JB Constructions

JB Constructions Specialist in Waterproofing, Structural Repair & Water Related Works

16/03/2023

බිත්තිවල ලීක් වලට නොවරදින විසඳුම Intas Breeze, දැන් වර්ග අඩියකටම රුපියල් 54ක් විතරමයි.

වසර 15කට අධික කාලයක් Waterproofing ක්ෂේත්‍රයේ ඔබේ විශ්වාසය දිනූ Intas Engineering වෙතින් ඔබ වෙතට එන Intas Breeze Waterproofing Paint

මැලේසියාවෙන් ගෙන්වන ලද අමුද්‍රව්‍ය භාවිත කොට ලංකාවේ පරිසර හා දේශගුණ තත්වයට ගැලපෙන ලෙස නිශ්පාදනය කොට ඇත
නිතර වැස්සට තෙමෙන සහ අව්වට නිරාවරණය වන බිත්ත මත ආලේප කිරීම සදහා විශේෂයෙන් සකස් කරන ලද ආලේපනයකි.
කපරාරුවෙන් පසු කෙලින්ම බිත්තිය මත ආලේප කල හැකි අතර ෆිලර් භාවිතය හා තීන්ත ගෑම අනවශ්‍ය නිසා වියදම අවම වේ
කපරාරුව මතුපිට සිලිකන් වැස්මක් සේ ක්‍රියා කරන බැවින් බිත්ති මතට වැටෙන ජලය කෙලින්ම පහලට ගලා යන අතර උරා ගැනීම අත්හිටුවයි.
දියසේවල නොබැදෙන අතර දැඩි හිරු රැස් පරාවර්ථනය සිදු කරන නිසා නිවස ඇතුලත සිසිල් බවක් ගෙනදෙයි
ඔබට ගැලපෙන වර්ණ 6කින්

ගෙන්වා ගැනීම සඳහා දැන්ම අමතන්න
JB Constructions - +94 77 251 2375

Specialist in Waterproofing, Structural Repair & Water Related Works

ඔබගේ කාර්යාලයේ නිවසේ වර්ග අඩි ප්‍රමාණය ඔබ නිවැරදිව දන්නවද? ඒ ගැන හරියට නොදන්න හින්දා වැඩකට යන වියදම හරියට හිතාගන්න බැරිද...
17/02/2022

ඔබගේ කාර්යාලයේ නිවසේ වර්ග අඩි ප්‍රමාණය ඔබ නිවැරදිව දන්නවද? ඒ ගැන හරියට නොදන්න හින්දා වැඩකට යන වියදම හරියට හිතාගන්න බැරිද ? එහෙම නැත්තම් හැමෝම කියන එක එක විදිහේ වර්ග අඩි ගණන් නිසා දැනටමත් සල්ලි නාස්ති කරගෙනද? ඒ නිසා සුදුකම්ලත් අත්දැකීම් බහුල ප්‍රමාණ සමීක්ෂණ නිලධාරියෙක් ලවා ඔබේ කාර්යාලය හෝ නිවාස ඔබ විසින්ම මැනගන්න.

අදම අපිට whatsapp +94 741 971 101 කරන්න කොළඹ නගරයේ සිට 30km ඇතුලත ඕනෑම ස්ථානයකට පැමිණ සේවය ලබාදෙන්න අපි සූදානම්. ඔබේ whatsapp පණිවිඩය ලැබුණු විගස අපි ඔබව සම්බන්ධ කරගනු ලැබේ.

Whatsapp No : +94 741 971 101

Structure Repair in OVDC BambalapitiyaClient : Ocean View Development Privet LimitedConsultant Engineer : Mr. Shiromal F...
09/07/2021

Structure Repair in OVDC Bambalapitiya

Client : Ocean View Development Privet Limited

Consultant Engineer : Mr. Shiromal Fernando

External wall water proofing project done by JB Construction.Client : Gateway College Rajagiriya
08/07/2021

External wall water proofing project done by JB Construction.

Client : Gateway College Rajagiriya

Polgahawela water treatment plant leak repair done by JB construction,Client : Nawaloka Construction Pvt Ltd
08/07/2021

Polgahawela water treatment plant leak repair done by JB construction,

Client : Nawaloka Construction Pvt Ltd

Waterproofing & painting project done by JB ConstructionClient : Gateway College, Dehiwala
08/07/2021

Waterproofing & painting project done by JB Construction

Client : Gateway College, Dehiwala

Roof gutter & water sump repairing project done by JB Construction.Client : HSBC Head Office Colombo Fort
08/07/2021

Roof gutter & water sump repairing project done by JB Construction.

Client : HSBC Head Office Colombo Fort

Galle Fort Clan House (365 years old building)  Structures Repair Done By JB Construction.Client : Aitken Spence PLC
08/07/2021

Galle Fort Clan House (365 years old building) Structures Repair Done By JB Construction.

Client : Aitken Spence PLC

Roof Slabs, Balconies, Bathrooms, Blind Walls, Water Tanks, Water Sumps, Swimming Pools වල ජල කාන්දුවක්ද? ඔබගේ නිවසටම පැ...
08/07/2021

Roof Slabs, Balconies, Bathrooms, Blind Walls, Water Tanks, Water Sumps, Swimming Pools වල ජල කාන්දුවක්ද? ඔබගේ නිවසටම පැමිණ පරික්ෂාකර බලා නිවැරදිම විසඳුම ලබාදීමට අප කණ්ඩායම සූදානම්.

අමතන්න : 0772 512 375, 0767 212 375, 0775 361 125

Address

#72, Siyabalagoda
Polgasowita
10320

Telephone

+94772512375

Website

Alerts

Be the first to know and let us send you an email when JB Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JB Constructions:

Share