Saviro Homes and Property Developers

Saviro Homes and Property Developers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saviro Homes and Property Developers, Construction Company, 149/6, Kahapola Road, Batakeththara, Piliyandala.

Here we are to assist you in finding the ideal living solutions to suit your expectations and lifestyle, being time and cost-effective in bringing your cherished dreams into reality.

සියලු පහසුකම් සපිරි කඩවතින් හැමදේටම අත ලඟ නිස්කලංක පරිසරයක පදිංචි වන්න.කඩවත, ගෝනහේන අපගේ යෝජිත නිවාස ව්‍යාපෘතිය තුල හිමි...
20/10/2021

සියලු පහසුකම් සපිරි කඩවතින් හැමදේටම අත ලඟ නිස්කලංක පරිසරයක පදිංචි වන්න.

කඩවත, ගෝනහේන අපගේ යෝජිත නිවාස ව්‍යාපෘතිය තුල හිමිකරුවකු වී ඔබේ සිතැඟි පරිදි ඔබේ සිහින නිවස ඉදිකරවා ගන්න...

✅ පර්චස් 7.5 හෝ 15 බිම් කොටස් වලට නිර්මාණය කල වාස්තු විද්‍යානුකූල නිවාස මාදිලි රැසක්

✅ ඔබට අවශ්‍ය පරිදි නිවාස සැලසුම් වෙනස් කරගැනීමේ හැකියාව

✅ පූර්ණ ඉංජිනේරු අධීක්ෂණය යටතේ වගකීමක් සහිතව නියමිත කාලය තුල ඉදිකිරීම් අවසන් කරදෙනු ලැබේ.

✅ බැංකු ණය සඳහා පහසුකම්

✅ මූලික ගෙවීම මත 5% ක් දක්වා වට්ටම් හිමිකර ගත හැක

✅ මුලින් ලක්ෂ 5ක් ගෙවා වෙන් කරවාගන්න....!!!

✔ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරය

✔ 210(කඩවත-දෙල්ගොඩ) බස් පාරට ලගින්ම

✔ නුවර පාරට කි.මී. 2 යි

✔ කඩවත නගරයට කි.මී. 4යි

✔ අදිවේගී පිවිසුමට විනාඩි 10යි

✔ පුළුල් පිවිසුම් මාර්ග

✔ නල ජලය

✔ තෙකලා විදුලිය

✔ නිරවුල් ඔප්පු

✔ වට තාප්ප

✔ රෝලර් ෂටර් සහ විකට් ගේට්ටු

✔ CCTV කැමරා පද්ධති

Stay in a pleasant atmosphere with your beloved ones with all the vital facilities, in kadawatha Sri Lanka.

Become an owner of our proposed housing project in Gonahena, Kadawatha and build your dream home here with us....!!!

✅ Ideal architectural house designs for 7.5 perch or 15 perch land blocks

✅ All designs could be customized as your wish, or your dream home design could be designed by our experts

✅ Construction will be completed with a company warranty, within a limited construction period under supervision by qualified engineers

✅ Facilities will be arranged for bank loans

✅ Get discounts up to 5%

✅ Reservation fee Rs.500,000/=

✔ A very good residential area

✔ 50m away from 210(Kadawatha-Delgoda) bus route

✔ 2 km to Kandy road

✔ 4 km to Kadawatha town

✔ Just 10 minutes to Highway entrance

✔ Wide access roads

✔ Pipe born water

✔ 3 phase electricity

✔ Clear deeds

✔ Boundary walls

✔ Roller shutter & wicket gate

✔ CCTV secuirity system

Contact us>>>
Voice 0773378152/ 0703400400
Email [email protected]
Whatsap 0763408152

Or visit our office>>>
Saviro Homes and Property Developers
https://maps.app.goo.gl/wsjBow2k7WJ5QkU76

Here we are to assist you in finding the ideal living solutions to suit your expectations and lifestyle, being time and ...
20/10/2021

Here we are to assist you in finding the ideal living solutions to suit your expectations and lifestyle, being time and cost-effective in bringing your cherished dreams into reality.

ඔබේ සිහින නිවහන තනාගැනීමට අවශ්‍ය සියලුම සේවාවන් එකම වහලක් යටින් සපුරාගන්න. එක එක වැඩ වලට එක එක තැන් වලට ගිය කාලෙ ඉවරයි.

ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 25කට වඩා අත්දැකීම් සහිත ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් වන අප දැන් අපගේ සේවාවන් තවත් පුළුල් කරමින් ව්‍යාපාරය නව මගකට යොමුකරමින් ඔබට සේවය කිරීමට සූදානම්.

අපෙන් ඔබට ලැබෙන සේවාවන් :

 ‌ඉඩම් හා නිවාස විකිණීම
 ‌ඉඩම් සංවර්ධනය කර විකිණීම
 ‌නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම
 ‌පැරණි නිවාස නවීකරණය
 ‌නිවාස අළුත්වැඩියා කටයුතු
 ‌වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්
 ‌ඇස්තමේන්තු සෑදීම
 ‌බැංකු ණය සඳහා පහසුකම් සලසාදීම
 ‌තාක්ෂණික උපදේශන සේවය
 ‌ඉඩම් මැනීම
 ‌ගොඩනැගිලි මැනීම් කටයුතු
 ‌උද්‍යාන අලංකරණය
 ‌පිහිනුම් තටාක ඉදිකිරීම

As building contractors with over 25 years of experience in the building and housing industry, we are now ready to serve you by expanding our services and redirecting the business in a new direction.

Our services :

 Land and house sales
 Land sales after development
 House and building construction
 Renovation works
 House repairing works
 Architectural designs
 Estimations/BOQ
 Facilitating bank loans
 Technical Consulting Service
 Land surveying
 Building survey works
 Landscaping
 Swimming pool construction

ongoing works - Floor Tiling
11/10/2021

ongoing works - Floor Tiling

සියලු පහසුකම් සපිරි කඩවතින් හැමදේටම අත ලඟ නිස්කලංක පරිසරයක පදිංචි වන්න.කඩවත, ගෝනහේන අපගේ යෝජිත නිවාස ව්‍යාපෘතිය තුල හිමි...
15/09/2021

සියලු පහසුකම් සපිරි කඩවතින් හැමදේටම අත ලඟ නිස්කලංක පරිසරයක පදිංචි වන්න.

කඩවත, ගෝනහේන අපගේ යෝජිත නිවාස ව්‍යාපෘතිය තුල හිමිකරුවකු වී ඔබේ සිතැඟි පරිදි ඔබේ සිහින නිවස ඉදිකරවා ගන්න...

✅ පර්චස් 7.5 හෝ 15 බිම් කොටස් වලට නිර්මාණය කල වාස්තු විද්‍යානුකූල නිවාස මාදිලි රැසක්

✅ ඔබට අවශ්‍ය පරිදි නිවාස සැලසුම් වෙනස් කරගැනීමේ හැකියාව

✅ පූර්ණ ඉංජිනේරු අධීක්ෂණය යටතේ වගකීමක් සහිතව නියමිත කාලය තුල ඉදිකිරීම් අවසන් කරදෙනු ලැබේ.

✅ බැංකු ණය සඳහා පහසුකම්

✅ මූලික ගෙවීම මත 5% ක් දක්වා වට්ටම් හිමිකර ගත හැක

✅ මුලින් ලක්ෂ 5ක් ගෙවා වෙන් කරවාගන්න....!!!

✔ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරය

✔ 210(කඩවත-දෙල්ගොඩ) බස් පාරට ලගින්ම

✔ නුවර පාරට කි.මී. 2 යි

✔ කඩවත නගරයට කි.මී. 4යි

✔ අදිවේගී පිවිසුමට විනාඩි 10යි

✔ පුළුල් පිවිසුම් මාර්ග

✔ නල ජලය

✔ තෙකලා විදුලිය

✔ නිරවුල් ඔප්පු

✔ වට තාප්ප

✔ රෝලර් ෂටර් සහ විකට් ගේට්ටු

✔ CCTV කැමරා පද්ධති

Stay in a pleasant atmosphere with your beloved ones with all the vital facilities, in kadawatha Sri Lanka.

Become an owner of our proposed housing project in Gonahena, Kadawatha and build your dream home here with us....!!!

