කැදැල්ල - Kedella Neli

කැදැල්ල - Kedella Neli Kedella Enterprises PVT (LTD)
�0776598039
ඔබගේ සිහින නිවාසය ඉදිකරවා ගන්න දැම්ම අපිට කතා කරන්න�

අවසන් දින කිහිපය..
20/03/2026

අවසන් දින කිහිපය..

🏡️ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් අප ආයතනය විසින් පිටිපන ප්‍රදේශයේ සාර්ථකව සාදා නිම කරන ලද දුශ්මන්ත ජයසේකර මහතාගේ සිහින නිවහන ස...
20/03/2026

🏡️ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් අප ආයතනය විසින් පිටිපන ප්‍රදේශයේ සාර්ථකව සාදා නිම කරන ලද දුශ්මන්ත ජයසේකර මහතාගේ සිහින නිවහන සුභ මොහොතින් භාරදුන් වගයි.... 🥰

☎ 077-6598039
Kedella Enterprises pvt ltd.

මහනුවර දැවැන්තම නිවාස , ඉදිකිරීම් හා ගෘහ අලංකරණ ප්‍රදර්ශනයේදී kedella  Enterprises අපි සුවිශේෂී දීමනා සමගින් ඔබ හමුවීමට ...
11/03/2026

මහනුවර දැවැන්තම නිවාස , ඉදිකිරීම් හා ගෘහ අලංකරණ ප්‍රදර්ශනයේදී kedella Enterprises අපි සුවිශේෂී දීමනා සමගින් ඔබ හමුවීමට සූදානම්...

එන්න මහනුවර Kandy City Center වෙත. 🏠️🏠️

හමුවන්න කැදැල්ල enterprises හි, (Neli)
☎️0776598039

ඔබට ඔබේ සිහින නිවස සැබෑවක් කරදීමට අප සූදානම්..👨‍👩‍👧👨‍👩‍👧

😍🏠නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන කැදල්ල එන්ටර්ප්‍රයිසස් වන අප  ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් ...
03/03/2026

😍🏠නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන කැදල්ල එන්ටර්ප්‍රයිසස් වන අප ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙක් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻‍♂️

⭕ වසර 10ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම්
⭕ නොමිලේ වාස්තුවිද්‍යානුකූල නිවාස සැලසුම
⭕ SLS සහතිකලත් අමුද්‍රව්‍යය
⭕ වසර 25ක වගකීමක් සහිතව

☎ 0776598039

පුද්ගලික අංශයේ සමාගමක් විසින් සිදුකරන ලද දින 30 ක් තුල නිවාස සිහින පනහක්(50) පාරිභෝගිකයන් ආදරයෙන් භාරදුන් ඒ සොදුරු මොහොත...
23/02/2026

පුද්ගලික අංශයේ සමාගමක් විසින් සිදුකරන ලද දින 30 ක් තුල නිවාස සිහින පනහක්(50) පාරිභෝගිකයන් ආදරයෙන් භාරදුන් ඒ සොදුරු මොහොත.....ලංකාවේ ප්‍රඵම හා එකම සමාගම ......
කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම..
මහරගම..
අප විසින් දිවයිනේ සතර කොන යා කරමින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර ගාල්ල මාතර ඇඹිළිපිටිය මීගමුව ගම්පොල නුවර බණ්ඩාරවෙල අනුරාධපුර පොළොන්නරුව වැල්ලවාය කොළඹ කලුතර ගම්පහ නාවලපිටිය හලාවත රත්නපුර බළංගොඩ අම්බලන්ගොඩ පානදුර අවිස්සාවේල්ල
ආදී ප්‍රදේශ මීට ඇතුලත් විය..

☎️0776598039

Tile Free Offer  🏘️🏘️පෙබරවාරි 14 වන දිනට පෙර ගිවිසුම් ගත වන ඔබ සැමට මෙම නිවාස මාදිලි සදහා මුළු නිවසටම ටයිල් නොමිලේ.🏘️😍🏠න...
06/02/2026

Tile Free Offer 🏘️🏘️
පෙබරවාරි 14 වන දිනට පෙර ගිවිසුම් ගත වන ඔබ සැමට මෙම නිවාස මාදිලි සදහා මුළු නිවසටම ටයිල් නොමිලේ.🏘️

😍🏠නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන කැදල්ල එන්ටර්ප්‍රයිසස් වන අප ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙක් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻‍♂️

