Learn with Limal

Learn with Limal ගැන දන්න තැනින්, දැන ගන්න 🎖️️🌎

අකුරු 5යි... Letters 4ක් Silent. ඇහෙන්නේ එක අකුරයි! Can You Guess the Word?
19/07/2026

අකුරු 5යි... Letters 4ක් Silent. ඇහෙන්නේ එක අකුරයි! Can You Guess the Word?

🤔 Can you guess the English word before I reveal it?This word has ...

11/05/2026

Can cats be this much dumb 😂❤️ Mention your catlover friend 🤣

27/04/2026

ඉතාලියේ ටැප් වතුර බිව්වොත් මොකද වෙන්නෙ?

06/03/2026

Humanity must be louder than greed. 🕊️💔

𝖳𝖧𝖤 𝖡𝖨𝖦𝖦𝖤𝖲𝖳 𝖳𝖧𝖨𝖭𝖦𝖲 𝖫𝖨𝖪𝖤𝖫𝖸 𝖳𝖮 𝖧𝖠𝖯𝖯𝖤𝖭 𝖨𝖭 2026.✨️🌍2026 අවුරුද්දේ සිදුවීමට නියමිත මානව ඉතිහාසයේ දැවැන්ත හැරවුම් ලක්ශ්‍යයන් 🌍...
06/01/2026

𝖳𝖧𝖤 𝖡𝖨𝖦𝖦𝖤𝖲𝖳 𝖳𝖧𝖨𝖭𝖦𝖲 𝖫𝖨𝖪𝖤𝖫𝖸 𝖳𝖮 𝖧𝖠𝖯𝖯𝖤𝖭 𝖨𝖭 2026.
✨️🌍

2026 අවුරුද්දේ සිදුවීමට නියමිත මානව ඉතිහාසයේ දැවැන්ත හැරවුම් ලක්ශ්‍යයන් 🌍

20/12/2025

🌍 ස්වාභාවික ආපදා ශක්තියක් කරගත් ශිෂ්ටාචාරය-Civilization Type 1

When Nature Stops Being a Disaster and Starts Being Power

අපි ආදිමානව යුගයේ සිටම ස්වාභාවික ආපදා වලින් බැට කෑවා. ඒවට වැඳුම් පිදුම් පවා කරමින් දේවත්වයෙන් පවා සැලකීමට මේ බය, කුතුහලය හේතු වුණා.
ගං වතුර, සුළි සුළං, භූමිකම්පා, නාය යෑම්, අකුණු සැර — අපි මේවා ස්වාභාවික ආපදා (Natural Disasters) ලෙස හඳුන්වනු ලබනවා.

පහුගිය දිනවල අපි දුටුවා මේවාට කළ හැකි හානිය, රූස්ස ගහ කොළ විතරක් නෙවෙයි විශාල ගොඩනැගිලි, වාහන, ගෙවල්, කඳු පවා බිමට සමතලා කරන්න ලොකු වෙලාවක් ගියේ නෑ. අපි ඒ ඛේදවාචකයන් ගැන ඕනෑ තරම් දෙඩුවා, හැඬුවා, වැළපුනා.
ඒත් මම ඔයාලව වෙන පැත්තකට අරගෙන යන්නම්. නිකමට හිතන්න එතරම් ලොකු විනාශයක් කරන්න තරම් ඒ ස්වාභාවික ආපදා වලට ශක්තියක් තියෙන්න ඕනෙද, එකවර කෙතරම් ශක්තියක් මුදා හරින්න ඕනෙද?
ඒ ශක්තිය අපට ඵලදායී ලෙස භාවිතා කරන්න, ගබඩා කරන්න කළමනාකාරණය කරන්න පුලුවන් උනානම් කෙතරම් ඵලදායී වේවි ද?
ඉතින් කෙනෙක්ට මෙහෙම හිතන්න බැරිද?

👉 Are they really disasters, or just unused energy?

එසේ හැකිවීමෙන් ඇතිවන අතුරුවාසියක් ලෙස, ශක්ති සංස්ථිති නියමයට අනුව එම ආපදාවෙන් ඇතිවන ශක්තිය කළමනාකාරණය කිරීම මගින් එයින් වන හානිය නැති වෙනවා. (අවම වෙනවා)
මේ මට්ටම අපට ළඟා කරගන්න පුළුවන් ද?

Welcome to Civilization 1.0

---

⚡ Civilization 1.0 කියන්නේ මොකක්ද?

