29/09/2026
🚀 හදන්න කලින් දකින්න! ඔයාගේ CNC සහ 3D Printing වැඩකටයුතු වලට හරියටම ගැලපෙන 3D CAD නිර්මාණ.
පාරිභෝගිකයාගේ අදහස හෝ අතින් ඇඳපු කටු සටහන (Hand Sketch), නිවැරදි මිණුම් සහිතව ඩිජිටල් මානයට (Digital Design) ගෙන ඒමට TwinTorque Designs අපි සූදානම්. අපි හදන CAD Design එකෙන් පස්සේ ඔයාට බය නැතුව CNC මැෂින් එකට හරි 3D Printer එකට හරි වැඩේ බාරදෙන්න පුළුවන්.
අමුද්‍රව්‍ය නාස්තිය අවම කරගෙන, කිසිම වැරදීමක් නැතුව 100% ක් නිවැරදි භෞතික නිමාවක් (Physical Finish) පාරිභෝගිකයාට ලබාදෙන්න අදම අපේ සේවාවන් හා එක්වෙන්න.
📞 කතා කරන්න
🌐WhatsApp: +94 75 373 5882
🌐 Facebook: Twin Torque Designs
🌐 Fiverr: Mecha_Minds365