27/02/2025
👷සියලූම වර්ගයේ යකඩ වැඩ හා ඇලුමිනියම් වැඩ දැන් පහසු මිළට, නිවසටම පැමිණ, කොලඹ අවටින් 🏡
ඔබගේ නිවසට හෝ කාර්යාලයට කාලෝචිත, අලංකාර සහ මනා ප්‍රමිතියකින් හා නිමාවකින් යුතු සියලුම වර්ගයේ යකඩ හා ඇලුමිනියම් නිමැවුම් දැන් ST Metal Fabrication හරහා ඔබට ලබා ගත හැක. ඔබට අවශ්‍ය පරිදි සුහදශීලී කඩිනම් සේවාවක් සැපයීමට අප සූදානම්...
උසස් තත්ත්වයේ යකඩ හා ඇලුමිනියම් නවීන නිර්මාණ රැසක්:
📌️ ගේට්ටු දොරවල් ජනෙල් - නවීන ශක්තිමත්, ආරක්ෂිත.
📌නවීන පන්නයේ රාක්ක - නිදන කාමර, කාර්යාල, හෝ මුළුතැන්ගෙයි සඳහා
📌යකඩ වහලවල්, - ප්‍රමිතියකින් සහ කල් පවතින.
📌සියලුම ආකරයෙ යකඩ වැටවල් - ඔබේ එළිමහන් අවකාශය ආරක්ෂා කර වැඩි දියුණු කරන්න.
ඔබ ST Metal Fabrication අප තෝරාගත යුත්තේ ඇයි?
✔️100% උසස් ප්‍රමිතියකින් හා කල්පැවැත්මකින් යුතුය.
✔️ඕනෑම ප්‍රදේශයකට කඩිනම් හා කාර්යක්ෂම සේවාවක්.
✔️සාධාරණ හා අවම දැරිය හැකි මිල ගණන්.
✔️වසර ගණනාවක පලපුරුද්ද හා පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.
✔️ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සකස් කර දීම.
☎️දැන්ම අමතන්න - ST Metal Fabrication
**** 077 649 4584 ******