ALKA POWER

Website

ALKA POWER Many chemicala are available from us. Bulk orders are accepted.

28/08/2026

සතුටුදායක පනිවිඩයක් 💪
🧼✨ ඔබේ දෑත්වල පිරිසිදුකමට තවත් විශ්වාසයක් එක්කරමින් — ALKA POWER HAND WASH. ✨🧼

පිරිසිදුකම, නැවුම් බව සහ ගුණාත්මකභාවය එකට එක්වූ ALKA POWER සමඟ සෑම දිනකම ඔබේ දෑත් පිරිසිදුව තබාගන්න. 💧💙

ALKA POWER HAND WASH සඳහා සිදුකළ පරීක්ෂණයකදී 99.99%ක් දක්වා බැක්ටීරියා අඩු කිරීමේ ප්‍රතිඵලයක් වාර්තා වී ඇත. 🧪🔬
දිනපතා භාවිතයට සුදුසු ලෙස නිර්මාණය කළ ALKA POWER HAND WASH සමඟ ඔබේ දෑත් පිරිසිදුව හා නැවුම්ව තබාගන්න. 💧✨
💙 ALKA POWER — Clean • Fresh • Confident

📞 Hotline: 077 686 2579
📧 Email: [email protected]

24/08/2026

🧪 Quality & Safety First – ALKA Power 💙

අපගේ ALKA Power Hand Wash & Hand Sanitizer නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා Laboratory Testing වෙත යන අවස්ථාවක්. 🔬✨

අපගේ පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් භාවිතා කළ හැකි, ගුණාත්මක නිෂ්පාදන ලබාදීමයි ALKA Power හි අපගේ අරමුණ. ❤️

ALKA Power – Quality You Can Trust. 💙

17/08/2026

කොහෙද මේ.😎

16/08/2026

ඔබත් නිතර බෝවෙන රෝග වලින් පීඩා විදින කෙනෙක්ද?👩‍⚕️👽

21/07/2026

මම ඔබ වෙත එන්නම්♥️

16/07/2026

ජීවිතේට පාඩමක්🌹♥️🌹අවසාන වෙනකන් අහන්නකෝ🥰

15/07/2026

🌸 ALKA Power Air Freshener 🌸

ඔබේ නිවස, කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානය හැම මොහොතකම නැවුම් සුවඳින් පුරවන්න! ✨

🌿 දිගුකාලීන ප්‍රසන්න සුවඳ
🌿 අප්‍රසන්න දුර්ගන්ධ ඉවත් කිරීමට උපකාරී වේ
🌿 නිවසට, කාර්යාලයට, හෝටල්, සැලෝන් සහ සියලුම ස්ථාන සඳහා සුදුසුයි.

ALKA Power Air Freshener සමඟ ඔබේ අවකාශයට නැවුම් බවක් එක් කරන්න!

📞 ඇණවුම් සඳහා අමතන්න: 077 686 2579

ALKA Power – පිරිසිදුකමට සහ නැවුම් සුවඳට ඔබේ විශ්වාසවන්ත තේරීම! 🌿

11/07/2026

💫ALKA POWER 0776862579💫

08/07/2026

Address

No: 124, Ambalammulla
Seeduwa
11410

Alerts

Be the first to know and let us send you an email when ALKA POWER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share