LASA HOMES

LASA HOMES House Design,Construction & Consultant
(1)

08/02/2026

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා...❤️🙏~LASA HOMES~
01/01/2026

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා...❤️🙏

~LASA HOMES~

❤️❤️
19/06/2024

❤️❤️

ඔබ සැමට සුබ නව වසරක් වේවා..🙏  LASA HOMES
31/12/2022

ඔබ සැමට සුබ නව වසරක් වේවා..🙏
LASA HOMES

V I L L A 31 🌿🍂Proposed Private Villa @ Horana Sri Lanka 🇱🇰 Client : Mr.Nevil Dissanayaka31 perch landFront and Back sid...
20/11/2022

V I L L A 31 🌿🍂
Proposed Private Villa @ Horana Sri Lanka 🇱🇰
Client : Mr.Nevil Dissanayaka

31 perch land
Front and Back side garden landscaped

2 vehicle parking bays 🚗 🚗
3 bed rooms 🛏️
2 Bath Rooms 🛁
Kitchen
Lobbys /balconys & Roof tops
Swimming pool 🏊

Design & Consulting By
LASA HOMES Designs & Consultants
Architectural Designer,
Lahiru S. Dasanayaka

🇱🇰

Call for more Details 077 943 7324
[email protected]

Comming up nextPriveate Villa Ressort Sri Lanka 🇱🇰 Ongoing Designing Project
12/11/2022

Comming up next
Priveate Villa Ressort Sri Lanka 🇱🇰

Ongoing Designing Project

Designed & Consulting  Project Poruwadanda💚Proposed Single Story House Design For Mr.Janith SandaruLocation Horana Poruw...
06/11/2022

Designed & Consulting Project Poruwadanda💚

Proposed Single Story House Design For Mr.Janith Sandaru

Location Horana Poruwadanda

New Luxury Single Story House

🔸 3 Bed Room 🛏️
🔸 1 Bath Room 🚽
🔸 Living / Kitchen & Dining
🔸 Parking 🚘

Design & Build your dream with L A S A💚
Hot Line 077 943 73 24

A great design keeps you comfortable 💚🖤🧡

ඔබගේ ඉඩමට පැමිණ ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ අවශ්‍යතාවයට හා ඉඩමට ගැලපෙන වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් කරවා ගැනීමට අමතන්න

🔹 077 943 73 24 🔹Call Or Whatsapp

(නිවාස සැලසුම් පැකේජ කිහිපයක්ම ඇත)

12 වසරක පලපුරුද්ද සමගින්

HOUSE RENOVATION PROJECT 🛑🚧🚧 ඔබේ පැරණි නිවසටත් නවීන පෙනුමක් අතේ ඇති මුදලට සරිලන ආකාරයට හා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ...
19/09/2022

HOUSE RENOVATION PROJECT 🛑🚧🚧 ඔබේ පැරණි නිවසටත් නවීන පෙනුමක් අතේ ඇති මුදලට සරිලන ආකාරයට හා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට වාස්තුවිද්‍යානුකූලව 12වසරක පලපුරුද්ද සමග සැලසුම් කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න🛑🚧🚧

වැඩි විස්තර සදහා අප අමතන්න
Call or Watsapp 077 943 73 24

මෙම නිවස එහි හිමිකරු වන H.M මදුර සමන්ත මහතාගේ අවශ්‍යතාවය මත එතුමාගේ පැරණි නිවසේ පිටුපස කොටසේ වහලය ගලවා ඉවත් කොට එම නිවසට නව පෙනුමක් හා නව මහලක් එක් කරමින් දෙමහල් නිවසක් ලෙස සැලසුම් කරන ලද මොරගහහේන තලගල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව නිවසයි

මෙම නිවසට අලුතින් එකතු වූ මහලේ,

🔸කාමර 2🛌
🔸නාන කාමර 1🚽
🔸පැන්ට්‍රියක් 🍽️
🔸විසිත්ත කාමරයක් 🛋️
🔸විශාල බැල්කනියකින්ද සමන්විතයි

House Renovation Project

Designed By: LASA HOMES DESIGN & CONSULTANTS
Client : H.M Madura Samantha
Location : Thalagala

Another Designing Project comming soon....❤️❤️
10/09/2022

Another Designing Project comming soon....❤️❤️

AN ANOTHER HOUSE RENOVATION PROJECT🛑🚧🚧 ඔබේ පැරණි නිවසටත් නවීන පෙනුමක් අතේ ඇති මුදලට සරිලන ආකාරයට හා ඔබේ අවශ්‍යතාවයට ගැලප...
03/09/2022

AN ANOTHER HOUSE RENOVATION PROJECT🛑🚧🚧 ඔබේ පැරණි නිවසටත් නවීන පෙනුමක් අතේ ඇති මුදලට සරිලන ආකාරයට හා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට වාස්තුවිද්‍යානුකූලව 12වසරක පලපුරුද්ද සමග සැලසුම් කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න🛑🚧🚧

වැඩි විස්තර සදහා අප අමතන්න
Call or Watsapp 077 943 73 24

මෙම නිවස එහි හිමිකරු වන නානායක්කාර මහතාගේ අවශ්‍යතාවය මත එතුමාගේ පැරණි නිවසේ කොටසක් කඩා ඉවත්කොට එම නිවසට නව පෙනුමක් එක්කරමින් දෙමහල් නිවසක් ලෙස සැලසුම් කරන ලද බන්ඩාරගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව නිවසයි

🔸කාමර 4🛌
🔸නාන කාමර 2 🚽
🔸කුස්සිය සමග කෑමකාමරයක් 🍽️
🔸විසිත්ත කාමරයක් 🛋️
🔸TV ලොබියක්
🔸බැල්කනි
🔸වාහනයක් නැවැත්වීම සදහා ගරාජයකින්ද සමන්විතයි

House Renovation Project Bandaragama

Designed By: LASA HOMES DESIGN & CONSULTANTS
Client : G.V.A.D.M Nanayakkara
Location : Bandaragama

Address

Piliyandala
Piliyandala

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 15:30

Telephone

+94779437324

Website

Alerts

Be the first to know and let us send you an email when LASA HOMES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LASA HOMES:

Share