Half Of Diamond Construction

Half Of Diamond Construction Our only goal is to build eco-friendly houses....� � �

31/07/2025

Container Tiny Home Project 🇱🇰

Tourism Project   🌿 🇱🇰  (Camping Tent) Lowest Capital 📤 high Return 💵Special Down south Area 📍 Complete (16 Laks) 2 pax ...
17/06/2025

Tourism Project 🌿 🇱🇰 (Camping Tent)
Lowest Capital 📤 high Return 💵
Special Down south Area 📍
Complete (16 Laks) 2 pax

Madiha 📍Cabana project  ♻️Minimum Capital & high Return 💰ඉදිකිරීම් පමනක් නොව සංචාරකයන්ගේ 1st Booking එක දක්වා අපගේ සේවාව...
10/02/2025

Madiha 📍Cabana project ♻️
Minimum Capital & high Return 💰

ඉදිකිරීම් පමනක් නොව සංචාරකයන්ගේ 1st Booking එක දක්වා අපගේ සේවාව ලබා දේ. ... 💎

මේ හොදම කාලයයි,,,
සංචාරක ව්‍යාපාරයේ නියලෙන ඔබට ඔබගේ අදායම දෙගුණ තෙගුණ කර ගැනීමට යොජනාවක් ලෙස අප ඔබට A - Frame Cabana සංකල්පය ඉදිරිපත් කරන්නෙමු.

076 6305440 📞
( call us between 9 am to 6 pm)
( whatsapp )

A - Frame Cabana සංකල්පය බොහෝ බටහිර රටවල ප්‍රචලිත වන අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේද ජනප්‍රීය හා අතිශයින් සංචාරක ආකර්ෂනයට පත් සංකල්පයකි.
ඕනෑම ප්‍රදේශයකට සරිලන, කදුකර සහ සංචාරක කර්මාන්ත ප්‍රදේශයන්ට වඩාත් උචිත වැඩි දේශීය වීදේශීය සංචාරක ආකර්ෂණයක් ලබා ගත හැකි නිර්මාණයක් ලෙස A - Frame Cabana හැදින්විය හැක
අපගේ A - Frame Cabana,,, Single හා Family Cabana සහ තවත් බොහො වර්ග වලින් යුතුයි

මෙම ඕනෑම Cabana එකක් සෑදිම සදහා අසු අඩු කාලයක් ගත වන අතර, එළඹෙන උත්සව සමයට සූදානම් වන ඔබට කදිම අවස්ථාවකි.

මෙහි සදහන් මිල ගණන් වර්තමාන වෙලදපොල මිල ගණන් මගින් සකසන ලද අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ අප ආයතනය විසින් ඉදිකර දෙන්නෙමු.
ඔබගේ දැනට ඉදිකර ඇති ROOF-TOP මත ද අලංකාර ලෙස මෙම A - Frame Cabana නිර්මාණය කල හැක.
මෙවැනි A - Frame Cabana,,, අපි ඇමතීමෙන් විශ්වාසවන්තව කෙටි කලකදී විශ්වාසනිය සේවක මඩුල්ලක් සමගින් ඉදිකර ගැනිමට දැන්ම අමතන්න.

Powered by ✨️
Flyceylon.lk(pvt).Ltd
075 441 441 4 - 📞 (hot line)

#කබාන

Just Now.... 📞
03/02/2025

Just Now.... 📞


Madiha Project 📍 📗සංචාරක කර්මාන්තයේ  වෙනසක් අවශ්‍ය නම් අපිට කතා කරන්න ..🇱🇰Flyceylon.Lk(pvt).ltd ♻
03/02/2025

Madiha Project 📍 📗

සංචාරක කර්මාන්තයේ වෙනසක් අවශ්‍ය නම් අපිට කතා කරන්න ..🇱🇰
Flyceylon.Lk(pvt).ltd ♻

Address

Telijjawila
Telijjawila

Telephone

+94766305440

Website

Alerts

Be the first to know and let us send you an email when Half Of Diamond Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share