Uniqway Constructions

Uniqway Constructions We Build Dream In The Better Way

27/11/2022
ජීවත් වෙන්න හදන නිවස, කල්පවතින්න ම හදාගන්න…නිවසේ අත්තිවාරමේ සිට වහලය තෙක් උසස්ම නිමාවකින් යුතුව ඔබේ අවශ්‍යතාව පරිදි ඉදික...
24/11/2022

ජීවත් වෙන්න හදන නිවස, කල්පවතින්න ම හදාගන්න…
නිවසේ අත්තිවාරමේ සිට වහලය තෙක් උසස්ම නිමාවකින් යුතුව ඔබේ අවශ්‍යතාව පරිදි ඉදිකරවාගන්න
Uniqway Construction
“We build your dream in the better way”
අදම කතාකරන්න
📞 071 417 4559 | 077 389 9027

ඉල් පුන් පොහෝදිනය--------------------------------------------වස්සාන සෘතුවේ අවසාන පුන්පොහෝ දිනය ඉල්  පුන් පොහෝ දිනයයි ඒ ස...
07/11/2022

ඉල් පුන් පොහෝදිනය
--------------------------------------------
වස්සාන සෘතුවේ අවසාන පුන්පොහෝ දිනය ඉල් පුන් පොහෝ දිනයයි
ඒ සම්බුද්ධ ශාසන
ඉතිහාසයේ අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල්වුනු ශ්‍රේෂ්ඨ දිනයකි.

මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම
ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැට නම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම
බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම

පසුවස් පවාරණය කළයුතු දිනය වීම

චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම

අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම යන කරුණු රැසක්ම සිදු වුණු දිනයක් වශයෙන් ඉල් මස පුර පසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ

පිංබර ඉල් පුන් පොහොදිනයක් වේවා..!

මෙම මස තුල ඔබගේ සියලුම ඉදිකිරිම් කටයුතු සාර්ථක වේවායි (pvt)ltd හී කාර්ය මණ්ඩලය මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නේමු.

077 38 99 027- 071 41 74 559
👩‍🔧We Are Uniqway Constructions👩‍🔧

විදේශ ගත ඔබ වෙනුවෙන් අපෙන්..,සියල්ල සුපිරි ආරක්ෂාව සපිරි  සුපිරි නිවහනකට හිමිකම් කියන්න .. ඔබට සුදුසුම විදියට  ඔබ වෙනුවෙ...
02/11/2022

විදේශ ගත ඔබ වෙනුවෙන් අපෙන්..,

සියල්ල සුපිරි ආරක්ෂාව සපිරි සුපිරි නිවහනකට හිමිකම් කියන්න .. ඔබට සුදුසුම විදියට ඔබ වෙනුවෙන් ඔබේ නිවාස සිහිනය සැබෑ කරන්න අපි සූදානම්..

අපගේ සේවාවන්..,

✅වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්(🎈නොමිලේ🎈)

✅ ඇපකරුවන් නොමැති බැංකු ණය පහසුකම්

✅ අනුමැතියට උපදෙස් හා වරලත් ඉංජිනේරුවරුන්ගේ අනුමැතිය.(🎈නොමිලේ🎈 )

✅3D සජිවිකරණය.(🎈නොමිලේ🎈 )

⭕ ඉදිකිරිමට ප්‍රථම නිවසක හෝ ගොඩනැගිලික පිටත පෙනුම හා ඇතුලත පෙනුම.

✅අත්තිවාරමේ සිට වහලය දක්වා සියලුම ආකාරයේ ඉදිකිරීම්.

⭕ අලුතින් හෝ ඉදිකිරිම් අතරමග නැවතුන සියලුම නිවාස හා ගොඩනැගිලි.

⭕ කොන්ක්‍රීට් හෝ කලු ගල් යොදාගෙන ඉදිකරනු ලබන පැතිබැමි.

⭕ පිහිනුම් තාටාක.

(කොන්දේසි සහිතයි)

රජයේ ලියාපදිංචි ඉදිකිරීම් ආයතනයකි.

Join us to build your dream home, from planning to the final step with the help of skilled labours and under the supervision and consultancy of the skilled engineers

👩‍🔧 ‍We Build Your Dreem In The Better Way 👩‍🔧

We Are (pvt)LTD

Contact us : 077 38 99 027 / 071 41 74 559

26/10/2022

ඔබේ සිහින නිවහනට නිර්මාණශීලි අරුතක්..

ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ පුරෝගාමියා

Uniqway Construction

Call Us : 077 389 9027 / 071 417 4559

පිංබර වෙසක් පුර පසලොස්වක්  පොහොදිනයක් වේවා..!මෙම මස තුල ඔබගේ සියලුම ඉදිකිරිම් කටයුතු සාර්ථක වේවායි  (pvt)ltd හී කාර්ය මණ...
15/05/2022

පිංබර වෙසක් පුර පසලොස්වක් පොහොදිනයක් වේවා..!

මෙම මස තුල ඔබගේ සියලුම ඉදිකිරිම් කටයුතු සාර්ථක වේවායි (pvt)ltd හී කාර්ය මණ්ඩලය මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නේමු.

077 38 99 027- 071 41 74 559
👩‍🔧We Are Uniqway Constructions👩‍🔧

♦️හොඳම ඉදිකිරීමක්.. ඔබේ ජීවිතය   ලස්සන කරන ඉදිකිරීමක්...ඔබේ නව නිවස සිහිනය සැබෑ කරගන්න..❇️අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම...
21/04/2022

♦️හොඳම ඉදිකිරීමක්.. ඔබේ ජීවිතය ලස්සන කරන ඉදිකිරීමක්...

ඔබේ නව නිවස සිහිනය සැබෑ කරගන්න..

❇️අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරීම්..
❇️වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්
❇️පළපුරුදු ඉංජිනේරු මහත්වරුන් ගේ නිරන්තර අධීක්ෂණය

ඔබේ ඕනෙම ඉදිකිරීමක් අනාගතයට ආයෝජනයක් බවට පත් කර ගන්න..

UNIWAY CONSTRUCTION (PVT )LTD

අප හා සම්බන්ධ වෙන්න..

Join Us To Build Your Dream Home We Build Your Dream In The Better Way..Call us : 077 389 9027 / 071 417 4559
21/04/2022

Join Us To Build Your Dream Home

We Build Your Dream In The Better Way..
Call us : 077 389 9027 / 071 417 4559

ජීවත් වෙන්න හදන නිවස, කල්පවතින්න ම හදාගන්න…නිවසේ අත්තිවාරමේ සිට වහලය තෙක් උසස්ම නිමාවකින් යුතුව ඔබේ අවශ්‍යතාව පරිදි ඉදික...
10/04/2022

ජීවත් වෙන්න හදන නිවස, කල්පවතින්න ම හදාගන්න…

නිවසේ අත්තිවාරමේ සිට වහලය තෙක් උසස්ම නිමාවකින් යුතුව ඔබේ අවශ්‍යතාව පරිදි ඉදිකරවාගන්න

Uniqway Construction

“We build your dream in the better way”

අදම කතාකරන්න
📞 071 417 4559 | 077 389 9027

සියල්ල සුපිරි ආරක්ෂාව සපිරි  සුපිරි නිවහනකට හිමිකම් කියන්න .. ඔබට සුදුසුම විදියට  ඔබ වෙනුවෙන් ඔබේ නිවාස සිහිනය සැබෑ කරන්...
10/04/2022

සියල්ල සුපිරි ආරක්ෂාව සපිරි සුපිරි නිවහනකට හිමිකම් කියන්න .. ඔබට සුදුසුම විදියට ඔබ වෙනුවෙන් ඔබේ නිවාස සිහිනය සැබෑ කරන්න අපි සූදානම්..
.

UNIQWAY CONSTRUCTION ..

✅වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්.

✅ අනුමැතියට උපදෙස් හා වරලත් ඉංජිනේරුවරුන්ගේ අනුමැතිය.

✅3D සජිවිකරණය.

⭕ ඉදිකිරිමට ප්‍රථම නිවසක හෝ ගොඩනැගිලික පිටත පෙනුම හා ඇතුලත පෙනුම.

✅අත්තිවාරමේ සිට වහලය දක්වා සියලුම ආකාරයේ ඉදිකිරීම්.

⭕ අලුතින් හෝ ඉදිකිරිම් අතරමග නැවතුන සියලුම නිවාස හා ගොඩනැගිලි.

⭕ කොන්ක්‍රීට් හෝ කලු ගල් යොදාගෙන ඉදිකරනු ලබන පැතිබැමි.
⭕ පිහිනුම් තාටාක.

හොඳම ඉංජිනේරුවන්ගේ මගපෙන්වීමත්.. හොඳම සැලසුම්කරණයත් සමගින් ගොඩනැගෙන ඔබේ නිවාස සිහිනය....

Join us to build your dream home, from planning to the final step with the help of skilled labours and under the supervision and consultancy of the skilled engineers

👩‍🔧 ‍We Build Your Dreem In The Better Way 👩‍🔧

We Are (pvt)LIMITED

Contact us : 077 38 99 027 / 071 41 74 559

Address

Piliyandala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94773899027

Website

Alerts

Be the first to know and let us send you an email when Uniqway Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uniqway Constructions:

Share