Akram Trade Centre

Akram Trade Centre Buying major grains like paddy and small grains like sesame and Distribute Agro chemical

15/10/2025
15/10/2025

යල කන්නයේ සී.අයි.සී විබෙසෝල් යූරියා සමඟින් එක් වූ ගොවිමහතුන්ට වටිනා ත්‍යාග රැසක් සමඟ විබෙල්සෝල් වාසනා දිනුම් ඇදීම අද සවස 4.00 ට CIC Advisory තුළින් බලාපොරොත්තු වන්න.

07/10/2025

කෘෂිකාර්මික අධ්‍යාපනික ප්‍රදර්ශනය

කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය මුසු කිරීම නිමිති කොටගෙන සී අයි සී කෘෂි ව්‍යාපාර එකතුවෙන් 2025 ඔක්තොම්බර් 08 වන දින පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා පුලියන්කුලම කෘෂිකර්ම විද්‍යාලය සහ ඔක්තෝබර් 09 වන දින පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයේ Seeds of Hope කෘෂිකාර්මික ක්ෂේත්‍ර දිනයට සමගාමීව අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වේ.

එදිනට සී අයි සී අප හා එක්වන්න ඔබටත් ආරාධනා..

විස්තර සඳහා අමතන්න: 0773 454 182 | 0768 062 368 | 0772 302 449

ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයசர்வதேச சிறுவர்கள் மற்றும் முதியோர் தினம்International Childrens & Elders day
01/10/2025

ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය
சர்வதேச சிறுவர்கள் மற்றும் முதியோர் தினம்
International Childrens & Elders day

30/09/2025

විබෙල්සෝල් සත්කාරක යූරියා – අනාගතයට පරිසර හිතකාමී විසඳුම! 🌱

අඩු වියදමට වැඩි ඵලදායීත්වය!

🔹 සාම්ප්‍රදායික යූරියා කිලෝග්‍රෑම් 50ක් වෙනුවට, විබෙල්සෝල් සත්කාරක යූරියා කිලෝග්‍රෑම් 30ක් පමණක් යොදා අතිරේක වාසි ලබා ගන්න!

පරිසර හිතකාමී වගාවක් සඳහා අදම විබෙල්සෝල් යූරියා තෝරගන්න...
තාක්ෂණික දැනුම

වයඹ - රත්නායක - 0773296217
රජරට/මාතලේ - ගයාෂාන් - 0762264683
කඳුරට - චින්තන - 0773454182
නැගෙනහිර - ඉර්ෆාන් - 0776970433
සබරගමුව - කැරැව්ගොඩ - 0773296219
රුහුණ- අසංක - 0768062445
මාතර - සමීර - 0769246138
ගාල්ල - තරිඳු - 0769488112
හම්බන්තොට - ජිවන්ත - 0764168319
උතුර - අහිලාන් - 0772354882
කළුතර - ළහිරු - 0765809278

30/09/2025

රන්වන් කරලින් පිරි නිරෝගී අස්වැන්නක් වෙනුවෙන් ගැලපෙනම DIMO පොහොර මිශ්‍රණය.

මයික්‍රො පැඩි බූස්ටර්
යූරියා
පෙනජටික් p සහ b
ඩිස්කවරි ප්ලස්

වැඩි විස්තර සඳහා අමතන්න.
0117 147 891

DIMO ක්‍රමයට වවමු !



WONDER PADDY SPECIAL 🌾🌾🌾🌾 Agri Tech
26/09/2025

WONDER PADDY SPECIAL 🌾🌾🌾🌾
Agri Tech

බඩ ඉරිඟු ගොවීන්ට...වල් මර්දනය සඳහා...AvailableAkram Trade CentreMain street, Maradankadawala ☎️ 025 205 205 6
10/09/2025

බඩ ඉරිඟු ගොවීන්ට...
වල් මර්දනය සඳහා...

