SAHAN Enterprises

SAHAN Enterprises | BUILDING CONSTRUCTION |IRON, ALUMINUM AND WOOD FABRICATION | HOUSE WIRING |
|INDUSTRIAL WIRING | S

20/08/2022

විභාග දෙපාර්තමේන්තුවෙහි වෙබ් අඩවිය හරහා දැන් ඔබට පෙර විභාග සහතික පත් දින 5ක් තුල නිවසටම ගෙන්වා ගන්න පුලුවන්.

ඕනේ අයට මෙන්න ලින්ක් එක . https://certificate.doenets.lk/

Save කරලා තියා ගන්න වැදගත් වෙයි.

හදිස්සියේ හරි ගෙදර නැතිවෙලාවක ඇවිත් රිටන් උනොත්,
කෝල් එකක් දිලා ගිහින් බත්තරමුල්ල , පැලවත්ත හතරවෙනි තට්ටුවෙන් ( විභාග දෙපාර්තමේන්තෙවෙන් ගන්න පුලුවන් )
එහෙම යනවනම් අයිඩින්ටි එකේ කොපි එකක් අරන් යන්න.. ඉක්මනට දෙනවා..😉😉

30/06/2022
13/06/2022
17/05/2022

Address

NO. 42/2, Pothuvil Road
Moneragala
91000

Alerts

Be the first to know and let us send you an email when SAHAN Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAHAN Enterprises:

Share