02/05/2026
💥ඔබගේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට විශ්වාසවන්ත සහ පළපුරුදු කණ්ඩායමක් සොයනවාද? 🤷
🏠 නවීන නිර්මාණ තාක්ෂණය හා උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන නියමිත කාලසීමාව තුළ විශ්වාසදායක සේවාවක් ලබාදීමට අපි ඔබ සමග බැදී සිටින්නෙමු.
🏠️ ඉදිකිරීම ආරම්භ කර අවසන් නිමාව දක්වා සෑම කොටසක්ම අප විසින් හොදින් කළමනාකරණය කරයි. (ඔබගේ අයවැය සහ අවශ්‍යතා අනුව සම්පූර්ණයෙන්ම ඔබට ගැළපෙන නිවසක් ඉදිකිරීම අපගේ වගකීමයි.)
💥 අපගේ සැලැස්මකට හෝ ඔබගේ සැලැස්මකට අනුව ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීම සිදුකර ගැනීමට හැකි වීම.
💥 වසර 15ක පළපුරුද්ද සහිත ඉදිකිරීම් ශිල්පීන් හා නිර්මාණ ශිල්පීන් යටතේ සියලුම ඉදිකිරීම් සිදු කිරීම.
💥 වැඩබිම නිරන්තරයෙන් ඉන්ජිනේරු අධීක්ෂණය.
💥 SLS සහතිකය ලත් ඉහළම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතා කිරීම.
💥 වසර 20ක වගකීම.
💥 මාස 6 ක් පමණ සුළු කාලයකින් ඔබගේ ඉදිකිරීම නිමා කරදීම.(දෙමහල්)
💥 නිවස ඉදිවන කාලය අතරතුර කොටස් වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.
🌟🌟සැලසුමේ සිට අප සමග එක්වන ඔබට වට තාප්ප, ගෘහ භාණ්ඩ සහ තවත් දීමනා රැසක් නොමිලේ ලබාදේ .🎁🎉🌟🌟
ඉතාම කෙටි කාලයකින් ඔබේ සිහින නිවහන ඉදිකරවා ගතහැකි විශ්වාසනීය නිවාස සහකරු 🏡 AD Homes & Lands 🏡...
එන්න අදම අපිට කතා කරන්න....
📲 මිලින්ද - 0764630790
ලක්ශාන් - 0740892592
✴ 🏡 AD Homes & Lands
Rathnapura 🏡 ✴
🌟පාරිභෝගික ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි...