siriwardhana Ref & air service

siriwardhana Ref & air service Cooling your world,
Servicing your comfort...

🔔 නිවේදනයයි 🔔වෙසක් පොහෝ දින සැමරුම නිමිත්තෙන්2026 මැයි 30 (සෙනසුරාදා) සහ 31 (ඉරිදා) යන දිනවලSiriwardhana Ref & Air Servi...
27/05/2026

🔔 නිවේදනයයි 🔔

වෙසක් පොහෝ දින සැමරුම නිමිත්තෙන්
2026 මැයි 30 (සෙනසුරාදා) සහ 31 (ඉරිදා) යන දිනවල
Siriwardhana Ref & Air Service ආයතනය වසා තබන බව
කරුණාවෙන් දැනුම් දෙමු. 🙏🏻

📌 අපගේ සේවාවන් නැවත
ජූනි 01 දින සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

ඔබගේ විශ්වාසයට ස්තූතියි! ❄️✨

siriwardhana Ref & air service  Siriwardhana Ref Cooling your world,Servicing your comfortMIDEA NON INVERTER 12000BTU175...
27/05/2026

siriwardhana Ref & air service Siriwardhana Ref
Cooling your world,
Servicing your comfort

MIDEA NON INVERTER 12000BTU
175000/= up word

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්
* අලවියෙන් පසු විශිෂ්ට සහ කාර්‍යක්ශම සේවාව
* මනා පුහුණුවලත් සුහදශීලි කාර්යමන්ඩලය

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
• GREE oraginal made in chaina
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......

siriwardhana Ref & air service  Siriwardhana Ref Cooling your world,Servicing your comfortLG DUAL INVERTER 24000BTU made...
27/05/2026

siriwardhana Ref & air service Siriwardhana Ref Cooling your world,
Servicing your comfort

LG DUAL INVERTER 24000BTU
made in thailand
215000/= up word

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්
* අලවියෙන් පසු විශිෂ්ට සහ කාර්‍යක්ශම සේවාව
* මනා පුහුණුවලත් සුහදශීලි කාර්යමන්ඩලය

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
• GREE oraginal made in chaina
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......

AC එකක් ගන්න කලින් මේක කියවන්න! ඉන්වර්ටර් (Inverter) තාක්ෂණයෙන් විදුලි බිල ඉතිරි කරන්නේ කොහොමද? 🔌❄️📉ශ්‍රී ලංකාවේ පවතින ද...
25/05/2026

AC එකක් ගන්න කලින් මේක කියවන්න! ඉන්වර්ටර් (Inverter) තාක්ෂණයෙන් විදුලි බිල ඉතිරි කරන්නේ කොහොමද? 🔌❄️📉
ශ්‍රී ලංකාවේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ බොහෝ දෙනෙක් දැන් AC යන්ත්‍ර මිලදී ගැනීමට පෙළඹී සිටිති. මෙහිදී අපට නිතරම ඇසෙන වචනයක් වන්නේ "ඉන්වර්ටර් තාක්ෂණය" (Inverter Technology) යන්නයි. සාමාන්‍ය AC යන්ත්‍රයකට වඩා ඉන්වර්ටර් AC එකක් මිලෙන් අධික වුවද, දිගුකාලීනව එය ලාභදායී වන්නේ ඇයිද යන්න පිළිබඳව නිවැරදි තාක්ෂණික අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ.
සාමාන්‍ය (Non-Inverter) AC යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය සරලවම "On/Off" ක්‍රමවේදයකි. ඔබ කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ලෙස සකස් කළහොත්, එම උෂ්ණත්වය ලැබෙන තුරු එහි කොම්ප්‍රෙසරය උපරිම වේගයෙන් ක්‍රියා කරයි. උෂ්ණත්වය 24 වූ සැණින් කොම්ප්‍රෙසරය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වේ. නැවත කාමරය රත් වූ පසු කොම්ප්‍රෙසරය නැවතත් උපරිම වේගයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගනී. කොම්ප්‍රෙසරයක් නැවත පණ ගැන්වීමේදී (Start වීමේදී) විශාල විදුලි ධාරාවක් වැය වන බැවින්, මෙහිදී විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැක.
නමුත් ඉන්වර්ටර් තාක්ෂණයේදී කොම්ප්‍රෙසරය කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම නතර වන්නේ නැත. එය කාමරයේ උෂ්ණත්වය අනුව එහි වේගය (Speed) පාලනය කරයි. කාමරය සිසිල් වූ පසු ඉතා අඩු වේගයකින් ක්‍රියා කරමින් එම සිසිලස පවත්වා ගැනීමට එය සමත් වේ. කොම්ප්‍රෙසරය නිතර නිතර පණ ගැන්වීමට (Restart) අවශ්‍ය නොවන බැවින් විදුලි පරිභෝජනය 30% සිට 50% දක්වා ප්‍රමාණයකින් අඩු කර ගැනීමට ඉන්වර්ටර් AC යන්ත්‍රයක් හරහා හැකියාව ලැබේ.
මීට අමතරව ඉන්වර්ටර් AC යන්ත්‍රවල ඇති තවත් විශේෂත්වයක් වන්නේ කාමරයේ සිසිලස ඒකාකාරීව පවත්වා ගැනීමට ඇති හැකියාවයි. සාමාන්‍ය AC එකකදී උෂ්ණත්වය විටින් විට වෙනස් වීම නිසා අපට අපහසුවක් දැනිය හැකි වුවද, ඉන්වර්ටර් තාක්ෂණයේදී වඩාත් සුවපහසු පරිසරයක් නිර්මාණය වේ. එසේම, කොම්ප්‍රෙසරය අඩු වේගයකින් ක්‍රියා කරන බැවින් ශබ්දය ද ඉතා අවම මට්ටමක පවතී.
AC එකක් මිලදී ගැනීමේදී "BTU" අගය පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. කාමරයේ ප්‍රමාණයට ගැලපෙන BTU අගය සහිත AC එකක් තෝරා නොගත්තොත්, ඉන්වර්ටර් තාක්ෂණය තිබුණද විදුලි බිල ඉතිරි කර ගත නොහැකි වනු ඇත. උදාහරණයක් ලෙස කුඩා කාමරයකට අධික BTU අගයක් සහිත AC එකක් දැමීම හෝ විශාල කාමරයකට අඩු BTU අගයක් සහිත AC එකක් දැමීම පාඩුවකි.
වත්මන් විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජනතාවට ඇති ලොකුම අභියෝගය වන්නේ විදුලි බිල කළමනාකරණය කර ගැනීමයි. එබැවින් ආරම්භක මිල ටිකක් වැඩි වුවද, මාසික විදුලි බිලෙන් සහනයක් ලබා ගැනීමට නම් ඉන්වර්ටර් AC යන්ත්‍රයක් තෝරා ගැනීම නුවණට හුරුය.
වැඩි විස්තර සදහා සිරිවර්ධන රෙෆ් අපව අමතන්න.
0775744615 / 0717254615
Siriwardhana Ref siriwardhana Ref & air service

