AE&E Solutions

AE&E Solutions Automotive engineering service
(3)

17/08/2026

ඔන්න තවත් Mitsubishi Outlander එකක EVSE එකක් සාර්ථකව අලුත්වැඩියා කලා.

15/08/2026

We have received brand new LFP cells for replacement. This is how we test the cells before assembling them into the battery pack.

දවසක් පුරා කරපු ටෙස්ට් එකක result එක ඉතාමත්ම කෙටියෙන් .
13/08/2026

දවසක් පුරා කරපු ටෙස්ට් එකක result එක ඉතාමත්ම කෙටියෙන් .

13/08/2026

මේ 105Ah LFP සෙල් වලින් හදපු 16s1p බැටරි පැක් එක පාවිච්චි කරලා තියෙන්නේ 6.2kW inverter එකක් එක්ක. මේ සෙල් වැඩි කාලයක් පාවිච්චි කරන්න නම් 0.5C මට්ටම ආසන්නයේ discharge current එක පවත්වාගෙන යන්න ඕන. මේ පැක් එක මාස 5ක් පමන පාවිච්චි කරපු එකක් කියලා තමා client මට කිව්වේ. ගෙදර උපකරන විශේෂයෙන්ම electric oven එක on කලාම බැටරි එක ඉක්මනින්ම cutoff වෙනව කියලත් සදහන් කලා. මේකේ තිබුන jk bms එකෙත් සෙල් දෙකක voltage පෙන්නුම් කලේ නෑ.

LFP සෙල් නරකයි කියල මම කියන්නේ නෑ හැබැයි බැටරි පැක් හදන අය client ගේ අවශ්‍යතා හදුනාගන්නේ නැතිව, බැටරි සෙල් ගැන අවබෝධයක් නැතිව පැක් හදලා විකුනන එක නම් වැරැදියි.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ " අතේ ඇති මුදලට බැටරි ගන්න එපා. තමුන්ගේ අවශ්‍යතාවට සුදුසු ( ටිකක් වැඩි උනාට කමක් නෑ) බැටරි පැක් එකක් ගන්න ".

09/08/2026

ඔන්න මම මේ brandnew toolbox එකේ රෝද ටික change කලා. මේකට ආපු plastic රෝද ටික මට හරිගියේ නෑ. ඒ හැර වෙන අඩුපාඩුවක් නම් දැක්කේ නෑ තාම. කාටවත් දොස්කියන්නේ නැතිව මම මට හරියන විදියට රබර් රෝද හතරක් දාගත්තා. දැන් නම් හරිම smooth තල්ලු කරන්න පුලුවන් , සද්දබද්ද නෑ , ලොක් කලාම තල්ලු කරන්න බෑ .

Copper මිල සෑහෙන වැඩිවෙලා තියෙන්නේ. විකුනන අයටනම් මේක හොදවෙලාවක්. මේ ටික ගන්නම මට Rs 55000 ක් ගියා. Advance කල අයට පොරොන...
08/08/2026

Copper මිල සෑහෙන වැඩිවෙලා තියෙන්නේ. විකුනන අයටනම් මේක හොදවෙලාවක්. මේ ටික ගන්නම මට Rs 55000 ක් ගියා. Advance කල අයට පොරොන්දුවුන විදියට හදලදෙන්න ඕනනේ. මට පාඩු උනත් quality එක නම් බාල කරන්නේ නැත.

04/08/2026

Copper core or Aluminum core ?

03/08/2026

Working on a faulty BMW ECU . We are going to take the board out to access the bottom side.

31/07/2026

Three Pase L2 EVSE එකක ඇතුලත බලමුද.

29/07/2026

We have successfully repaired two BMW EVSEs ( Manufacturer - DELPHI ). Contact us 0714951177

Address

School Lane
Ragama
11010

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94714951177

Alerts

Be the first to know and let us send you an email when AE&E Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share