Leeta Products

Leeta Products Soap & cleaning agent chemical( caustic soda,silicate,whiting,soda ash,talc,) / silicon mold /soap base / Essential oi/ oil colour / plastic mold /
(1)

කෙනෙකුගෙ දියුණු වීමේ රහස ඔහුගේ හෝ ඇයගේ උත්සහය ,මහන්සිය සහ කැපවීමයි. කෙනෙකුගෙ දියුණුව දැකල හිතින් විතරක් සතුටු වෙනවට වඩා ...
12/03/2026

කෙනෙකුගෙ දියුණු වීමේ රහස ඔහුගේ හෝ ඇයගේ උත්සහය ,මහන්සිය සහ කැපවීමයි.
කෙනෙකුගෙ දියුණුව දැකල හිතින් විතරක් සතුටු වෙනවට වඩා ගතින් තෘප්තිමත් සතුටක් ලබන්න පුලුවන් එකම විදිහ තමයි, ඒ දියුණුවට මගපෙන්නන්න ලැබෙන එක.

ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්.🥰🥰
ඔබගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා!!"

#දිරියවනිතා #ස්වයංරැකියා

01/03/2026

Dehydrate මල් වර්ග අවශ්‍යයි.
078 250 7703

🤾ඔබේම ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගන්න!​රෙදි සෝදන සබන්  නිෂ්පාදන පුහුණු වැඩසටහනට අදම සම්බන්ධ වන්න. 🏃​ඔබත් රැකියාවක් සො...
17/02/2026

🤾ඔබේම ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගන්න!
​රෙදි සෝදන සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහනට අදම සම්බන්ධ වන්න.

🏃​ඔබත් රැකියාවක් සොයමින් සිටිනවාද?
​අතේ ඇති මුදලින් අමතර ආදායමක් උපයන්න කැමතිද?
​ගෙදර ඉඳන්ම ඔබේම නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න සිහින දකිනවාද?

​එන්න, ඒ සිහිනය සැබෑ කරගමු! රෙදි සෝදන
​සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් සඳහා නවකයන් බඳවා ගැනීම දැන් ඇරඹුනා!

​💎 අපගේ පුහුණුවේ විශේෂත්වය:
​✅ Online තාක්ෂණය ඔස්සේ: මුල සිට සරලව, නිවැරදි ප්‍රමිතියට නිෂ්පාදනය කරන ආකාරය.( එක් දිනකින් අවසන් )
​✅ වෙළඳපොළ රහස්: අලෙවි කිරීම, ඇසුරුම්කරණය සහ ව්‍යාපාර ලියාපදිංචිය පිළිබඳ උපදෙස්.
​✅ අවසානය දක්වා මග පෙන්වීම: නිෂ්පාදනය ආරම්භ කළ පසුද ඔබට අවශ්‍ය සියලු සහයෝගය.
​✅ ඉතා සාර්ථක වූ සිසුන්: අපෙන් පුහුණුව ලබා දැනටමත් සාර්ථක ව්‍යාපාර කරගෙන යන පිරිසක් අපට සිටී!

🛑පාඨමාලා ගාස්තුව රු 1000/=

​මෙය සීමිත අවස්ථාවකි!
​පුහුණුව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට සහ ඔබේ ස්ථානය වෙන්කර ගැනීමට,
​දැන්ම අපට පණිවිඩයක් (Message) එවන්න හෝ පහත අංකයට අමතන්න:
​📲 0782507703


මෙහෙයවීම ,
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු Leeta Products & Academy ආයතනයේ ස්වයං රැකියා පුහුණු උපදේශිකා අනුරාධා ලක්මාලි .
#දිරියවනිතා #ස්වයංරැකියා

15/02/2026

ඔයාලා මගෙන් ලබා ගන්නෙ දැනුම විතරයි, ඔයාලගෙ මහන්සිය කැපවීම මේ ඔක්කොම එකතු වෙලා හදන මේ නිර්මාණ දකිනවිට , මං තරම් මං ගැන ආඩම්බර වෙන කෙනෙක් තවත් නෑ. #දිරියවනිතා #ස්වයංරැකියා ゚viralシfypシ゚viralシalシ ゚viralシalシ

