Sevana Dream Homes

Sevana Dream Homes නිවාස සැලසුම් නිර්මාණය, ත්‍රිමාන නිවාස සජීවීකරණය, නිවාස ඉදිකිරීම, උද්‍යාන අලංකරණය

පොල්ගහවෙල පදිංචි විජිත මහතාගේ ඉදිකිරීමට නියමිත දෙමහල් නිවස  Sevana Dream Homes and Constructionsඔබගේ සිහින නිවස වගකීමක් ...
01/05/2024

පොල්ගහවෙල පදිංචි විජිත මහතාගේ ඉදිකිරීමට නියමිත දෙමහල් නිවස

Sevana Dream Homes and Constructions
ඔබගේ සිහින නිවස වගකීමක් සහිතව ඔබට අවශ්‍ය ලෙස නිමවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න..💗

🏘 Sevana Dream Homes and Constructions

📌කපරාදු කිරීම
📌Block ගල් බැදීම
📌කොන්ක්‍රීට් කිරීම
📌ටයිල් ඇල්ලීම
📌පින්තාරු කිරීම
📌 පැරණි නිවාස අලුත්වැඩියා කිරීම ඇතුලු අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම් සදහා එකම තැන හොදම තැන
🏘 Sevana Dream Homes and Constructions

ඔබගේ ඉදිකිරීම් කටයුතු විශ්වාසනීය ලෙස හා මනා නිමාවකින් යුතුව සිදුකර ගැනීමට අදම විමසන්න

📍 වසර ගනනක පලපුරුදු ශිල්පීන්
📍 සියලුම අමුද්‍රව්‍ය අප විසින්

අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොවී ඔබගේ සිහින නිවස ඉදි කිරීම අදම පටන් ගන්න... අදම අමතන්න
🏘Sevana Dream Homes and Constructions

ඔබ වැය කරන මුදලට සරිලන ලෙස සාධාරණව ඔබට අවශ්‍ය ඔබේ සිහින නිවහන ඉදි කරගන්න... අප හා සම්බන්ධ වන්න.. පළපුරුදු සේවකයන් හා වරළත් ඉන්ජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔබට සරිලන ලෙස ඔබේ නිවස ඉතා ඉක්මනින් මනා ලෙස ඉදි කරවා ගැනීමට
🏘 Sevana Dream Homes and Constructions
0779899339
0702799330

On Going Project At Polgahawela Client - Mr. Sudheera A. K. Gunasekara Sevana Dream Homes and Constructionsඔබගේ සිහින නි...
17/10/2023

On Going Project At Polgahawela
Client - Mr. Sudheera A. K. Gunasekara

Sevana Dream Homes and Constructions
ඔබගේ සිහින නිවස වගකීමක් සහිතව ඔබට අවශ්‍ය ලෙස නිමවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න..💗

🏘 Sevana Dream Homes and Constructions

📌කපරාදු කිරීම
📌Block ගල් බැදීම
📌කොන්ක්‍රීට් කිරීම
📌ටයිල් ඇල්ලීම
📌පින්තාරු කිරීම
📌 පැරණි නිවාස අලුත්වැඩියා කිරීම ඇතුලු අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම් සදහා එකම තැන හොදම තැන
🏘 Sevana Dream Homes and Constructions

ඔබගේ ඉදිකිරීම් කටයුතු විශ්වාසනීය ලෙස හා මනා නිමාවකින් යුතුව සිදුකර ගැනීමට අදම විමසන්න

📍 වසර ගනනක පලපුරුදු ශිල්පීන්
📍 සියලුම අමුද්‍රව්‍ය අප විසින්

අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොවී ඔබගේ සිහින නිවස ඉදි කිරීම අදම පටන් ගන්න... අදම අමතන්න
🏘Sevana Dream Homes and Constructions

ඔබ වැය කරන මුදලට සරිලන ලෙස සාධාරණව ඔබට අවශ්‍ය ඔබේ සිහින නිවහන ඉදි කරගන්න... අප හා සම්බන්ධ වන්න.. පළපුරුදු සේවකයන් හා වරළත් ඉන්ජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔබට සරිලන ලෙස ඔබේ නිවස ඉතා ඉක්මනින් මනා ලෙස ඉදි කරවා ගැනීමට
🏘 Sevana Dream Homes and Constructions
0779899339
0702799330

වසර 5ක් පුරා වැහිපීල ක්ෂේත්‍රයෙන් ඔබගේ නිවහනට පැමිණි අපි, දැන් අපගේ පාරිභෝගික සේවාවන් තවත් පුළුල් කරමින් ඔබගේ සිහින නිවහ...
12/07/2023

වසර 5ක් පුරා වැහිපීල ක්ෂේත්‍රයෙන් ඔබගේ නිවහනට පැමිණි අපි, දැන් අපගේ පාරිභෝගික සේවාවන් තවත් පුළුල් කරමින් ඔබගේ සිහින නිවහනේ අත්තිවාරමේ සිට සියලුම ඉදි කිරීම් Sevana Dream Homes තුලින් සිදු කර ගැනීමට අවස්තාව සලසා දී ඇත.

