Janco Home and Construction

Janco Home and Construction Janco Home & Construction creates more than homes — we build lasting relationships.

As custodians of your dream, we go beyond bricks and mortar to craft comfort, trust and a legacy that families cherish for generations. — a lifelong partnership, a legacy.

🌙 Eid al-Fitr Mubarak ✨May this blessed day bring peace to your heart, happiness to your home, and success to your life....
21/03/2026

🌙 Eid al-Fitr Mubarak ✨

May this blessed day bring peace to your heart, happiness to your home, and success to your life.

Wishing you and your loved ones a joyful and prosperous Eid. 💛

Every woman carries a world of strength within her. 💚Today we celebrate the courage to rise, the unity to support one an...
08/03/2026

Every woman carries a world of strength within her. 💚

Today we celebrate the courage to rise, the unity to support one another, and the leadership that shapes tomorrow.

Empower. Unite. Lead.
Happy International Women’s Day to the incredible women building a better future. ✨

ගඩොල් සහ සිමෙන්ති වලින් එහා ගිය, දශක දෙකක විශ්වාසනීය ගමනක්! 🏠✨නිවසක් ඉදි කිරීම කියන්නේ ජීවිතයේ එක් වරක් ගන්නා වැදගත්ම තී...
24/02/2026

ගඩොල් සහ සිමෙන්ති වලින් එහා ගිය, දශක දෙකක විශ්වාසනීය ගමනක්! 🏠✨

නිවසක් ඉදි කිරීම කියන්නේ ජීවිතයේ එක් වරක් ගන්නා වැදගත්ම තීරණයක්. ඒ තීරණය වෙනුවෙන් ඔබ තෝරාගත යුත්තේ හුදෙක් ගොඩනැගිලි හදන පිරිසක් නෙවෙයි, ඔබේ සිහිනය වගකීමෙන් සැබෑ කරන විශ්වාසනීය සහකරුවෙක්.

වසර 20ක නොබිඳුණු අභිමානය සහ සාර්ථක ව්‍යාපෘති 100කට අධික අත්දැකීම් සමඟින්, Janco Homes & Constructions අපි ඔබේ සිහින නිවසට පණ පොවන්න සූදානම්. 🤝

ඔබේ පවුලේ සතුට සහ ආරක්ෂාව වෙනුවෙන්, හරිම තැනින් ඔබේ නිවස ගොඩනගන්න අදම අපිට කතා කරන්න.

📞 දැන්ම අමතන්න: 077 1 287 374
📍 ලිපිනය: අංක 458 1/1, හයිලෙවල් පාර, පන්නිපිටිය.

Janco Homes & Constructions - දශක දෙකක විශ්වාසයෙන් ඔබේ සිහින සැබෑ කරමු!

මේ තමයි ඔබ සිහින දකින ගෙදර හදන්න හරිම කාලය! 🏡ඔබ ඇයි Janco අපව තෝරාගත යුත්තේ ?✔️ වසර 20ක විශ්වාසනීය පළපුරුද්ද✔️ අලුත්ම නව...
20/02/2026

මේ තමයි ඔබ සිහින දකින ගෙදර හදන්න හරිම කාලය! 🏡

ඔබ ඇයි Janco අපව තෝරාගත යුත්තේ ?
✔️ වසර 20ක විශ්වාසනීය පළපුරුද්ද
✔️ අලුත්ම නවීන නිර්මාණ
✔️ ගුණාත්මක ඉදිකිරීම් + සම්පූර්ණ සේවාව එකම තැනින්

ඔබගේ බජට් එකට ගැළපෙන, ඔබේ පවුලට පරිපූර්ණ ගෙදරක් අපි සැලසුම් කර ඉදිකර දෙමු.

📞 අදම අප සමඟ කතා කරන්න
සිහින ගෙදර හදන්න පළමු පියවර ගන්න!

Hotline: 077 1287 374
www.jancohomes.com
𝗝𝗮𝗻𝗰𝗼 𝗛𝗼𝗺𝗲𝘀 & 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
No: 458 1/1 High Level Rd, Pannipitiya

ගෙයක් හදන්න හිතාගෙනද ඉන්නෙ?නමුත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් හොයනවද?✨ අවුරුදු 20ක විශ්වාසනීය අත්දැකීම්🏗️ 100 අධික සාර්ථ...
17/02/2026

ගෙයක් හදන්න හිතාගෙනද ඉන්නෙ?
නමුත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් හොයනවද?

✨ අවුරුදු 20ක විශ්වාසනීය අත්දැකීම්
🏗️ 100 අධික සාර්ථකව නිම කළ නිවාස
🎯 Premium Finishing සමඟ උසස් ප්‍රමිතිය

පළමු දිනෙන් අවසානය දක්වා සම්පූර්ණ වගකීම අපෙන්.

ඔබේ සිහින නිවස අදම ආරම්භ කරමු 🤝

Hotline: 077 1287 374
www.jancohomes.com
𝗝𝗮𝗻𝗰𝗼 𝗛𝗼𝗺𝗲𝘀 & 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
No: 458 1/1 High Level Rd, Pannipitiya

ගෙයක් හදන්න ගිහින් අතරමං වෙලාද?බාස්ලාගේ ප්‍රශ්න, බඩු මිල වැඩිවීම, වැඩ ප්‍රමාද වීම්, මේ සියල්ලෙන් ඔබව නිදහස් කරලා, ප්ලෑන්...
13/02/2026

ගෙයක් හදන්න ගිහින් අතරමං වෙලාද?

බාස්ලාගේ ප්‍රශ්න, බඩු මිල වැඩිවීම, වැඩ ප්‍රමාද වීම්, මේ සියල්ලෙන් ඔබව නිදහස් කරලා, ප්ලෑන් එකේ ඉදන් සම්පූර්ණ නිමාව දක්වා, සම්පූර්ණ වගකීමෙන් ඔබේ නිවස ඉවර කරලා දෙන්න Janco Homes අපිට පුලුවන්.

ඔබට තියෙන්නේ හීන දැක්ක ගෙය ගැන විශ්වාසයෙන් තීරණය කිරීම විතරයි.

👉 අදම අපිත් එක්ක කතා කරන්න.

Hotline: 077 1287 374
www.jancohomes.com
𝗝𝗮𝗻𝗰𝗼 𝗛𝗼𝗺𝗲𝘀 & 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
No: 458 1/1 High Level Rd, Pannipitiya

Celebrating 78 YEARS OF FREEDOM 🇱🇰Honouring our history, our culture, and the unity that makes Sri Lanka proud.HAPPY IND...
04/02/2026

Celebrating 78 YEARS OF FREEDOM 🇱🇰
Honouring our history, our culture, and the unity that makes Sri Lanka proud.

HAPPY INDEPENDENCE DAY SRI LANKA

𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐟𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐝𝐨𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐛𝐮𝐢𝐥𝐝 𝐡𝐨𝐮𝐬𝐞𝐬 - 𝐭𝐡𝐞𝐲 𝐛𝐮𝐢𝐥𝐝 𝐥𝐞𝐠𝐚𝐜𝐢𝐞𝐬.At Janco Home & Construction, we turn your vision into ...
28/01/2026

𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐟𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐝𝐨𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐛𝐮𝐢𝐥𝐝 𝐡𝐨𝐮𝐬𝐞𝐬 - 𝐭𝐡𝐞𝐲 𝐛𝐮𝐢𝐥𝐝 𝐥𝐞𝐠𝐚𝐜𝐢𝐞𝐬.

At Janco Home & Construction, we turn your vision into a timeless reality with expert craftsmanship, trusted engineering, and uncompromising quality.

Build today. Leave a legacy tomorrow.

📞 Call us now to start your project.
📞 077 128 7374
📍 458 1/1, High Level Rd, Pannipitiya.

