Cool solution Ref and Air Engineering

Cool solution Ref and Air Engineering Air conditioning install,breakdown & services

25/05/2026

ඉදලා හිටලා දවස් පඩියට වැඩට එන උන් එක්ක වැඩ කරන්න උනාම 😮‍💨😁

Back to back එකක් ඩබල් එකේ installation කරලා යන්න හිතද්දිම 🥲😮‍💨
25/05/2026

Back to back එකක් ඩබල් එකේ installation කරලා යන්න හිතද්දිම 🥲😮‍💨

10/05/2026

Start small.
Keep going without stopping.”

20/04/2026

Gree VRF GMV 5 serios
D3 and D6 error code repair 🫰❄️

15/04/2026

AC unit එක WIFE ගෙ වෙලා,ගෙදර අයිතිය Husband ගෙ උනාම අසරණ වෙන අපි.
Technician 🥲🧑‍🔧❤️

 #ලැබුවා_වූ_නව_වසර සිසිලසෙන්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතු විඩාව පහාව යන සුභ නව වසරක් වේවායි Cool Solution Ref & Air Eng...
14/04/2026

#ලැබුවා_වූ_නව_වසර සිසිලසෙන්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතු විඩාව පහාව යන සුභ නව වසරක් වේවායි Cool Solution Ref & Air Engineering අපගේ පැතුමයි.

இப்புத்தாண்டு
குளிர்ச்சி, அமைதி மற்றும் வளம் நிறைந்ததாகவும்,
உங்கள் சோர்வை நீக்குவதாகவும் அமையட்டும் என
Cool Solution Ref & Air Engineering எங்களின் அன்பான வாழ்த்துகள்.

May this New Year bring you
coolness, peace, and prosperity,
and wash away all your fatigue.
Warm wishes from
Cool Solution Ref and Air Engineering.



ුභ

24/03/2026

තෙල් මිලත් එක්ක හැම දෙයම මිලෙන් වැඩිලු.
Shop වලට බඩු stock කරලා තියෙන්නේ තෙල් මිල වැඩි උන දවසමයි.පරණ ඒවා ගිනි තියලා වෙන්න ඇති නේ...?
🥲😅🧑‍🔧❄️

කරන පොඩි දෙයක් උනත් පිලිවෙලට කරන එක,අඩු පාඩු නැති අවසානයක්.....🧑‍🔧❄️
17/03/2026

කරන පොඩි දෙයක් උනත් පිලිවෙලට කරන එක,අඩු පාඩු නැති අවසානයක්.....🧑‍🔧❄️


17/03/2026

වැඩේ පටන් ගන්න වේලාවක් තිබ්බට,ඉවර වෙන වෙලාවක් නෑ
"Air conditione life story "
❄️🧑‍🔧

 ෙනසඅද ගොඩක් දෙනා AC එකක් ගන්නකොට අහන ප්‍රශ්නයක් තමයි“Inverter ද? Non-Inverter ද?” කියන එක.මෙන්න සරලව වෙනස 👇 • Compresso...
13/03/2026

ෙනස

අද ගොඩක් දෙනා AC එකක් ගන්නකොට අහන ප්‍රශ්නයක් තමයි
“Inverter ද? Non-Inverter ද?” කියන එක.

මෙන්න සරලව වෙනස 👇



• Compressor speed එක අවශ්‍යතාවයට අනුව auto adjust වෙනවා
• Room temperature එක stable තියාගන්න පුළුවන්
• Electricity use (current bill) අඩුයි
• Noise අඩුයි
• Air conditione unit Price ටිකක් වැඩි
• Repair cost එක හා PCB Repair සදහා ගතවන කාලය වැඩි
•inveter technology දැනුමලත් technician ලා ප්‍රමාණය අඩුයි.



• Compressor එක ON / OFF system එකෙන් වැඩ කරනවා
• Temperature up & down වෙනවා
• Starting and running Electricity use වැඩියි
• Noise ටිකක් වැඩි
• Air conditione unit Price අඩුයි
• Repair cost එක හා අලුත් වැඩියාවන් සදහා ගතවන කාලය අඩුයි.
•None inveter Technology දැනුම ලත් technician ලා ප්‍රමාණය වැඩි.

✅ Simple example

Non-Inverter AC එක car එක start කරලා stop කරනවා වගේ.
Inverter AC එක car එකක් slow / fast drive කරනවා වගේ.

Inverter Ac brand එකක් තොරාගද්දි පාරිභෝගිකයන් බහුලව භාවිතා කරන හා spare parts තියෙන Brand එකක් තොරා ගැනිම ඉතා වැදගත්.

👉 දිගු කාලයට බලද්දි Inverter AC එක current save කරන නිසා වඩා හොඳ option එකක්.
👉අඩු කාලයක් භාවිතය සදහා None inveter AC එක හොද Option එකක්.

Address

214/1 Cemetery Road, Palenwatte
Pannipitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Cool solution Ref and Air Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share