Cooling your world,Servicing your comfort* නොමිලේ සවි කිරීම * 05 m තඹ බට ප්‍රමානය * අවුරුදු 02 ක පූර්ණ වගකීම* නොමිලේ සේව...
24/05/2026

Cooling your world,
Servicing your comfort

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්
* අලවියෙන් පසු විශිෂ්ට සහ කාර්‍යක්ශම සේවාව
* මනා පුහුණුවලත් සුහදශීලි කාර්යමන්ඩලය

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
• GREE oraginal made in chaina
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......
siriwardhana Ref & air service Siriwardhana Ref

23/05/2026

Siriwardhana Ref siriwardhana Ref & air service

Cooling your world,
Servicing your comfort

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
• GREE oraginal made in china
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්
* අලවියෙන් පසු විශිෂ්ට සහ කාර්යක්ශම සේවාව

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......

kirinda SISIL AIR CONDITIONER Insulation Rs 140000/= සිට * නොමිලේ සවි කිරීම * 05 m තඹ බට ප්‍රමානය * අවුරුදු 02 ක පූර්ණ ව...
20/05/2026

kirinda
SISIL AIR CONDITIONER
Insulation
Rs 140000/= සිට
* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්

SINGER
MIDEA for telesonic warranty
LG DUAL INVERTER for thailand
HISENSE for singhagiri warranty
INNOVEX for damro warranty
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI )
සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

Dilena tharu dancing academy debarawewaSISIL AIR CONDITIONER Insulation Rs 140000/= සිට * නොමිලේ සවි කිරීම * 05 m තඹ බට ...
20/05/2026

Dilena tharu dancing academy debarawewa
SISIL AIR CONDITIONER
Insulation
Rs 140000/= සිට
* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්

SINGER
MIDEA for telesonic warranty
LG DUAL INVERTER for thailand
HISENSE for singhagiri warranty
INNOVEX for damro warranty
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI )
සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)@

siriwardhana Ref & air service  Tcl 12000btu non inverter air condition insulation tissamaharama @Rs :130000.00 upwords*...
20/05/2026

siriwardhana Ref & air service
Tcl 12000btu non inverter air condition insulation tissamaharama @
Rs :130000.00 upwords

* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්

• SINGER singer warranty
• SISIL singer warranty
• MIDEA for telesonic warranty
• LG DUAL INVERTER for thailand
• HISENSE for singhagiri warranty
• INNOVEX for damro warranty
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI / KONKA )

සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත සහ
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

*කොන්දේසි සහිතයි.......

20/05/2026

Cooling your world,
Servicing your comfort"

TCL AIR CONDITIONER Rs 135@@@000/= සිට * නොමිලේ සවි කිරීම * 05 m තඹ බට ප්‍රමානය * අවුරුදු 02 ක පූර්ණ වගකීම* නොමිලේ සේවා ...
19/05/2026

TCL AIR CONDITIONER
Rs 135@@@000/= සිට
* නොමිලේ සවි කිරීම
* 05 m තඹ බට ප්‍රමානය
* අවුරුදු 02 ක පූර්ණ වගකීම
* නොමිලේ සේවා වාර 03 ක්
* කම්ප්‍රෙසරය සදහා වසර 10 ක වගකීමක්

SINGER
MIDEA for telesonic warranty
LG DUAL INVERTER for thailand
HISENSE for singhagiri warranty
INNOVEX for damro warranty
( TCL / VOLTAS / AUX / PANASONIC / COMFRI )
සැ:යු
*(හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත
තිස්සමහාරාම ,කතරගම ,මොනරාගල ,වැල්ලවාය ,තණමල්විල ,හම්බන්තොට ,තංගල්ල ,දික්වැල්ල ,හක්මන ,වීරකැටිය,වලස්මුල්ල,රන්න,ඇඹිලිපිටිය අවට සේවාවන් සිදු කෙරේ)

Address

Tissamaharama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when siriwardhana Ref & air service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share