01/06/2025
පාරිබෝගික විශ්වාසය තහවුරු කරමින්, දිවයින පුරා විශ්වාසනීය අලෙවියකින් පසු විශ්වාසනීය සේවාවක් සපයන ISM Lanka Group of Company Pvt Ltd ආයතනය මගින් ගෙන්වා බෙදාහරින ORYZA E2 ස්වයංක්‍රීය රන් වී කොටන යන්ත්‍රය දැන් ඔබට වාසි ගොඩක් සහිතව ලබාගත හැක ✅
🔹 පැයකට කිලෝ 1200 ක් පමණ පරිමාවකින් ක්‍රියාකිරීම
🔹 මෝටර් 8 ක් ක්‍රියාත්මක වේ
🔹 අගල් 7 ක රබර් රෝලක් සහිත වීම
🔹 3-phase විදුලි සැපයුම (30A/60A)
🔹 උසස් ධාරිතාවකින් සහ ශක්තිමත්ව පිරිපුන් වෘත්තීයමය භාවිතය සඳහා යෝග්‍ය යන්ත්‍රයක්
🔹 ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ!
🔹 ලීසිං පහසුකම් සහ බැංකු ණය මඟින් මිලදී ගැනීමේ හැකියාව
💰 මිල – Rs. 2,200,000/-
🛠 Original Certified Product | After-Sales Support | Direct from Manufacturer
📌 අදම අප හා සම්බන්ධ වන්න:
📍 ප්‍රධාන කාර්යාලය – No 280 A, වැව පාර, මහරගම
📞 මහරගම – 0117 007 434 / 077 769 6567
📧 [email protected]
🌐 www.ismlanka.com
#අලෙවිය_සඳහා #කෘෂිකර්මය