CRS Engineering Private Limited

CRS Engineering Private Limited Design, Fabrication & Installation of any custom type machineries
(6)

🚚 Another Successful Delivery Completed!🚚 තවත් සාර්ථක සැපයුමක්!ඊයේ දින අප විසින් කාර්මික ස්වයංක්‍රීයකරණ (Industrial Auto...
04/06/2026

🚚 Another Successful Delivery Completed!
🚚 තවත් සාර්ථක සැපයුමක්!
ඊයේ දින අප විසින් කාර්මික ස්වයංක්‍රීයකරණ (Industrial Automation) පද්ධති සඳහා අවශ්‍ය උපකරණ රැසක් සාර්ථකව පාරිභෝගිකයා වෙත භාර දෙන ලදී.
Yesterday, CRS Engineering (Pvt) Ltd successfully delivered a range of industrial automation components including:

✅ Siemens SIMATIC S7-1200 PLCs
✅ Omron Photoelectric Sensors
✅ RIKO Sensors

We are committed to supporting Sri Lankan industries with reliable automation solutions, quality products, and professional engineering services.

Thank you to our valued customer for placing their trust in CRS Engineering
කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය සඳහා විශ්වාසදායක නිෂ්පාදන සහ වෘත්තීය ඉංජිනේරු සේවාවන් සැපයීම සඳහා CRS Engineering සැමවිටම කැපවී සිටී.

අප වෙත විශ්වාසය තැබූ අපගේ වටිනා පාරිභෝගිකයාට ස්තුතියි.

📞 011 228 0004
📱 0702590897
🌐 www.crsengineeringlk.com

CRS Engineering – ඔබේ Automation Partner.

Shout out to my newest followers! Excited to have you onboard! Madhusanka Pallage, Sewwandi Jayasuriya, Priyadarshani Si...
03/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Madhusanka Pallage, Sewwandi Jayasuriya, Priyadarshani Silva, Crista M De Silva, Khalid Younes

🎉 Happy Birthday Bagya Sewwandi! 🎂🥳Today, we celebrate not only your birthday but also your dedication, hard work, and v...
30/05/2026

🎉 Happy Birthday Bagya Sewwandi! 🎂🥳

Today, we celebrate not only your birthday but also your dedication, hard work, and valuable contribution to the CRS Engineering family.

May this special day bring you happiness, success, good health, and many wonderful moments in the year ahead. Wishing you a bright future filled with achievements and joy! 🌸✨

Happy Birthday from all of us at
CRS Engineering Private Limited 💙

🪔 පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🪔මෙවර වෙසක් පුණ්‍ය සමය නිමිත්තෙන් සියලු දෙනාටම සතුට, සාමය, කරුණාව සහ සිත් සැනසීම පිරි පි...
29/05/2026

🪔 පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🪔

මෙවර වෙසක් පුණ්‍ය සමය නිමිත්තෙන් සියලු දෙනාටම සතුට, සාමය, කරුණාව සහ සිත් සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.

තෙරුවන් සරණයි!

CRS Engineering (Pvt) Ltd

29/05/2026

CRS අපි වෙසක් වෙනුවෙන් පැවැත්වූ ධර්ම දේශනාව

29/05/2026

අපේ ධර්මදේශනාව

29/05/2026
ඔන්න අපේ කට්ටිය හරිම ආසාවෙන් බලාගෙන ඉන්න දවසට තව එක දිනයයි… 🪔මේ අපි හැමෝගෙම පින්කමක් ❤️🪔 පින්බර වෙසක් පුණ්‍ය සමය නිමිත්ත...
28/05/2026

ඔන්න අපේ කට්ටිය හරිම ආසාවෙන් බලාගෙන ඉන්න දවසට තව එක දිනයයි… 🪔

මේ අපි හැමෝගෙම පින්කමක් ❤️

🪔 පින්බර වෙසක් පුණ්‍ය සමය නිමිත්තෙන් 🪔

CRS Engineering (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනාමය පුණ්‍ය වැඩසටහන 2026 මැයි මස 29 වන දින පස්වරු 7.00 ට ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

📖 ධර්ම දේශකයාණන් වහන්සේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,
බලගල්ල රස්සාපාන ශ්‍රී නන්දාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරී,
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
පූජ්‍ය රම්මලේ සුමන රතන හිමිපාණන් වහන්සේ.

මෙම පින්කම සඳහා CRS Engineering ආයතනයේ සේවක මහත්ම මහත්මීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ අවට ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වය හිමිවේ.

තෙරුවන් සරණයි! 🙏

CRS Engineering (Pvt) Ltd











🌙 Eid Mubarak 🌙May this blessed Eid bring peace, happiness, prosperity, and unity to you and your loved ones.Wishing eve...
28/05/2026

🌙 Eid Mubarak 🌙

May this blessed Eid bring peace, happiness, prosperity, and unity to you and your loved ones.

Wishing everyone celebrating a joyful and blessed Eid filled with kindness, gratitude, and togetherness.

Eid Mubarak!

CRS Engineering (Pvt) Ltd











27/05/2026

⚙️ Precision in Every Cut.
🔥 Innovation in Every Project.
🏭 Proudly Engineering Sri Lanka’s Industrial Future.

From CNC machining to customized machinery solutions, CRS Engineering delivers quality, reliability, and engineering excellence you can trust.

📍 Minuwangoda, Sri Lanka
📞 011 2280004
🌐 CRS Engineering

Address

79/1, Mathammana
Minuwangoda
11550

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 13:00

Telephone

+94702590900

Website

https://www.youtube.com/@crsengineeringlk

Alerts

Be the first to know and let us send you an email when CRS Engineering Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CRS Engineering Private Limited:

Share