Available
Akram Trade Centre

Main street, Maradankadawala

☎️ 025 205 205 6

10/09/2025
09/09/2025

සරුසාර ඵලදාවක් සඳහා ඔබේ වගා බිමට මෙන්ම ගෙවතු වගාවට විශේෂ කාබනික දියර පොහොර.

සාරපෝර 100%ක් ගොවි මහතුන් විශ්වාස කරන්නේ ඉතාම අඩු කාලයක් තුළ භාවිතා කරලා වගාවේ ලබන සාර්ථකත්වයත් එක්කමයි. ඒ වගේම රජයේ ආයතන වලින් සාරපෝර ගැන වගකීම් සහගත ප්‍රකාශයන් නිකුත් කරන්නේ ඒ නිසාමයි.
මේක ලොව රටවල් 21ට වඩා දැන් භාවිතා කරන කෘෂි තාක්ෂණය භාවිතා කරමින් ලංකාවේ අති නවීන කර්මාන්තශාලා තුළ නිශ්පාදනය කරන පිළිගත් රසායනාගාර පරීක්ෂණවලින් සමත් කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචිය ලත් රජයේ පිළිගැනීම සහිත විශේෂ ශාකවර්ධක කාබනික දියර පොහොර එකක්.

සාරපෝර 100%ක් කාබනික නි්ශ්පාදනයක්. මෙහි කෘමීන් විනාශ කිරීම හා පළවා හැරීම සිදුකරන්නේ ස්භාවික සංයුතියක භාවිතයෙන්. ඒ නිසා පොහොර භාවිතා කරපු දවසට පස්සේ දවසේ වූවත් ඵලදාව භාවිතා කරන්න පූලුවනි.

වියදම අඩු කරලා, ප්‍රමිතියෙන් ඉහළම වැඩි අස්වැන්නක් ලැබෙනවා කියන්නේ ඉතින් ආදායම දෙතුන් ගුණයකින් වැඩි වෙනවා කියන එක තමයි.

සාරපෝර භාවිතයෙන් ඔබට
👉මූල පද්ධතිය ශක්තිමත් කර ගස් නිරෝගිමත් කරයි.
👉වර්ධන වේගය ඉක්මන් කර ගුණාත්මක වැඩි ඵලදාවක් ලබාගත හැක.
👉කෘමි හානිය හා රෝග වැළදීම අවම කරගත හැකිය.

භාවිතයට උපදෙස්
🔸තවාන් පැල සඳහා දින 7-10 වරක් ජලය ලීටර් 10 ට දියර පොහොර මිලි ලීටර‫5-10 ‬ යොදන්න.
🔸පැල අවදියේදි දින 7-10 වරක් ජලය ලීටර් 16 ට දියර පොහොර මිලි ලීටර‫25-35 ‬ යොදන්න.
🔸වර්ධක අවදියේදි සිට අස්වනු නෙලන සමය දක්වා දින 4-7 වරක් ජලය ලීටර් 16-20 ට දියර පොහොර මිලි ලීටර‫40-50 ‬ යොදන්න.
🔸තේ වගාවේ සහ වී වගාවේ අස්වැන්න වැඩි කිරීමට ද භාවිතා කල හැක.
🔸නියමිත මාත්‍රාව යෙදිමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

👉 මිලි ලීටර් 400 බෝතලයක මිල රු.1,450
👉 ලීටර් 1 බෝතලයක මිල රු.3,400
කුරියර් ගාස්තු නැතුව නිවසට ගෙන්වා ගන්න පහත අංකයට කතා කරන්න.
📞Call | Whatsapp 707 400 707

බඩ ඉරිඟු බීජ  -  808වැඩිම අස්වැන්නක්වැඩිම ආදායමක්අමතන්න ☎️ 025 205 205 6
30/08/2025

බඩ ඉරිඟු බීජ - 808

වැඩිම අස්වැන්නක්
වැඩිම ආදායමක්

අමතන්න
☎️ 025 205 205 6

Address

Maradankadawala
Maradankadawala

Telephone

+94252052056

Website

Alerts

Be the first to know and let us send you an email when Akram Trade Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share