17/10/2026
ඔබේ Off-Grid Solar System එක Hybrid System එකක් කරගන්න
දැනට ඇති Solar System එක Hybrid System එකක් ලෙස Upgrade කර වැඩි ප්රයෝජනයක් ලබාගන්න.
• අමතර Solar Energy බැටරියේ ගබඩා කරගන්න
• විදුලිය විසන්ධි වූ විට Backup Power ලබාගන්න
• Grid එක මත ඇති රඳා පැවැත්ම අඩු කරගන්න
• ඔබේ දැනට ඇති Solar System එකෙන් උපරිම ප්රයෝජනයක් ලබාගන්න
අදම Genesis Solar අමතන්න.
📞 071 780 0917
📞 076 8000 917
GENESIS SOLAR PVT LTD
Power Your Future.