ඔබේ අතේ ඇති මුදල ගැන මූලිකව හිතලා ඔබේ සිහිනයට පණක් දෙමින් අලුත් නිවසක් නිර්මාණය කරගන්න.
ඔබගේ budget house එක අදම නිර්මාණය කරගන්න.
⭕⭕ රජයේ ලියාපදිංචි ආයතනයක් හරහා ඔබගේ සේවාව ලබාගන්න.

ඔබට අවශ්‍ය

⭕ budget house සැලසුම් නිර්මාණය
⭕ budget house ත්‍රිමාන නිවාස සජීවීකරණය
⭕ budget house ඉදිකිරීම
⭕ උද්‍යාන අලංකරණය

ඇතුලු සියලුම සේවාවන් දැන් ඔබට
Sevana Dream Homes කුරුණෑගල අපගේ ශාකාව හරහා දැන් ලබාගත හැක.

වැඩි විස්තර සදහා
අමතන්න
⭕ 077 98 99 339
⭕ 070 27 99 339

Whtsapp
⭕ 070 27 99 339

Website
⭕ sevanaconstructions.com

Address
⭕ Head Office
No .135/ Wilgoda Road Kurunegala
077 98 99 339
070 27 99 339

⭕ Branch
No 119 Godawela,polgahawela
076 24 20 300

02/07/2023

සෙවන Engineering & Construction pvt ltd
වැහිපීලී කලාවේ ප්‍රමුඛතම සන්නාමය .....

නිවසක ,කාර්‍යාලයක වගේම ඕනෑම ගොඩනැගිල්ලක ප්‍රධානම අංගයක් තමයි වහල කිය්න්නේ....

වහල ගැන කතාකරනකොට නැතිවම බැරි දෙයක් තමයි වැහිපීලි කියන්නේ ....

ඒ සදහා ඔබට පාර කියන හරිම තැන.....
සෙවන Engineering & Construction pvt ltd

ලංකාවේ අංක 1 කේ වැහිපිලී ආශ්‍රිත ඉදිකිරීම් සදහා සන්නාමය

🪢වැහිපීලි

🪢අමානෝ වඩිම්බු

🪢ෆ්ලෑශින්

🪢ඩවුන් පයිප්ප

🪢වෝල් ෆ්ලෑශින්

🪢රැට් ගාර්ඩ්

🪢වැලි ගටර්ස්

🪢ටොප් ෆ්ලෑශින්

🪢රිච් කැප්

🪢නොසිල් චේන්

🪢ඇලුමිනියම් බ්‍රැකට්

🪢සිවිලිම්

ඇතුලු සියලූම සේවා සැපයීම මෙන්ම වැහිපීලි සදහා අවශ්‍යය අමුද්‍රව්‍ය විකිණීම අපෙන් ඔබට....

වසර ගනනාවක පාරිභෝගික විශ්වාසය

සුහදශීලි සේවය

වසර 10 ක වගකීම් සහතිකයක්

අලෙවියෙන් පසු සේවාව පලමු වසර නොමිලේ

අපෙන් වැහිපීලි ආශ්‍රිත අමුද්‍රව්‍ය මිලදී ගන්නා ඔබටත් ඇදහිය නොහැකි වට්ටම්

උසස් ප්‍රමිතිය

සහනදායි මිල ගණන්

තවත් හිත හිත ඉන්නේ නැතුව හරිම දේ හරිම තැනින් ලබා ගන්න

වැහිපීලි වැඩක් නම් සෙවන Engineering & Construction pvt ltd තමයි

කුරුණෑගල වැහිපීලි මහගෙදර
Web- sevanaconstructions.com

අමතන්න
Head Office
135 Wilgoda Road Kurunegala
076 24 10 300
037 4800 890

Branch
119 Godawela polgahawela
076 24 20 300

21/06/2023
19/06/2023

අමානෝ වැහිපීලි මහගෙදර

13/06/2023

සිවිලිම උඩ කලවැද්දෝ ඉන්නවද??
මීයෝ ලේන්නු හැමතැනම දුවනවාද??
ඇයි තවත් දුක් වෙන්නේ
විසදුම සෙවන අපෙන්
වහලය වටේට රැට් ගාඩ් සවිකිරීම මගින් ඔබට මෙම ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසදාගත හැක

එන්න අප හා එක් වන්න

Sevana Engineering & Construction (pvt)ltd
Website- sevanaconstructions.com

Head Office
No .135/ Wilgoda Road Kurunegala
076 24 10 300
037 4800 890

Branch
No 119 Godawela,polgahawela
076 24 20 300



#වැහිපීලි #සිවිලිම් #මහගෙදර

Address

Kurunegala
Kurunegala
60600

Alerts

Be the first to know and let us send you an email when Sevana Dream Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sevana Dream Homes:

Share