18/10/2025
📢 PLC Programming පාඨමාලාව | නොවැම්බර් 2025 – කුරුණෑගල
MEICA Innovations මෙහෙයවන Control System ක්ෂේත්රයේ දක්ෂ වෘත්තිකයෙකු බවට පත් වීමට බලාපොරොත්තු වන ඔබට, ප්රයෝගික පුහුණුව මූලික සිට මධ්යම මට්ටමේ PLC Programming පාඨමාලාව (සිංහල මිශ්ර මාධ්ය)
උපාධිලාභීන්ට, තාක්ෂණවේදීන්ට සහ ඉංජිනේරුවන්ට සුදුසු ladder logic, timers, counters, analog signal කළමනාකරණය සහ කාර්මික ස්වයංක්රීය පද්ධති දෝෂ නිරාකරණය කිරීමේ ප්රයෝගික අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව.
👨🏫 උපදේශක: Eng. Lasantha Samarakoon, B.Sc., AMIESL, PMP, MIET, MISA
PLC, SCADA සහ Process Automation ක්ෂේත්රයේ අවුරුදු 15ක පළපුරුද්දක් ඇති ජ්යෙෂ්ඨ ඉංජිනේරුවෙක්
📍 ස්ථානය: කුරුණෑගල
📞 WhatsApp: 076 181 8998 | ✉️ [email protected]
ඔබගේ Automation, control systems දැනුම වැඩිදියුණු කර ගැනීමට මේ නොවැම්බර් මාසයේ අප සමඟ එක්වන්න!
🎓 ශිෂ්යයන් සඳහා විශේෂ වට්ටම්...