14/07/2026
When a business grows, the one thing everyone tends to overlook—which actually causes the biggest loss—is "Order and Security"! 🏢❌
When employees' personal belongings are scattered around, it not only ruins the professional look of the workplace but can also lead to unnecessary problems due to lost items.
The ultimate smart solution for all of this:
Soala Lockers ✨
Why Choose Soala?
• Customizable Designs: The number of locker rows can be customized to fit your space and specific requirements
• Long-Lasting Quality: High durability with a premium powder-coated finish
• Islandwide Delivery: Safely delivered to any location across Sri Lanka
Perfectly suited for factories, offices, schools, and hospitals. Order yours today!
ව්‍යාපාරයක් දියුණු වෙද්දී හැමෝටම මඟහැරෙන, හැබැයි ලොකුම පාඩුවක් වෙන තැනක් තමයි "පිළිවෙල සහ ආරක්ෂාව"! 🏢❌
සේවකයින්ගේ බඩු බාහිරාදිය විසිරිලා තියෙනකොට සේවා ස්ථානයේ වෘත්තීය පෙනුම නැතිවෙනවා වගේම, බඩු නැතිවීම් නිසා අනවශ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්.
ඒ හැමදේටම එකම ස්මාර්ට් විසඳුම:
Soala Lockers ✨
ඇයි Soala තෝරාගත යුත්තේ?
✅ Customizable Designs: ඔබේ ඉඩ ප්‍රමාණයට සහ අවශ්‍යතාවයට අනුව ලොකර් පේළි ගණන වෙනස් කරගත හැක.
✅ Long Lasting: උසස් තත්ත්වයේ Powder Coated නිමාව නිසා කල්පැවැත්ම ඉහළයි.
✅ Islandwide Delivery: ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව ප්‍රවාහනය කර දෙනු ලැබේ.
කර්මාන්තශාලා, කාර්යාල, පාසල් සහ රෝහල් සඳහා වඩාත්ම ගැලපෙන ලොකර්ස් දැන්ම ඇණවුම් කරන්න.
📞 071 911 2211
🌐 www.soala.lk