𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂

  • Home
  • Sri Lanka
  • Kuruwita
  • 𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂

𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂 Welcom to Y.A Auto Electrical & Modification

වයරින් එකේ ඕනම ලෙඩකට හොදම තැන Y&A Auto Electrical & Modification.. විශ්වාසවන්ත සේවාවක්..

2pin clip3pin clip4pin clip6pin clip9pin clipPush switchOn off switchFuse holders 😌🔥0768323744
14/10/2025

2pin clip
3pin clip
4pin clip
6pin clip
9pin clip
Push switch
On off switch
Fuse holders 😌🔥
0768323744

29/09/2025

Y.A Auto Electrical & Modification Work shop ☠️📈
Yasinth Shamen Nz M Azhan
Kuruwita api - කුරුවිට අපි® Kuruwita Api - කුරුවිට අපි 𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂

4strok වීල් එකක පිටුපස සම්පූර්නම වයර් හනස් එක අපි හැදුවා🥰🥰🥰 🥲🥲 ඔයාලගෙත් තියෙන්නෙ මොන වාහනයක් උනත් කමක් නෑ අරන් එන්න වෙලා...
22/09/2025

4strok වීල් එකක පිටුපස සම්පූර්නම වයර් හනස් එක අපි හැදුවා🥰🥰🥰 🥲🥲 ඔයාලගෙත් තියෙන්නෙ මොන වාහනයක් උනත් කමක් නෑ අරන් එන්න වෙලාව කීය උනත් කමක් නෑ අපි වැඩෙ කරලා දෙනවා ලස්සනටම🤭🤭🤭❤️❤️ ඔයාලා ගාවත් තියන ඕනම වාහනයක් අරන් එන්න ..
වයරින් එකේ ඕනම ලෙඩකට හොදම තැන Y.A Auto Electrical & Modification.. විශ්වාසවන්ත සේවාවක්...
⭕Wiring repair

⭕ful wiring

⭕DRL පටි සවිකිරීම

⭕modifications (without bodykits)

⭕lights

⭕Sound system

⭕battery Charging problem

⭕satarting problem

⭕Brand New | Recondition | Repair parts

⭕Trust Servise😏

සැ.යු සෙනසුරාදා සහා ඉරිදා දින පමනක් විවෘතව ඇත.
ඔබගෙ වේලාවත් දැන්ම වෙන්කරවා ගන්න.

දැන්ම අමතන්න

Voice call :- 0771554911

whatsapp :- 0715342700

අපි කුරුවිට

𝙉𝙚𝙬 𝙎𝙩𝙤𝙘𝙠 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 😉ඔන්න හැමෝම අහපු ලයිට් ටිකයි සකිට් ටිකයි ගෙනාවෝ ඕන අය දැම්ම කියන්න🤭 ඕන්නම් හයිකරගන්නම පුළුවන් Y.A Au...
11/09/2025

𝙉𝙚𝙬 𝙎𝙩𝙤𝙘𝙠 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 😉

ඔන්න හැමෝම අහපු ලයිට් ටිකයි සකිට් ටිකයි ගෙනාවෝ ඕන අය දැම්ම කියන්න🤭 ඕන්නම් හයිකරගන්නම පුළුවන් Y.A Auto Electrical & Modification අපෙන්ම😇😇❤️

🔰12V Neon Light Strip RED/BLUE/WHITE Available ✅ 1M RS.500
🔰12V LED SIGNAL/BREAK LIGHT RS.150
🔰 ON/OFF 12V light Switch RS.250
🔰45CM Running LED light strip RS.250
🔰VIP Circuit ✅ RS.250
🔰VIP LED LIGHT RS.300

We are ready to serve your needs with the best quality items

📲Contact us through 077-1554911📞
Y.A Auto Electrical & Midification

Facebook :https://www.facebook.com/share/1E8uVye5oK/




11/09/2025

ඔන්න අලුත් ඒවා ටිකක් ආවා කොල්ලනෙ😇😇😇 රත්නපුරයෙ අඩුම මිලට අපෙන් විතරමයි😌😌
ඕන අය දැන්ම කියන්න
0771554911 voice call
0715342709 whatsapp
゚viralシfypシ゚viralシalシ
Kuruwita api - කුරුවිට අපි® Kuruwita Api - කුරුවිට අපි

