Athukorala Construction

Athukorala Construction අත්තිවාරමේ සිට නිවාස, ගොඩනැගිලි, ඉදිකිරීම් කටයුතු, ඉතා විශ්වාසවන්තව ඉදිකිරීමට

🔥🔥අඩක් නිමි ඔබගේ ඉදිකිරීම් සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා දැන්ම අප අමතන්න !🔥🔥දෙසැ. 31 දක්වා විශේෂ අඩු කළ මිල ගණන් !ඔබ දැ...
11/09/2025

🔥🔥අඩක් නිමි ඔබගේ ඉදිකිරීම් සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා දැන්ම අප අමතන්න !
🔥🔥දෙසැ. 31 දක්වා විශේෂ අඩු කළ මිල ගණන් !

ඔබ දැනට අතරමග නවතා දමා ඇති,

✅ සියලුම ෆිනිෂින් වැඩ
✅ සියලුම කපරාරු
✅ පොටි පේන්ට් වැඩ
✅ වෝටර් බේස් වැඩ
✅ මෝල්ඩින් වැඩ ඇතුළු ඔබ විසින් දැනට ආරම්භ කර අතරමග නවතා දමා ඇති ඉදිකිරීම් සඳහා උපදේශකත්වය හා නැවත ඉදිකිරීම් තාක්ෂණික නිලධාරියෙකුගේ පුර්ණ අධීක්ෂණය යටතේ උසස් ම තත්ත්වයෙන් අප විසින් සිදු කරනු ලබයි.

🔥🔥ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද ඇති Athukorala Construction වෙතින් ඔබත් ඔබගේ නිවසේ ඉදිකිරීම් හා අලුත්වැඩියාවන් සිදුකරගන්න !

🛑 ඔබ Athukorala Construction තෝරා ගත යුත්තේ ඇයි?

👉 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද
👉 සාධාරණ මිල ගණන්
👉 ඉදිකිරීමේ අදියර අනුව ඇස්තමේන්තු
👉 ඉදිකිරීම් අදියර අනුව ගෙවීම් බිල්පත්
👉 උසස් තත්ත්වයේ වැඩ නිමාව‍

⚡ දෙසැම්බර් 31 දක්වා සියලු වැඩ සඳහා 20% දක්වා සුවිශේෂි මිල අඩු කිරීම්

⚡ මිල ගණන් ලබා ගැනීමට හා වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවා අප හා සම්බන්ධවන්න!

📱 Call / WhatsApp - 077 728 1308

💥 මෙම මිල ගණන් සීමිත කාලයක් සඳහා පමණි!

🔥🔥වසර 15 ක අත්දැකීම් සහිත තාක්ෂණික ශිලිපියෙකුගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් ස්ලැබ් ඉදිකරවා ගැනීමට කදිම අවස්ථාවක් !🔥🔥දෙසැ. ...
11/09/2025

🔥🔥වසර 15 ක අත්දැකීම් සහිත තාක්ෂණික ශිලිපියෙකුගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් ස්ලැබ් ඉදිකරවා ගැනීමට කදිම අවස්ථාවක් !
🔥🔥දෙසැ. 31 දක්වා විශේෂ අඩු කළ මිල ගණන් !

🔰 දිවයිනේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක වසර 15 ක අත්දැකීම් ඇති තාක්ෂණික ශිල්පියෙකුගේ අධීක්ෂණය යටතේ, නියම ප්‍රමිතියට අනුකූලව යෙදිය යුතු බීම් සංඛ්‍යාව සහ ඒවායේ ප්‍රමාණයන් ද, ප්‍රමිතියට අනුකූලව යෙදිය යුතු කම්බි ප්‍රමාණයන් ආදිය ද නිවැරදිව තීරණය කොට හොඳම අමුද්‍රව්‍ය පමණක් භාවිත කර 100% වගකීමක් සහිතව මෙම ඉදිකිරීම් සිදු කරනු ලබයි
✅ ටොකියෝ, අල්ට්‍රාටෙක් සිමෙන්ති
✅ මනම්පිටිය ගඟේ වැලි
✅ ලංවා කම්බි ආදී උසස් ම තත්ත්වයේ අමුද්‍රව්‍ය

🛑 ඔබ Athukorala Construction තෝරා ගත යුත්තේ ඇයි?
👉 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද
👉 සාධාරණ මිල ගණන්
👉 ඉදිකිරීමේ අදියර අනුව ඇස්තමේන්තු
👉 ඉදිකිරීම් අදියර අනුව ගෙවීම් බිල්පත්
👉 උසස් තත්ත්වයේ වැඩ නිමාව‍

⚡ දෙසැම්බර් 31 දක්වා සියලු වැඩ සඳහා සුවිශේෂි මිල අඩු කිරීම්

⚡ මිල ගණන් ලබා ගැනීමට හා වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවා අප හා සම්බන්ධවන්න!

📱 Call / WhatsApp - 077 728 1308

💥 මෙම මිල ගණන් සීමිත කාලයක් සඳහා පමණි!

🔥🔥ඔබගේ ඉදිකිරීම් සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා දැන්ම අප අමතන්න !🔥🔥දෙසැ. 31 දක්වා විශේෂ අඩු කළ මිල ගණන් !🔥🔥ඉදිකිරීම් ක්ෂ...
19/08/2025

🔥🔥ඔබගේ ඉදිකිරීම් සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා දැන්ම අප අමතන්න !
🔥🔥දෙසැ. 31 දක්වා විශේෂ අඩු කළ මිල ගණන් !

🔥🔥ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද ඇති Athukorala Construction වෙතින් ඔබත් ඔබගේ නිවසේ ඉදිකිරීම් හා අලුත්වැඩියාවන් සිදුකරගන්න !

🛑 ඔබ Athukorala Construction තෝරා ගත යුත්තේ ඇයි?

👉 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද
👉 සාධාරණ මිල ගණන්
👉 ඉදිකිරීමේ අදියර අනුව ඇස්තමේන්තු
👉 ඉදිකිරීම් අදියර අනුව ගෙවීම් බිල්පත්
👉 කලිට වේලාවට උසස් තත්ත්වයේ වැඩ නිමාව‍

⚡ දෙසැම්බර් 31 දක්වා කපරාදු කිරීම් සඳහා අඩු කළ විශේෂ මිල ගණන්
💥 කපරාදු වර්ග අඩිය 120 (ඇතුළ)
💥 කපරාදු වර්ග අඩිය 130 (පිටත)
💥 බීම් සහ පොළොව කපරාදු 250

👉 ඔබ විසින් දැනට ආරම්භ කර අතරමග නවතා දමා ඇති ඉදිකිරීම් සඳහා උපදේශකත්වය හා නැවත ඉදිකිරීම් ද අප විසින් සිදු කරනු ලබයි.

⚡ මිල ගණන් ලබා ගැනීමට හා වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවා අප හා සම්බන්ධවන්න!

📱 Call / WhatsApp - 077 728 1308

💥 මෙම මිල ගණන් සීමිත කාලයක් සඳහා පමණි!

16/08/2025

Address

No.180/2, Thanthirimale
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Athukorala Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share