W S Suppliers & Constructions

W S Suppliers & Constructions 077 881 9009
077 54 900 26

14/08/2026

අයියේ අපි ඉවරයි අයියේ 🫠

W S Suppliers & Constructions වෙතින් ඔබට අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය ඔබේ වැඩ බිමටම 🏡👷‍♂️ අප සතුව ඇති ...
13/08/2026

W S Suppliers & Constructions වෙතින් ඔබට අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය ඔබේ වැඩ බිමටම 🏡

👷‍♂️ අප සතුව ඇති ද්‍රව්‍ය:

🔻උසස් තත්ත්වයේ බ්ලොග් ගල්
🔻වැලි
🔻මැටල්
🔻කළුගල්
🔻ප්‍රමුඛ පෙළේ සිමෙන්ති වර්ග

🔹කඩිනම් ප්‍රවාහන සේවය
🔹සුහදශීලී පාරිභෝගික සේවාව

අදම අමතන්න:
📞 077-549 0026

📌 මඩකලපු පාර, සෙවනපිටිය

වැඩ ප්‍රමාද වෙන්නේ නැතුව වෙලාවටම බඩු ටික සයිට් එකටම ගෙන්න ගන්න ඕනෙද? ⏱️🚛🔳වැලි🔳මැටල්🔳කළු ගල්🔳සිමෙන්ති 🔳බ්ලොක් ගල් ඇතුළු ස...
17/07/2026

වැඩ ප්‍රමාද වෙන්නේ නැතුව වෙලාවටම බඩු ටික සයිට් එකටම ගෙන්න ගන්න ඕනෙද? ⏱️🚛

🔳වැලි

🔳මැටල්

🔳කළු ගල්

🔳සිමෙන්ති

🔳බ්ලොක් ගල්

ඇතුළු සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය, ආරක්ෂිතව සහ වේගවත්ව ඔබේ ඉදිකිරීම් බිමටම ප්‍රවාහනය කර දීමට අප සූදානම්!

W.S Suppliers and Constructions ‼️

අපේ ප්‍රමුඛතාවය ඔබගේ විශ්වාසය සහ කාර්යක්ෂම සේවාවයි. 💯🤝

අදම අමතා ඔබේ අවශ්‍යතාවය පවසන්න:

📞 දුරකථන අංකය: 077-5490026

📍 ලිපිනය: මඩකලපු පාර, සෙවනපිටිය.

30/06/2026

W S Suppliers & Constructions ආයතනය හා පවුලේ සැමගේ එකමුතුවෙන් සංවිධානය කල,

"අයිස්ක්‍රීම් දන්සල" පොසොන් පුර පොහෝ දින සාර්ථකව නිමා කිරීමට හැකි විය.🩶

මෙම පුණ්‍යකර්මය සදහා විවිධ අයුරින් සහය දැක්වූ,ශ්‍රමයෙන්,ආදාර උපකාරවලින් හා සහයෝගයෙන් කටයුතු කල ඔබ සැමට අපගේ හදපිරි ස්තූතියද මෙයින් පුද කරමු 🙏

28/06/2026

ඔබගේ නිවසට, වැඩබිමට ,ව්‍යාපරික ස්ථානයට අවශ්‍ය සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය උසස් තත්වයෙන් සාදාරණ මිල ගනන් යටතේ ගෙන්වාගන්න ✅

🔸වැලි
🔸මැටල්
🔸බ්ලොක් ගල්
🔸සිමෙන්ති

🔷Cubes 1 , Cubes 3 ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.
🔷ඕනෑම ස්ථානයක් වෙත ප්‍රවාහන පහසුකම් ඇත.

W S Suppliers & Constructions ‼️

📞077 881 9009
📞077 54 900 26

📌No.258,Batticaloa road,Sewanapitiya

25/06/2026
07/06/2026

කොච්චර වැරදුනත් හොඳ ගතිගුණ අත්හරින්න එපා ..
හොඳ මිනිස්සුන්ට කවදාහරිම සතුටු වෙන්න දවසක් එනවා ! ♥️

Address

Sewanapitiya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when W S Suppliers & Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share