2026-01-20 දින සුභ මොහොතින් අතුරුගිරිය ප්‍රදේශයේ අපගෙ ඉදිකිරීම් නිම වෙමින් පවතින් තව එක් නිවසක, නැකතට උලුවහු තැබීමෙ මංගල...
21/01/2026

2026-01-20 දින සුභ මොහොතින් අතුරුගිරිය ප්‍රදේශයේ අපගෙ ඉදිකිරීම් නිම වෙමින් පවතින් තව එක් නිවසක, නැකතට උලුවහු තැබීමෙ මංගල්‍ය.

ව්‍යාපෘති විස්තරය:
ස්ථානය: අතුරුගිරිය
නිවසේ මාදිලිය: දෙමහල් නිවසක්
ව්යාපෘති වටිනාකම: මිලියන 28 කි

ඔබට අවශ්‍ය ඕනෑම ඉදිකිරීමක් උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිසි ප්‍රමිතියට ඉක්මනින් නිමකරවාගන්න ඇති විශ්වාසනීයම එකම තැන!

වේලාවක් වෙන්කරවා ගැනීම සදහා අදම අපව අමතන්න.
VISIT NOW :Janco Homes & Construction
No: 458 1/1 High Level Rd, Pannipitiya
Hotline: 077 1287 374

🌾 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐟𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐛𝐞𝐠𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐠𝐫𝐚𝐭𝐢𝐭𝐮𝐝𝐞 𝐚𝐧𝐝 𝐠𝐫𝐨𝐰𝐭𝐡.This Pongal, we celebrate new beginnings, prosperity, and the joy o...
15/01/2026

🌾 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐟𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐛𝐞𝐠𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐠𝐫𝐚𝐭𝐢𝐭𝐮𝐝𝐞 𝐚𝐧𝐝 𝐠𝐫𝐨𝐰𝐭𝐡.
This Pongal, we celebrate new beginnings, prosperity, and the joy of building dreams together.

✨ Wishing you abundance and happiness this Thai Pongal.
— Janco Home & Construction

𝐁𝐮𝐢𝐥𝐭 𝐨𝐧 𝐭𝐫𝐮𝐬𝐭. 𝐃𝐫𝐢𝐯𝐞𝐧 𝐛𝐲 𝐩𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧. 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐝 𝐭𝐨 𝐥𝐚𝐬𝐭.From blueprint to skyline, we deliver quality that defines excelle...
08/01/2026

𝐁𝐮𝐢𝐥𝐭 𝐨𝐧 𝐭𝐫𝐮𝐬𝐭. 𝐃𝐫𝐢𝐯𝐞𝐧 𝐛𝐲 𝐩𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧. 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐝 𝐭𝐨 𝐥𝐚𝐬𝐭.

From blueprint to skyline, we deliver quality that defines excellence in every detail.
Your vision deserves expert craftsmanship - and that’s exactly what we build.

Call us today to start building your future.
📞 077 128 7374
📍 458 1/1, High Level Rd, Pannipitiya.

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐩𝐫𝐨𝐬𝐩𝐞𝐫𝐨𝐮𝐬 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝐚𝐧𝐝 𝐚 𝐟𝐫𝐞𝐬𝐡 𝐬𝐭𝐚𝐫𝐭 𝐢𝐧 𝟐𝟎𝟐𝟔.✨May this be the year you lay strong foundations, turn plans...
31/12/2025

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐩𝐫𝐨𝐬𝐩𝐞𝐫𝐨𝐮𝐬 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝐚𝐧𝐝 𝐚 𝐟𝐫𝐞𝐬𝐡 𝐬𝐭𝐚𝐫𝐭 𝐢𝐧 𝟐𝟎𝟐𝟔.✨
May this be the year you lay strong foundations, turn plans into blueprints, and begin building the home you’ve always envisioned.

— 𝐉𝐚𝐧𝐜𝐨 𝐇𝐨𝐦𝐞 & 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when Janco Home and Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Janco Home and Construction:

Share

CONSTRUCTION FOR YOUR DREAM HOUSE

FREE SERVICES THAT WE PROVIDE.

· At the laying of the Foundation Stone we provide all religious arrangements for all Religions.

· Chartered Architects and Engineers services.

· Structural & Civil engineering service.