Kodagoda Constructions & Engineering Solutions

Kodagoda Constructions & Engineering Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kodagoda Constructions & Engineering Solutions, Construction Company, 187/1 Uduwana, Uduwana.

Call for Any kind Of construction works (with Material) . අමුද්‍රව්‍ය සහිතව සියලු ඉදිකිරීම් විශ්වාසවන්තව  කර ගැනීමට.  07...
14/01/2025

Call for Any kind Of construction works (with Material) . අමුද්‍රව්‍ය සහිතව සියලු ඉදිකිරීම් විශ්වාසවන්තව කර ගැනීමට. 0774684533

Call for Any kind Of construction works (with Material) . අමුද්‍රව්‍ය සහිතව සියලු ඉදිකිරීම් විශ්වාසවන්තව  කර ගැනීමට.  07...
02/01/2025

Call for Any kind Of construction works (with Material) . අමුද්‍රව්‍ය සහිතව සියලු ඉදිකිරීම් විශ්වාසවන්තව කර ගැනීමට. 0774684533

Check out kodagoda.constructions’s video.

ත්‍රිමාණ සැලසුම යථාර්තයක් කරගැනීමේ ආරම්භය.🙏🏙️🏘️.
19/12/2024

ත්‍රිමාණ සැලසුම යථාර්තයක් කරගැනීමේ ආරම්භය.🙏🏙️🏘️.

පන්නිපිටිය ප්‍රදේශයේ පලවන මහල ඉදිකිරීම වර්ග අඩි 1600 . අමුද්‍රව්‍ය සහිතව ඔබගේ සියලු ඉදිකිරීම් සඳහා අමතන්න. 0774 684533
02/02/2022

පන්නිපිටිය ප්‍රදේශයේ පලවන මහල ඉදිකිරීම වර්ග අඩි 1600 .
අමුද්‍රව්‍ය සහිතව ඔබගේ සියලු ඉදිකිරීම් සඳහා අමතන්න. 0774 684533

Retaining Wall  දෙමහල් නිවසක් ආසන්නයේම ඇති කලින් ඉදිකළ අනාරක්ෂිත බැම්ම ඉවත් කර ඉංජිනේරු උපදෙස් අනුව මහරගම ප්‍රදේශයේ ඉදික...
05/12/2021

Retaining Wall
දෙමහල් නිවසක් ආසන්නයේම ඇති
කලින් ඉදිකළ අනාරක්ෂිත බැම්ම ඉවත් කර ඉංජිනේරු උපදෙස් අනුව මහරගම ප්‍රදේශයේ ඉදිකළ retaining wall එකක් .

Call for any kind of construction works           🏠🏠🏠🏠  : 0774 684533
30/07/2021

Call for any kind of construction works 🏠🏠🏠🏠 : 0774 684533

බිත්ති crack වෙලාද ...?                  මෙන්න විසඳුම .......වර්තමානයේ බොහෝ නිවෙස් වල අලුතින් තැනුණු නිවෙස් වල පවා මේ ආක...
30/05/2021

බිත්ති crack වෙලාද ...?
මෙන්න විසඳුම .......

වර්තමානයේ බොහෝ නිවෙස් වල අලුතින් තැනුණු නිවෙස් වල පවා මේ ආකාරයේ බිත්ති වල පැලීම් (Cracks) දක්නට ලැබේ.මෙය නිවාසයේ foundation වල ප්‍රශ්නයක් නොවන නිවෙස් වලට, කරන විසදුමකි.
බොහෝ විට බිත්තියක පැලීමක ශක්තිය වැඩි කර ගැනීම අසීරු දෙයකි.එහෙත් මේ ආකාරයට කපරාරුව ඉවත් කර දැලක් තබා නැවත පිළිසකර කිරීමෙන් (කපරාරුවට bonding agent භාවිත කර ඇත)සැලකිය යුතු ආකාරයේ ශක්තියක් බිත්තියට ඇති වේ.

කපරාරුව පමණක් cracks තිබේ නම්,බිත්තිය දෙපසම එකම cracks නැති අවස්තාවලදී එම cracks පොටි යොදා පිළිසකර කිරීම අසාර්ථක ක්‍රමයකි. එසේ කලවිට කාලයත් සමඟ නැවත cracks මතුවෙන්නට පටන් ගනී.
කිමද යත් තාපය ලැබීමේදී බිත්ති රත් වී ප්‍රසාරණය (Expansion)වේ. නැවත සිසිල් වන විට සංකෝචනය වේ.
මෙය ඉතා සියුම් ලෙස සිදු වුවත් පොටි පුරවා සකස් කිරීම සාර්ථක නොවන බව ඔබටද පැහැදිලි වේ .මේ සඳහා අප බාවිත කරනුයේ ප්‍රසාරණයට ඔරොත්තු දෙන පිරවුම් වර්ගයකි. මෙය පිටත බිත්ති සඳහාද යොදා ගත හැක .පිටත බිත්ති water proof කිරීමටද යොදා ගන්නා අතර , ඉන්පසු බිත්තිය තුලට ජලය ගලායාමද නවතී.

මෙසේ පිළිසකර කල විට නැවත එම cracks මතු වීම ඇති නොවේ. ඊට පසු ඇතුලත බිත්තියක් නම් සාමාන්‍ය ලෙස පොටි අැද නිම කර ගත හැක. මෙය ඉතා සාර්ථක විසදුමකි.

ඔබ නිවසේද cracks (පැලීම්) තිබේ නම් අදම අමතන්න....(0774 684533 )
Kodagoda Constructions & Engineering Solutions

හෝමාගම ප්‍රදේශයේ නිවසක මූලාරම්භය. ජල මටිටම ඉහළ , කුඹුරකට යාබද ඉඩමකි.
09/05/2021

හෝමාගම ප්‍රදේශයේ නිවසක මූලාරම්භය.
ජල මටිටම ඉහළ , කුඹුරකට යාබද ඉඩමකි.

තවත් සිහින නිවහනක් සැබෑකරදීමේ ආරම්භයContact us for your all construction needs : (077) 468 4533
26/02/2021

තවත් සිහින නිවහනක් සැබෑකරදීමේ ආරම්භය

Contact us for your all construction needs : (077) 468 4533

26/10/2020

Roller door එකට අවශ්‍ය සැකිල්ල (structure) ඉදිකිරීම. අවශ්‍ය නම් ඔබ කැමති වර්ණයෙන් Roller Door එක සමග ද ලබා ගත හැක.

- සහනදායි මිල
- ඉක්මන් සේවය
- ඔබගේ සිතැඟි පරිදි ඕනෑම මාදිලියකින් ඉදිකරගත හැක

Call : 0774 684 533 (Indunil Kodagoda)

🏠 Maharagama Site ඔබත් අතැති මුදලට ගැලපෙන්න ඔබගේ නිවස/ ගොඩනැගිල්ල ඉදිකරගන්න..Call for any kind of construction works : 0...
22/10/2020

🏠 Maharagama Site

ඔබත් අතැති මුදලට ගැලපෙන්න ඔබගේ නිවස/ ගොඩනැගිල්ල ඉදිකරගන්න..

Call for any kind of construction works : 0774 684533

Address

187/1 Uduwana
Uduwana
10200

Telephone

+94774684533

Website

Alerts

Be the first to know and let us send you an email when Kodagoda Constructions & Engineering Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kodagoda Constructions & Engineering Solutions:

Share