Quick man power construction service

Quick man power construction service Civil engineering, power electrical, communication and plumbing company

30/10/2022

❤️❤️

29/10/2022

♥️🖤🌹

23/10/2022
24/06/2022

මෙිි කාලයේ ඇති ගොඩනැගිලි භාණ්ඩ වල මිල ඉහල යෑමෙිි ගැටලුව හේතුවෙන් අපගේ සේවා කටයුතු වලටද බාදා ඇතිවී ඇත.නමුත් සැම විටම ඔබට වඩාත් හොද සේවයක් ලබා දීමෙිි අපේ අරමුණ එසේම පවත්වා ගෙන සිටින අප ,ඉන්ධන පුශ්නය නිසා දුරබැහැර සේවා සැපයීමෙිිදි අත්‍යවශම සේවා සදහාමූලිකත්වය දීමට සිදුවී ඇති බවද කරැණාවෙන් දන්වාසිටිමු.ස්තූතියි

23/02/2022

ඔබ විදුලි කාර්මික ශිල්පයේ හෝ ජලනළ කාර්මික ශිල්පයේ දැනුමක් ඇති අයෙක්ද?නැතිනමිි එම ශිල්පියෙකු වීමට කැමැත්තක් ඇති අයෙක්ද,එසේනමිි ඔබට එම ⁣සේවාවන්හි රැකියාවක් ලබා දීමට අපට හැකිවනු ඇත.කතා කරන්න 0722126701ට හෝ0758726701ට කතා කරන්න.ජය!

23/09/2021

අපගේ හිතවතුනි,රටෙිි පවතින අයහපත් තත්වය මතත්,පවතින නීති රටාව නිසාත් අපගේ සේවා කටයුතුද මන්දගාමීවී ඇත.ඉදිරි මා⁣සයේ මුල සිට නැවත සේවා කටයුතු ඇරබීමට බලා පොරොත්තු වෙන් ඔබගේ සහයෝගය ඉදිරියේදීත් බලාපොරොත්තු වෙමු.ස්තූතියි.වටිනාම දේ පරිස්සමයි.

15/08/2021

හිත වතුනි,අප සේවයේ හිමිකරැ වන අප අතර නොමැති උනත් ,අප ඔබට අවශ්‍යවිටදී සේවය සපයන්නෙමු.ඔබගේ ජළ නළ,විදුලි,ඇතුලු සියලුම අංශ වල ඇතිවන නඩත්තු හෝ නව සේවා සදහා සේවය සැපයීමට කටයුතු කරන බව දන්වා සිටින්නෙමු.අමතන්න 0722126701හෝ0704533330 අංකයට අමතන්න .සිහි නුවනින් පරිස්සමින් ඉන්න.

17/06/2021

අප සර්විස් ටීමිි එකට ජළනල හා විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යවී ඇත.රටෙිි පවතින තත්වය මත පිළියන්දලට නුදුරැව පදිංචි අයවලුන් හට ඇරයමිි කරන්නෙමු.0722126701දුරකතන අංකයට අමතන්න,

21/06/2020

විදුලි ,ජළනල ,නව සේවා සහ නඩත්තු සේවා කටයුතු සදහා අප අමතන්න,0722126701හෝ0773322334අමතන්න

25/12/2014

Address

Piliyandala
10300

Telephone

+94773322334

Website

Alerts

Be the first to know and let us send you an email when Quick man power construction service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share