DP Construction Pvt Ltd

  • Home
  • DP Construction Pvt Ltd

DP Construction Pvt Ltd Architectural designers | Engineers | Landscaping | Quantity Surveyors | Civil Construction services

රත්නපුර හිඳැල්ලන FRESHMART CAFE ආයතනය සඳහා වයස අවුරුදු 21-35 දක්වා කාන්තා ඔබට රැකියා අවස්ථාවන් සඳහා පුරප්පාඩු ඇත. විස්තර...
18/12/2025

රත්නපුර හිඳැල්ලන FRESHMART CAFE ආයතනය සඳහා වයස අවුරුදු 21-35 දක්වා කාන්තා ඔබට රැකියා අවස්ථාවන් සඳහා පුරප්පාඩු ඇත. විස්තර සඳහා අමතන්න +94777440424 .

06/07/2025

Starting of new site works🙏

DP Construction Pvt Ltd  අප ආයතනයෙන් ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීම්  වලට අමතර ලබාදුන් තවත් සේවාවන්...
25/06/2025

DP Construction Pvt Ltd අප ආයතනයෙන් ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීම් වලට අමතර ලබාදුන් තවත් සේවාවන්...

මෙම දිනවල ඉදිකෙරෙමින් පවතින ව්‍යාපාරික ලක්ෂාන් සචිරංග මහතාගේ දෙමහල් නිවසෙ ඉදිකිරීම් කටයුතු ආරම්භකල දින.... DP Constructi...
15/06/2025

මෙම දිනවල ඉදිකෙරෙමින් පවතින ව්‍යාපාරික ලක්ෂාන් සචිරංග මහතාගේ දෙමහල් නිවසෙ ඉදිකිරීම් කටයුතු ආරම්භකල දින....
DP Construction Pvt Ltd අපෙන් ඔබට සැලසෙන අසමසම සේවාවන්-
🔴 සියලුම ගොඩනැගිලි සැලසුමේ සිට ඉදිකර නිමකිරීම දක්වා කටයුතු සැලසීම
🔴ඉදිකිරීම ආරම්භ කළ මොහොතේ සිට අවසන් වන තුරුම සේවාදායකයා හට ආතතියකින් තොරව තම ඉදිකිරීම් කටයුතු සිදු කරවා ගත හැකි වීම
🔴ඉංජිනේරු පිරිවිතරයන්ට අනුකූල වූ අමුද්‍රව්‍ය පමණක් යොදා උසස් තත්වයේ ගුණාත්මක නිමාවක් සහිත ඉදිකිරීමක් ලබාදීම
🔴 වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්
🔴 ඉංජිනේරුමය සැලසුම් අනුමත කිරීම
🔴NBRO සහතික ලබාගැනීම සඳහා පහසුකම් සලසා දීම
🔴 ඇස්තමේන්තු සැකසීම
🔴 බැංකු ණය සඳහා ව්‍යාපෘති වාර්තා සකසා දීම
🔴 උද්‍යාන අලංකරණය
ඇතුළු සියලුම සේවාවන් අපෙන් ඔබට ලබා ගත හැක
දැන්ම අමතන්න
071 5 226 226
DP Construction Services (Pvt) Ltd

12/05/2025
රත්නපුර අරුල් ට්‍රේඩර්ස් අධිපතිතුමන්ගෙ නව නිවසේ පළමු මහල කොන්ක්‍රීට් කිරීම අද දිනට යෙදී තිබුණි... DP Construction Pvt Lt...
12/05/2025

රත්නපුර අරුල් ට්‍රේඩර්ස් අධිපතිතුමන්ගෙ නව නිවසේ පළමු මහල කොන්ක්‍රීට් කිරීම අද දිනට යෙදී තිබුණි... DP Construction Pvt Ltd Dhanujaya Perera Ruwini Suriyaarachchi

ඉදිකිරීම් කටයුතු සදහා සියලුම සේවා එකම තැනින්...LAND එකට හරියනම PLAN එක අපෙන් ✔️👉වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්👉ඇස්තමේ...
22/02/2025

ඉදිකිරීම් කටයුතු සදහා සියලුම සේවා එකම තැනින්...

LAND එකට හරියනම PLAN එක අපෙන් ✔️

👉වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්
👉ඇස්තමේන්තු සැකසීම
👉බැංකු ණය පහසුකම්
👉සැලසුම් අනුමත කිරීම
👉සිවිල් ඉන්ජිනේරු සේවා ඇතුලු, ගොඩනැගිලි ඉදිකිරීම.

DP Construction Pvt Ltd අදම අප හා සම්බන්දවන්න...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DP Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Engineering Company?

Share