Learn more about their products and services

New light stock available .වෙළද පොලෙ ඇති මිලට වඩා අඩුම මිලට අපෙන්.... Y.A Auto Electrical & Modification Kuruwita ゚viral...
06/09/2025

New light stock available .
වෙළද පොලෙ ඇති මිලට වඩා අඩුම මිලට අපෙන්.... Y.A Auto Electrical & Modification Kuruwita
゚viralシfypシ゚viralシalシ Kuruwita api - කුරුවිට අපි® 𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂

04/09/2025

Pulse 135 LS එකක DRL එකක් සෙට් කරා Kalpitha Deshan ඔන්න ඔයාගෙ යකත් හරී🥰🥰🥰 🥲🥲 ඔයාලගෙත් තියෙන්නෙ මොන වාහනයක් උනත් කමක් නෑ අරන් එන්න වෙලාව කීය උනත් කමක් නෑ අපි වැඩෙ කරලා දෙනවා ලස්සනටම🤭🤭🤭❤️❤️ ඔයාලා ගාවත් තියන ඕනම වාහනයක් අරන් එන්න ..
වයරින් එකේ ඕනම ලෙඩකට හොදම තැන Y.A Auto Electrical & Modification.. විශ්වාසවන්ත සේවාවක්...
⭕Wiring repair

⭕ful wiring

⭕DRL පටි සවිකිරීම

⭕modifications (without bodykits)

⭕lights

⭕Sound system

⭕battery Charging problem

⭕satarting problem

⭕Brand New | Recondition | Repair parts

⭕Trust Servise😏

සැ.යු සෙනසුරාදා සහා ඉරිදා දින පමනක් විවෘතව ඇත.
ඔබගෙ වේලාවත් දැන්ම වෙන්කරවා ගන්න.

දැන්ම අමතන්න

Voice call :- 0771554911

whatsapp :- 0715342700

අපි කුරුවිට

04/09/2025

Y.A Auto Electrical & Modification අපෙ තවත් අලුත් වැඩක්☺️☺️ 2strok ත්‍රී විල් එකක සම්පූර්නම වයර් හනස්සම අපිම හදලා දැම්මා.☺️

මේ costemer අපි ගාවට එනකොට කිසිම ලයිට් එකක් වැඩ කලෙත් නැහැ. ප්ලග් සොකට් ඔක්කොම සවුත්තු වෙලයි තිබුනෙ.

අපි ඒ ඔක්කොටම අලුතින් ප්ලග් සොකට් දාලා පිලිවෙලකට වැඩෙ කරලා දුන්නා☺️❤️❤️❤️

ඔයාලා ගාව තියන ඕනම වාහනයක වයරින් එකේ ඕනම ලෙඩකට හොදම තැන Y.A Auto Electrical & Modification.. විශ්වාසවන්ත සේවාවක්...
⭕Wiring repair

⭕ful wiring

⭕modifications (without bodykits)

⭕lights

⭕Sound system

⭕battery Charging problem

⭕satarting problem

⭕Brand New | Recondition | Repair parts

⭕Trust Servise😏

සැ.යු සෙනසුරාදා සහා ඉරිදා දින පමනක් විවෘතව ඇත

දැන්ම අමතන්න

Voice call :- 0771554911

whatsapp :- 0715342700

අපි කුරුවිට



24/08/2025

බයවෙන්න එපා boys කීයට ආවත් අපි වැඩෙ කරලා දෙනෝ ලස්සනටම🤭🤭🤭❤️❤️❤️

අපි Y.A Auto Electrical & Modification
0771554911 voice call Vimarsha D. Rajapaksha Happy Costermer 🥰❤️💓
゚viralシfypシ゚ 𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂

Address

Gonapitiya Road
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when 𝚈.𝙰 𝙰𝚄𝚃𝙾 𝙴𝙻𝙴𝙲𝚃𝚁𝙸𝙲𝙰𝙻𝚂 & 𝙶𝙰𝙳𝙹𝙴𝚃𝚂 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share