Better Buys

Better Buys 100%ක්ම ශ්‍රී ලාංකික පිරිසිදුකාරක සන්නාමය

💫මුලු ගෙදරම ටයිල් අලුත් කරගන්න🚽Bathroom එකේ කොමඩ් සින්ක් අලුත්ම වගේ Clean කරගන්න🌟ඔබත් අදම Better Buys CalciumRemover භාව...
02/09/2026

💫මුලු ගෙදරම ටයිල් අලුත් කරගන්න
🚽Bathroom එකේ කොමඩ් සින්ක් අලුත්ම වගේ Clean කරගන්න
🌟ඔබත් අදම Better Buys Calcium
Remover භාවිතා කරන්න
👌ලීටර් පහම රුེ1490 ක් පමනයි.
🚛ඩිලිවරි නොමිලේ

🚘ඔබේ වාහනයේ නිල සේදුම් සහකරු🌟BETTER BUYS CAR WASH
01/09/2026

🚘ඔබේ වාහනයේ නිල සේදුම් සහකරු
🌟BETTER BUYS CAR WASH

🚨කුස්සියේ සින්ක් එක, Bathroom එකේ වතුර බහින තැන, කොමඩ් එක බ්ලොක් වෙන එක වදයක් වෙලාද?🚨එහෙනම් මෙන්න Better Buys අපෙන් ඔයාල...
24/08/2026

🚨කුස්සියේ සින්ක් එක, Bathroom එකේ වතුර බහින තැන, කොමඩ් එක බ්ලොක් වෙන එක වදයක් වෙලාද?

🚨එහෙනම් මෙන්න Better Buys අපෙන් ඔයාලගෙ මේ කරදරේට පිලිතුරක්.
සින්ක්,කොමඩ්, Bathroom සහ බට වල බ්ලොක් එක තත්පර ගානකින් ඉවත් කරන්න පුලුවන් Better Buys Super Drain Cleaner

↗️ අවුරුදු 3ක් දක්වා කල්තබා ගන්න පුලුවන් නිසා, නිතර නිතර ගන්න අවශ්ය නෑ.
🛒ලීටර් පහම රු.1785ක් පමනයි.
🚛ඩිලිවරි නොමිලේ
🚨ගෙන්වා ගන්න නම ලිපිනය දුරකතන අංකය ලබා දෙන්න
📲පාරිභෝගික නියෝජිතයෙකු සමග සම්භන්ද වීමට
075-8660657 හෝ 114-203204 අමතන්න

🏚️ පරන පාට උන ටයිල්,කිව්ල බැදුනු Bathroom කහ පාට උන කොමඩ් අලුතෙන් ගෙනාව වගේ clean කරගන්න, Better Buys Calcium Remover එක...
23/08/2026

🏚️ පරන පාට උන ටයිල්,කිව්ල බැදුනු Bathroom කහ පාට උන කොමඩ් අලුතෙන් ගෙනාව වගේ clean කරගන්න, Better Buys Calcium Remover එකෙන් මාසෙට දෙපාරක් පිරිසිදු කරන්න!

✅ ඔබට පිරිසිදුකරන්න අවශ්‍ය ස්තාන වේලිල තියෙද්දි මේකෙන් පිරිසිදු කරලා නැවත වතුර යොදා සෝදලා දැම්ම නම් සම්පූර්නයෙන්ම අලුත් වගේ වෙනවා!!

✅Tile ,කොමඩ් සහ සින්ක් වලට කිසිම හානියක් නොවී පාට පිච්චෙන්නෙත් නැතුව ලේසියෙන්ම කරගන්න පුලුවන්

✅ඒ වගේම පෙද පාසි බැදුනු තැන් උනත් මේකෙන් පිරිසිදු කරගන්න පුලුවන්.

✅ලීටර් පහක්ම තියෙන නිසා ලොකු කාලයක් භාවිතා කරන්න පුලුවන්..

✅කල් ඉකුත් වෙන්න අවෘදු තුනක්ම තියෙන නිසා ටික කාලෙකින් විසි කරන්න වෙන්නෙ නෑ
👉ලීටර් 5ම රු.1490ක් පමනයි
👉ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ
👉ගෙන්වා ගන්න නම ලිපිනය දුරකතන අංකය අපිට inbox කරන්න
075 866 0657

👚👖සේදුම් වාර 50ක් දක්වා භාවිතා කල හැකි, එක සේදීමකට රු.32ක් පමනක් වැය වන Better Buys Laundry Detergent!⚖️රෙදි 7KG  සදහා ම...
19/08/2026

👚👖සේදුම් වාර 50ක් දක්වා භාවිතා කල හැකි, එක සේදීමකට රු.32ක් පමනක් වැය වන Better Buys Laundry Detergent!

⚖️රෙදි 7KG සදහා මිලි ලීටර් 100ක් පමනක් ප්‍රමානවත් වේ!