Civilization 1.0 කියන්නේ:
> ස්වාභාවිකව ක්‍රියාත්මක වන සෑම extreme event එකක්ම —
predict, manage, and convert to useful energy කරන civilization එකක්.
තවත් සරලව උදාහරණ ආශ්‍රයෙන් ගතහොත්
මේ civilization එකේ:
* Floods → energy storages charge කරනවා

* Cyclones → නගර වලට අවශ්‍ය සම්පූර්ණ power එක ලබා දෙනවා

* Lightning → ultra-fast grids feed කරනවා

* Earthquakes → damp + motion මගින් energy harvest කරනවා

* Ocean motion → අවුරුද්ද පුරාවටම ඒකාකාර ශක්ති සම්ප්‍රේෂණයක් ලබා ගන්නවා (never wasted)

ඇත්තම කිව්වොත්
Nature = enemy කියන මතය සම්පූර්ණයෙන්ම
Nature = energy partner යන්නට පරිවර්තනය කරගත් අදියරක් තමයි civilization 1.0 කියන්නෙ.

🌪 From Disaster Management to Disaster Harvesting

අපි අද කරන දේ:

Disaster එකක් ආවට පස්සේ react කරනවා

අධික ලෙස recovery සඳහා වියදම් කරනවා

Lives + ecosystems විනාශ කරනවා
නමුත්,

Civilization 1.0 එකේ:

Cities design වෙන්නේ extremes expect කරගෙනමයි

Infrastructure එක energy absorb & convert කරනවා
* Risk → resilience

👉 Design fail උනොත් හැර Disaster එකක් නැති තරම

---

🌡 Earth Civilization Rating (2025)

අපි දැන් ඉන්නෙ කොතනද?

🌍 Global Civilization Energy Scale

0.0 – Nature dominates humans (ස්වභාවයට අනුව මිනිසුන් පාලනය වෙයි)

0.3 – Fire, wind, water basics (ගින්දර, සුළඟ සහ ජලය හසුරුවමින් තම අවශ්‍යතා ඉටු කර ගනී)

0.6 – Industrial + fossil fuels ( කාර්මික හා පොසිල ඉන්ධන භාවිතය)

0.8 – Renewables + digital control (පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල්කරනය)

1.0 – Full hazard-to-energy civilization (සියලුම ස්වාභාවික විපත් ශක්තිය බවට පරිවර්තනය කිරීමට සමත්)

🔴 Current world rating: *0.7 – 0.75*

Why?

දනට අප Solar, wind, hydro use කරනවා ✔️
නමුත්
Floods, cyclones, quakes වලට තිරසාර විසඳුමක් තමමත් නෑ ❌

Massive energy waste ❌

Disaster response > disaster harvesting ❌

👉 We are advanced, but not wise enough yet.

---

🇱🇰 Why Sri Lanka Can Reach Civilization 1.0 Faster

රටක් වශයෙන් දැනටමත් අපට ඇති අවස්ථා සලකා බලමු:

Monsoonal winds (වඩදිය බා දිය) 🌬

Flood cycles (ගංවතුර චක්‍ර ) 🌊

Strong solar all year (අවුරුද්ද පුරාවට පවතින සූර්‍යාලෝකය) ☀️

Ocean energy potential (මුහුදු බලශක්තිය) 🌊

Biomass + geothermal (ජෛව ශක්ති උත්පාදක සහ භූ තාපය ) 🌱

> හරිනම් අප ස්වභාවික ශක්ති ප්‍රභවයන් සමඟ සටන් කරන්න ඕන ජාතියක් නෙමෙයි.
ස්වභාවිකවම flow වෙන future energy island එකක්.

රටක් වශයෙන් අපට
* Technology ප්‍රශ්නයක් නෙමෙයි.
* Knowledge එක ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය තියෙන්නේ අපි ස්වභාවය දකින ආකාරය (how we see nature) කියන එක.
ඇත්තම කිව්වොත්

> Civilization 1.0 එක සැබෑවක් වෙන්නෙ smart machines හදපු දවසට නෙමෙයි.
Nature එක “disaster” කියලා හිතන එක නවත්තපු දවසට.

-LearnWithLimal-

27/08/2025

😇 ජොබ් එකෙන් එකතු කරපු සල්ලි වලින් ෆ්‍රෙන්ඩ්ස් බයික් එකක් ගත්තා ජොබ් එකට යන්න 🙄🤔😳

27/08/2025

😇 I bought a bike by earning money from the work to go to work and earn money 🙄🤔😳

Address

Matara
81000

Telephone

+94761165544

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with Limal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Learn with Limal:

Shortcuts

Share