⭕ වසර 10ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම්
⭕ නොමිලේ වාස්තුවිද්‍යානුකූල නිවාස සැලසුම
⭕ SLS සහතිකලත් අමුද්‍රව්‍යය
⭕ වසර 25ක වගකීමක් සහිතව

☎0776598039 (Neli)

😍🏠නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන කැදල්ල එන්ටර්ප්‍රයිසස් වන අප  ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් ...
07/01/2026

😍🏠නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන කැදල්ල එන්ටර්ප්‍රයිසස් වන අප ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙක් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻‍♂️

⭕ වසර 10ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම්
⭕ නොමිලේ වාස්තුවිද්‍යානුකූල නිවාස සැලසුම
⭕ SLS සහතිකලත් අමුද්‍රව්‍යය
⭕ වසර 25ක වගකීමක් සහිතව

☎ 0776598039

කැදැල්ල  අලුත් අවුරුදු දීමනා..‼️⭕️ ඔබේ නිවාස සිහිනය සැබෑවක් කරන්න අපි සූදානම් ⭕ අනුකරණ වලට නොරැවටෙන්න 💯✨ අප ආයතනය පිහිටා...
29/12/2025

කැදැල්ල අලුත් අවුරුදු දීමනා..‼️

⭕️ ඔබේ නිවාස සිහිනය සැබෑවක් කරන්න අපි සූදානම් ⭕

අනුකරණ වලට නොරැවටෙන්න 💯

✨ අප ආයතනය පිහිටා ඇත්තේ මහරගම ඇල්හේන පාරේ පමණි 💫

🏘️ ඔබේ සිහින කැදැල්ල පරම්පරා ගණනාවක් සුරක්ෂිතව, වාස්තුවිද්‍යානුකූලව හා අතේ ඇති මුදලට සරිලන අයුරින් ඉතා ඉහල ප්‍රමිතියකින් නිමකර ගැනීමට එක්වන්න කැදැල්ල අප සමග.. 💕

ලංකාවේ විශ්වාසවන්තම ඉදිකිරීම් සමාගම ලෙස අයිකොනික් සම්මානයෙන් පිදුම් ලැබූ කැදැල්ල අපි ISO 9001 - 2015 තත්ව සහතිකය හිමි රජයේ ලියාපදිංචි ආයතනයකි 💯

🏡️ වසර 10ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම්..

🏡️ SLS සහතිකලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතය..

🏡️ වසර 25ක පූර්ණ වගකීම..

🏡️ නොමිලේ වාස්තුවිද්‍යානුකූල නිවාස සැලසුම..

මාස 6ක් තුල ඔබේ සිහින නිවසේ නවාතැන් ගන්න..
අදම අපිට කතාකරන්න..

☎️ 077-6598039

#කැදැල්ල

"සරසවි විශ්වෝදානය"වසරේ දෑවැන්ත සම්මාන උළෙලේ අප විසින් ඉටුකල සේවාවන්ට "සරසවි ඵලදායිතා" සම්මානයෙන්ද සභාපතිතුමන්"විශ්ව කීර්...
29/12/2025

"සරසවි විශ්වෝදානය"
වසරේ දෑවැන්ත සම්මාන උළෙලේ අප විසින් ඉටුකල සේවාවන්ට "සරසවි ඵලදායිතා" සම්මානයෙන්ද
සභාපතිතුමන්
"විශ්ව කීර්තී ශ්‍රී හෙළ අභිමන් ව්‍යාපාරික ව්‍යාපර විභූශණ" ගෞරව නාමයෙන්ද
පිදුම් ලැබූ වගයි....

මිරිස්සනදුන් මහතාගේ අලුතින් ඉදිකෙරූ නව හෝටලයේ වැඩකටයුතු අවසන් කරමින් චාරිත්‍රනුකූලව යතුර එතුමාගේ සොහොයුරු වන තිසර සිහාර ...
29/12/2025

මිරිස්ස
නදුන් මහතාගේ අලුතින් ඉදිකෙරූ නව හෝටලයේ වැඩකටයුතු අවසන් කරමින් චාරිත්‍රනුකූලව යතුර එතුමාගේ සොහොයුරු වන තිසර සිහාර මහතාට 26 දෙසැම්බර් 2025 දින සුභ මොහොතින් පිළිගන්වමින්.....

Address

10/7 Alhena Road
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when කැදැල්ල - Kedella Neli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share