👌pH අගය නිසිලෙස සකසා ඇති නිසා ඇදුම්වල ආරක්ශාව තහවුරු වේ!

🌟ලීටර් පහම රු. 1640ක් පමනයි
🚛ඩිලිවරි නොමිලේ
🚨ගෙන්වා ගන්න නම ලිපිනය දුරකතන අංකය ලබා දෙන්න
📲පාරිභෝගික නියෝජිතයෙකු සමග සම්භන්ද වීමට
75-8660657 හෝ 114-203204 අමතන්න

💦🚘සේදුම් වාර 33ක් දක්වා භාවිත කල හැකි සුපිරි Better Buys Car Wash Shampo🏷️මිල රු.1480ක් පමනයි.🚛ඩිලිවරි නොමිලේ
17/08/2026

💦🚘සේදුම් වාර 33ක් දක්වා භාවිත කල හැකි සුපිරි Better Buys Car Wash Shampo

🏷️මිල රු.1480ක් පමනයි.
🚛ඩිලිවරි නොමිලේ

🚿🚽ඔබේ නිවසේ නාන කාමරය විසබීජවලින් තොර,පිරිසිදු සහ නැවුම් බවින් තබා ගන්න අදම Better Buys Toilet & Bathroom Cleaner භාවිතා...
08/08/2026

🚿🚽ඔබේ නිවසේ නාන කාමරය විසබීජවලින් තොර,පිරිසිදු සහ නැවුම් බවින් තබා ගන්න අදම Better Buys Toilet & Bathroom Cleaner භාවිතා කරන්න 🦠🚫

🦠🚫Better Buys Pynol එක්ක මුලු ගෙදරම සුරක්ශිතයි 🛟
07/08/2026

🦠🚫Better Buys Pynol එක්ක මුලු ගෙදරම සුරක්ශිතයි 🛟

🌻නැවුම් සුවදක් එක්ක රෙදි වල කල්පැවැත්මත් තහවුරු කරන Better Buys Laundry Detergent!👏අද කාලෙට ගැලපෙනම තේරීම
05/08/2026

🌻නැවුම් සුවදක් එක්ක රෙදි වල කල්පැවැත්මත් තහවුරු කරන Better Buys Laundry Detergent!
👏අද කාලෙට ගැලපෙනම තේරීම

🏚️ ඔබේ නිවසේ Tile මත,කොමඩ් එකේ සහ සින්ක් එකේ ඇති කිව්ල් පැල්ලම්, මලකඩ සහ කහ පැහැවීම,පරන පාර නිසා මුලු ගෙදරම පරන වෙලා වගේ...
02/08/2026

🏚️ ඔබේ නිවසේ Tile මත,කොමඩ් එකේ සහ සින්ක් එකේ ඇති කිව්ල් පැල්ලම්, මලකඩ සහ කහ පැහැවීම,පරන පාර නිසා මුලු ගෙදරම පරන වෙලා වගේ කියලා දැනෙනවා නේද?
🙁ගෙදර අයටත් වඩා, පිටින් එන අමුත්තන්ට ඒක ගොඩක් දැනෙනවා! කොච්චර වියදම් කරලා ගෙදර හැදුවත් මේ කිව්ල මලකඩ වගේ දේවල් නිසා මෙහෙම වෙන එක සාමාන්‍යයි!
😇මේකට හොදම විසදුම Better Buys Calcium Remover එකෙන් මාසෙට දෙපාරක් tile mop කරන එකයි, සින්ක් සහ කොමඩ් පිරිසිදු කරන එකයි!
✅ ඔබට පිරිසිදුකරන්න අවශ්‍ය ස්තාන වේලිල තියෙද්දි මේකෙන් පිරිසිදු කරලා නැවත වතුර යොදා සෝදලා දැම්ම නම් සම්පූර්නයෙන්ම අලුත් වගේ වෙනවා!!
✅Tile ,කොමඩ් සහ සින්ක් වලට කිසිම හානියක් නොවී පාට පිච්චෙන්නෙත් නැතුව ලේසියෙන්ම කරගන්න පුලුවන්
✅ඒ වගේම පෙද පාසි බැදුනු තැන් උනත් මේකෙන් පිරිසිදු කරගන්න පුලුවන්.
✅ලීටර් පහක්ම තියෙනබ නිසා ලොකු කාලයක් භාවිතා කරන්න පුලුවන්..
කල් ඉකුත් වෙන්න අවෘදු තුනක්ම තියෙන නිසා ටික කාලෙකින් විසි කරන්න වෙන්නෙ නෑ
👉ලීටර් 5ම රු.1490ක් පමනයි
👉ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ
👉ගෙන්වා ගන්න නම ලිපිනය දුරකතන අංකය අපිට inbox කරන්න
075 866 0657

Address

Pelenwatta
Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when Better Buys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share