ඉටි පන්දම් කලාව ලොවට නැතුවම බැරි කලාවක් වෙලා තියන අවස්ථාවක ඔයාගේ ආදයම් මාර්ගය ශක්මත් කරගන්න. ඊළග කණ්ඩායමේ සාමාජිකයෙක් වෙ...
14/02/2026

ඉටි පන්දම් කලාව ලොවට නැතුවම බැරි කලාවක් වෙලා තියන අවස්ථාවක ඔයාගේ ආදයම් මාර්ගය ශක්මත් කරගන්න.

ඊළග කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න ඔබත් කැමතිද?

🛑විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ අපි ඉගෙන ගත යුත්තේ ඇයි?

විදේශීය මෙන්ම දේශීය වෙළෙදපොලේද මේ වන විට වැඩි ඉල්ලුමක් ඇති විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය මේ වන විට ව්‍යාපාරික අවස්ථා රැසක් බිහි කර ඇත.

මෙහිදී ඔබට,

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

🛑 ප්‍රධාන Wax වර්ග 4කින් පුහුණු කිරිම් කරනු ලබයි.
Parapine wax
Soy wax
Gel wax
Bee wax

🍓 whatsapp තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.

*පාඨමාලා ගාස්තුව රු 2000/යි.

පහත whatsapp සමුහයට එකතු වන්න.
https://chat.whatsapp.com/GLT4UGgdD109bIiVy6p4Cs?mode=gi_t

PDF හා, Recording ලබා ගත හැක.

08/02/2026

අද දින පැවැත්වු විසිතුරු ඉටිපන්දම් නිශ්පාදන පුහුණු පාඨමාලාව ඉතා සාර්ථක අන්දමින් නිමා විය. (Online)

ඊළග කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න ඔබත් කැමතිද?

විසිතුරු ඉටිපන්දම් නිශ්පාදන පුහුණු පාඨමාලාව ඉතා සාර්ථක අන්දමින් නිමා විය. (Online)
🛑විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ අපි ඉගෙන ගත යුත්තේ ඇයි?

විදේශීය මෙන්ම දේශීය වෙළෙදපොලේද මේ වන විට වැඩි ඉල්ලුමක් ඇති විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය මේ වන විට ව්‍යාපාරික අවස්ථා රැසක් බිහි කර ඇත.

මෙහිදී ඔබට,

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

🔷 පෙබරවාරි 15

🍓 *රාත්‍රි 7.30 සිට 9.30 දක්වා whatsapp තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.

*පාඨමාලා ගාස්තුව රු 2000/යි.

පහත whatsapp සමුහයට එකතු වන්න.
https://chat.whatsapp.com/GLT4UGgdD109bIiVy6p4Cs?mode=gi_t

PDF හා, Recording ලබා ගත හැක.

🛑විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ අපි ඉගෙන ගත යුත්තේ ඇයි? විදේශීය මෙන්ම දේශීය  වෙළෙදපොලේද මේ වන විට වැඩි ඉල්ලුමක්  ඇත...
07/02/2026

🛑විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ අපි ඉගෙන ගත යුත්තේ ඇයි?

විදේශීය මෙන්ම දේශීය වෙළෙදපොලේද මේ වන විට වැඩි ඉල්ලුමක් ඇති විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය මේ වන විට ව්‍යාපාරික අවස්ථා රැසක් බිහි කර ඇත.

මෙහිදී ඔබට,

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

🔷 පෙබරවාරි 08

🍓 *රාත්‍රි 7.30 සිට 9.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.

*පාඨමාලා ගාස්තුව රු 2000/=යි*🔷

#දිරියවනිතා ゚viralシfypシ゚viralシalシ ゚viralシalシ #ස්වයංරැකියා

Address

Kuruwita
70500

Telephone

+94782507703

Website

Alerts

Be the first to know and let us send you an email when Leeta Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Leeta Products:

Share