08/03/2026
🌸 Celebrating Strength, Dedication, and Empowerment | International Women’s Day
Today, as the world celebrates International Women’s Day, we proudly recognize the incredible women who drive the success of our operations at Projar Lanka.
At our manufacturing facility, women form the heart of our workforce, contributing their dedication, resilience, and skill to maintain high-quality production standards. Their commitment not only strengthens our organization but also demonstrates the power of women’s empowerment in the industrial sector.
We are proud to provide opportunities where women can grow, lead, and make a meaningful impact in the workplace. Their contribution continues to inspire us to build an inclusive environment where talent, hard work, and passion are valued above all.
As we move forward, we remain committed to expanding our team with individuals who are ready to contribute to a dynamic and supportive working environment.
On this special day, we extend our gratitude to all the women who continue to inspire progress every single day.
✨ Happy International Women’s Day!
🌸 ශක්තිය, කැපවීම සහ බලගැන්වීම සැමරීම | International Women's Day!
අද ලොව පුරා International Women's Day සමරන මේ අවස්ථාවේ, Projar Lanka ආයතනයේ සාර්ථකත්වය ගෙන යන අපගේ කාන්තා සේවිකාවන්ට අපගේ ගෞරවය සහ කෘතඥතාව පිරිනමන්නෙමු.
අපගේ නිෂ්පාදන කර්මාන්තයේ කාන්තා සේවිකාවන් අපගේ කණ්ඩායමේ හදවත වේ. ඔවුන්ගේ කැපවීම, වගකීම සහ කුසලතා නිසා අපගේ නිෂ්පාදන තත්ත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට හැකිවී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ දායකත්වය කෙතරම් ශක්තිමත්ද යන්න ඔවුන්ගේ කාර්යසාධනයෙන් පැහැදිලි වේ.
කාන්තාවන්ට වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට, නායකත්වය ලබාගැනීමට සහ ආයතනය තුළ වටිනා දායකත්වයක් ලබා දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අපි ගෞරවයෙන් කතා කරමු.
ඉදිරියටත්, දක්ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැගිම අගය කරන, එකට වැඩ කරමින් වර්ධනය විය හැකි වැඩපරිසරයක් ගොඩනැගීමට අපි කැපවී සිටිමු.
මේ විශේෂ දිනයේ, අපගේ ආයතනයට සහ සමාජයට දායක වන සියලුම කාන්තාවන්ට අපගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමන්නෙමු.