Createz Construction

Createz Construction Construction Engineers Building Engineers

03/06/2026

විශ්වාසය මතින් ගොඩනැගෙන, ගුණාත්මක ඉදිකිරීම් 👷
Construction built on trust and quality

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ කටයුතු සහ සියලුම අලුත්වැඩියා කටයුතු සාධාරණ මිලකට නිම කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

අප හා සම්බන්ධවන්න : 076 848 3570
⁨076 848 3570 - Chat on whatsapp

Createz Construction


゚viralシ
゚viralシ ゚viralシfypシ゚viralシalシ

03/06/2026
23/05/2026

ඉදිකිරීම් කටයුතු අවසන් කල ව්‍යාපාරික ගොඩනැගිල්ලේ පලමු මහල 🏢🏗️

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ කටයුතු සහ සියලුම අලුත්වැඩියා කටයුතු සාධාරණ මිලකට නිම කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

අපගේ සේවාවන් :

• නිවාස හා ගොඩනැගිලි ඉදීකිරීම්
• පැරණි නිවාස නවීකරණය හා අලුත්වැඩියාව
• සියලුම විදුලි හා ජලනල කටයුතු
• උද්‍යාන අලංකරනය
• ඉදිකිරීම් සදහා උපදේශන කටයුතු

අප හා සම්බන්ධවන්න : 076 848 3570

Contact us to Renovate your house for reasonable rates.

Our Services :

• House and building construction
• Old house remodeling and repair
• All electrical and plumbing works
• Landscaping
• Consulting for construction works

Createz Construction
076 848 3570 - Chat on WhatsApp

Contact us : 076 848 3570



゚viralシ ゚viralシfypシ゚viralシalシ

21/05/2026

විශ්වාසය මතින් ගොඩනැගෙන, ගුණාත්මක ඉදිකිරීම් 👷
Construction built on trust and quality

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ කටයුතු සහ සියලුම අලුත්වැඩියා කටයුතු සාධාරණ මිලකට නිම කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

අප හා සම්බන්ධවන්න : 076 848 3570
076 848 3570 - Chat on whatsapp

Createz Construction


゚viralシ

Ongoing Construction Residence Project at Kelaniya 🧱👷Client - Mr. Dasun Rathnasekara Design by - Nadeesh WanniarachchiMa...
21/05/2026

Ongoing Construction Residence Project at Kelaniya 🧱👷

Client - Mr. Dasun Rathnasekara
Design by - Nadeesh Wanniarachchi
Main Contractor - Createz Construction

අපි ඔබේ සිහින නිවස ගොඩනගන්නෙමු.
ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට, ගුණාත්මක ඉදිකිරීම් නිර්මාණකරුවෙකු සහ තනන්නෙකු වන Createz Construction සමඟ එක් වන්න.

අප හා සම්බන්ධවන්න - 076 848 3570
076 848 3570 - Chat on Whatsapp

WE BUILD ON YOUR LAND
you can make your dream true. Let's join with the quality designer and builder Createz Construction.

Contact us - 076 848 3570

you can make your dream true. Let's join with the quality designer and builder Createz Construction.

゚viralシ

21/05/2026

නිවැරදි සහ ගුණාත්මක ලෙස අත්තිවාරම් ඉදිකිරීම.

ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුම් අනුව ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලේ ගැඹුරු පියිලින් (Deep piling) අත්තිවාරම සහ කොලම් කනු සහ ටයි බීම්.

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ කටයුතු සහ සියලුම අලුත්වැඩියා කටයුතු සාධාරණ මිලකට නිම කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

අමතන්න : 076 848 3570 / 072 848 3570

076 848 3570 - whatsapp

゚viralシ

29/01/2026

වැඩ වරද්දගන්නේ නැතුව ගෙදර හදාගන්න කලින් වියදම් පාලනය කරගෙන පැටලුම් සහ රැවටීම් වලින් ආරක්ෂා වී හරියටම ගැලපෙන ඇස්තමේන්තුවක් (BOQ එකක්) හදාගන්න.

• Construction Estimates & Costing
• Bank loan BOQ (Bill of Quantity)
• Construction Agreements
• Sub Contract Billing process
• Site progress reports
• Site Inspection

අප හා සම්බන්ධවන්න : 076 84 83 570
WhatsApp : 076 848 3570

21/01/2026

ඔබ සිහින දකින නිවස, ශක්තිමත් පදනමක් මත සැබෑ කරමු.

ඔබගේ අතේ තිබෙන මුදලට ගැලපෙන පරිදි, විශිෂ්ඨ නිමාවකින් යුතු නිවසක් ඉදි කර ගැනීමට අදම අපව අමතන්න.

▫️අපගේ නිරතුරු අධීක්ෂණය යටතේ
▫️සුදුසුකම්ලත් වෘත්තිකයන් හා පළපුරුදු සේවකයන්
▫️ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ශක්තිමත් පදනමක් සහ උසස් නිමාවකින් යුතු ඉදිකිරීමක් ඔබ වෙත ලබා දෙන්නෙමු.

ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ සහ රජයේ ලියාපදිංචි ආයතනයක් වන බැවින්, ඔබ ආයෝජනය කරන මුදලට පූර්ණ වගකීමක් අප විසින් ලබා දෙයි.

Contact us : 076 848 3570 | 077 065 5968

20/01/2026

නිවසට හෝ ආයතනයට පිවිසෙන මාර්ගය අබලන් වෙලාද?

සියලු අමුද්‍රව්‍ය යොදා තාක්ෂනික ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අප සිදුකරනු ලබයි.

මාර්ග ;
කාපට් කිරීම
කොන්ක්‍රීට් කිරීම
Interlock ගල් ඇතිරීම වැනි මාර්ග සංවර්ධන ව්‍යාපෘති සාධාරණ මිල ගනන් යටතේ සිදු කර ගැනීමට අප හා සම්බන්ධවන්න.

අමතන්න : 076 848 3570 / 077 065 5968

Createz Construction


゚viralシ

විශ්වාසය මතින් ගොඩනැගෙන, ගුණාත්මක ඉදිකිරීම් 👷Construction built on trust and qualityනිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ...
20/01/2026

විශ්වාසය මතින් ගොඩනැගෙන, ගුණාත්මක ඉදිකිරීම් 👷
Construction built on trust and quality

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, නවීකරණ කටයුතු සහ සියලුම අලුත්වැඩියා කටයුතු සාධාරණ මිලකට නිම කරගැනීමට අප හා සම්බන්ධ වන්න.

අප හා සම්බන්ධවන්න : 076 848 3570 / 077 065 5968

Createz Construction


゚viralシ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Createz Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share