදි සැලසුම ඇදීමේ සිට නිවසේ ඉදිකිරීම් අවසන් කර භාරදීම දක්වා සියලුම සේවාවන් අපෙන්.

වරලත් ගෘහ නිර්+මාන ශිල්පීය සේවා
වරලත් ඉංජිනේරු සේවා සමගින්

වාස්තු විද්‍යාත්මක සැලසුම
රජයේ අනුමැතියට අවශ්‍ය සැලසුම්
ව්‍යුහ සැලසුම්
විදුලි රැහැන් පද්ධති සැලසුම්
ජලනල පද්ධති සැලසුම්
ව්‍යාපාරික හා නේවාසික ගොඩනැගිලි ඉදිකිරීම්
අනෙකුත් සියලුම සේවාවන් එකම වහලක් යටින් නම්
ඒ.... කුරුණෑගල මාවතගම NJK Homes වෙතින් පමණයි

ක්ෂේත්‍ර+යේ පළපුරුදු ආයතනයේ ඝෘජු කම්කරුවන් පමණයි

ඉදිකිරීම් අයිතම සියල්ල ඉංජිනේරු අධීක්ෂණයෙන්

වැඩබිම CCTV කැමරා මගින් ආවරණය වේ

අයිතිකරු ලෝකයේ කොහේ සිටියත් තමන්ගේ නිවස ඉදිකෙරෙන ආකාරය බලා සිටිය හැක.

සමාජ ජාලා වෙබ් අඩවිවල ව්‍යාජ පිටු නැහැ.
ඕනෑම අවස්ථාවක අත්හැර යා හැකි පරිදි කුලියට ගත් ඔෆිස් නැහැ.

සේවා අවශ්‍යතාවයන් සදහා Google map ආධාරයෙන් නිවසට පැමිණිය හැක. NJK Homes and constructions (Pvt) Ltd

ඇමතුම්
037 22 96 647
Whatsapp - 077 308 8054

02/04/2024

Residential and Commercial Building Plans.
Structural Designs.
Building Constructions.

Address

Gonamada, Dunukewatte
Kurunegala
60000

Telephone

+94773088054

Website

Alerts

Be the first to know and let us send you an email when NJK Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NJK Homes:

Share