✅ Ideal architectural house designs for 7.5 perch or 15 perch land blocks

✅ All designs could be customized as your wish, or your dream home design could be designed by our experts

✅ Construction will be completed with a company warranty, within a limited construction period under supervision by qualified engineers

✅ Facilities will be arranged for bank loans

✅ Get discounts up to 5%

✅ Reservation fee Rs.500,000/=

✔ A very good residential area

✔ 50m away from 210(Kadawatha-Delgoda) bus route

✔ 2 km to Kandy road

✔ 4 km to Kadawatha town

✔ Just 10 minutes to Highway entrance

✔ Wide access roads

✔ Pipe born water

✔ 3 phase electricity

✔ Clear deeds

✔ Boundary walls

✔ Roller shutter & wicket gate

✔ CCTV secuirity system

Contact us>>>
Voice 0763408152/ 0703400400
Email [email protected]
Whatsap 0763408152

Or visit our office>>>
Saviro Homes and Property Developers
https://maps.app.goo.gl/wsjBow2k7WJ5QkU76

Upcoming next - Housing project @ KadawathaDesign by Saviro Design & Construction
25/06/2021

Upcoming next - Housing project @ Kadawatha
Design by Saviro Design & Construction

Newly completed house for sale🏘️🟢 Location - Piliyandala, Madapatha - Jamburaliya🟢 09 perches land🟢 20ft access road🟢 Cl...
01/05/2021

Newly completed house for sale🏘️

🟢 Location - Piliyandala, Madapatha - Jamburaliya
🟢 09 perches land
🟢 20ft access road
🟢 Clear deeds
🟢 Peacefull living area
🟢 Area sq.ft 1200

✅ 03 bed rooms
✅ 02 bathrooms
✅ Living & Dinning area
✅ Kitchen with pantry cupboards
✅ Parking space for 02 vehicles
✅ CCTV secuirity system
✅ Roller shutter & wicket gate
✅ Varendah
✅ Boundary walls
✅ Landscaped garden

Wishing you a HAPPY SINHALA & TAMIL NEW YEAR !!!
14/04/2021

Wishing you a HAPPY SINHALA & TAMIL NEW YEAR !!!

 This house was comprised with 2 bedrooms and was not constructed according to traditional wasthu arrangementsWe renovat...
03/04/2021



This house was comprised with 2 bedrooms and was not constructed according to traditional wasthu arrangements

We renovated this house as a 3 bed room single storey house according to traditional wasthu arrangements with very good customer satisfaction
🏠️👉🏘️

Do you want to renovate your house like this one with a pocket friendly budget?

Our experts have very innovative renovation ideas that will give you
👉a higher value,
👉a more spectacular view and
👉a more comfortable lifestyle
for your home.

For more details

Call us >>> 0763408152
0707408152

Whatsapp >>> 0763408152

Visit our office @ No.149/6, Madapatha Rd, Piliyandala

👇
https://maps.app.goo.gl/eHgRzkjZV4MAkT1Z6

May new year bless you with  ,   &   🎉️🎊️🎆
31/12/2020

May new year bless you with , & 🎉️🎊️🎆

  ඔබේ සිහින නිවහන තනාගැනීමට අවශ්‍ය සියලුම සේවාවන් සියල්ල ඉතාමත් සාධාරණ හා පහසු අයකිරීම් යටතේ එකම වහලක් යටින් සපුරාගන්න. ...
28/12/2020



ඔබේ සිහින නිවහන තනාගැනීමට අවශ්‍ය සියලුම සේවාවන් සියල්ල ඉතාමත් සාධාරණ හා පහසු අයකිරීම් යටතේ එකම වහලක් යටින් සපුරාගන්න. පිවිසෙන්න අපගේ නව කාර්‍යාලය වෙත.

2020.12.28 දින පිලියන්දල-බටකැත්තර, මඩපාත පාරේ අංක 149/6 දරණ ස්ථානයේ සුභ මොහොතින් විවෘත කෙරුණු අපගේ නව කාර්‍යාලය ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.

👇
Saviro Homes and Property Developers
149/6, Kahapola Road, Piliyandala
070 290 0900, 0763408152
https://maps.app.goo.gl/eHgRzkjZV4MAkT1Z6

Address

149/6, Kahapola Road, Batakeththara
Piliyandala

Telephone

+94763408152

Website

Alerts

Be the first to know and let us send you an email when Saviro Homes and Property Developers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saviro Homes and Property Developers:

Share