01/09/2026
🏗️ ගෙයක් හදන්න යනවාද? එහෙනම් මේක දැනගෙන ඉන්න!
ගෙයක් හදද්දී වැඩිම වියදමක් යන්නේ බිත්ති බැඳලා තීන්ත ගාන්න කියලා හිතනවා නම්… 🤔
ඇත්තටම වැඩිම වියදම් කොටසක් යන්නේ RCC Frame එකට! 🏗️🔥
🔹 Site Preparation & Excavation – 2%–5%
🔹 Foundation – 10%–15%
🔴 RCC Frame – 25%–35% 🔥
🔹 Brickwork & Masonry – 8%–12%
🔹 Doors & Windows – 8%–10%
🔹 Electrical & Plumbing – 8%–12%
🔹 Flooring & Tiling – 8%–12%
🔹 Painting & Finishing – 5%–12%
🔹 External Development – 3%–7%
👉 ඒ නිසා ගෙයක් හදන්න කලින් BOQ, Material Quantity & Cost Planning හරියට කරගැනීම ඉතා වැදගත්.
💡 ඔබේ Dream Home එකේ වියදම කලින්ම නිවැරදිව සැලසුම් කරගන්න! 🏠📊
📞 Call / WhatsApp: 075 958 0956
📧 Email: [email protected]
TR Engineering Solutions
Engineering Solutions for Your Dream Home 🏗️