05/07/2020
ඔබේ හොදම ආයෝජනය ඔබේ විදුලි බිල බව ඔබ දැන සිටියාද?
විදුලි බිල්පත ZERO කළ හැකි බවත්, මුදල් උපයා ගත හැකි බවත් ඔබ දැන සිටියාද?
ඔබත් අදම EKRICH GREEN ENERGY අමතා ඔබගේ විදුලි බිල ශුන්ය කර මාසිකව අමතර ආදායමක් ලබා ගැනීමට මාර්ගය සකසා ගන්න.
අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
ඔබගේ අවශ්යතාවය අනුව පද්ධතිය සකසා ගත හැකිවීම.
සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
සැඟවුණු ගාස්තු නොමැත.
වසර 30ක වගකීමක් සහිතව
අවම පොළියක් සමඟ ඉහළම ණය මුදලක්
පැනල සවිකිරීමට පෙර සහ පසු සේවා
පැනල ස්ථාපනය නොමිලේ
උසස් තත්ත්වයේ සූර්ය පැනල(German Technologhy)
නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..
ඔබේ SOLAR ණය ඇස්තමේන්තුව අදම ලබා ගන්න!
වැඩි විස්තර සදහා අමතන්න
0777 384034 / 0710 660172 / 0710660181