23/02/2026
🌲 A New Beginning, Coming Soon
From a simple dream to long days, sleepless nights, and countless sacrifices—every plank carries our love, faith, and hope for family.
Moratuwa, this is more than a place—it’s proof that hard work and heart always lead to a new beginning.
🌲 නව ඇරඹුමක පෙරනිමිතියි...
සරල සිහිනයකින් ඇරඹී, නිදි නැති රැයවල් සහ අපමණ කැපකිරීම් මැදින් ගොඩනැඟුණු මෙහි සෑම දැව පතුරක් පාසාම රැඳී ඇත්තේ අපේ ආදරය, විශ්වාසය සහ පවුල පිළිබඳ අපේක්ෂාවන්ය.
මොරටුව වැසියනි, මෙය හුදෙක් ස්ථානයක් පමණක් නොවේ. දැඩි වෙහෙස සහ කැපවීම සැමවිටම සාර්ථක නව ඇරඹුමකට මඟ පාදන බවට මෙය කදිම සාක්ෂියකි.