Sehan k Bandara

Sehan k Bandara ❤️Teaching❤️
❤️Acting❤️
❤️YouTube content create❤️
❤️Learning to be a software enginee❤️

15/08/2026
14/08/2026

ඕනි වැඩක් පුලුවන් වෙන්න ඕනි කියනවනි මනුස්සයෙක් උනාම
ඔන්න ඒකත් හරි ❤️

Sehan Kokila

පැය පහක අවසානය 😘💐ලැබ්නෙට් වාරියපොල අපේ 10 වසරෙ සෙට් එක
13/08/2026

පැය පහක අවසානය 😘💐
ලැබ්නෙට් වාරියපොල අපේ 10 වසරෙ සෙට් එක

02/08/2026

පිහිට සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන්
ඩොල්කි පැතුම් ප්‍රමුඛ වයඹ සංතෝශා සමග පොඩි සිංදුවක් කිව්ව

#ආදුනික

Sehan Kokila

02/08/2026

ආදුණික ප්‍රසංගෙ සිංදුවක් කියන්න ගිහින් පොඩි ඇඩ් එකක් දැම්ම.😁

100%ක අඛණ්ඩ වසර තුනක o/l ict ප්‍රතිඵල මතින් ගොඩ නැගෙන අපේ පන්තිය
සුමගුල්පුර තරුණ ගුරු සන්නාමය
කන හරහා මොළේට ICT
සෙහාන් k බංඩාර

#ආදුනිකගී.
Sehan Kokila

01/08/2026

පොඩිම තැන ඉදන් මගෙ ගුරු ජීවිතය ආරම්භ වීමට හේතු වූ මූලික වූ හතර දෙනාගෙන් එක් අයෙක් උන ඔබ මේ වන විට ගමේ මෑත කාලයේ ලැබූ විශිෂ්ටතම සාමාන්‍ය පෙල ප්‍රතිඵලය ගෙනවිත් දුන්න.

ඔයාල හතර දෙනා නිසයි අද අනිත් නංගිල මල්ලිලත් මගෙන් ඉගෙනගෙන විශිෂ්ට ලකුණු ගන්න තැනට ඇවිත් ඉන්නෙ.

ඉතින් පුතේ ඔයා මෙහෙම අගයල මදි මට හැමදාම ඕනි දේකට ඔයාලගෙ සෙහාන් සර්, ඒවගේම ඔයා කියන විදියට මේ කෝකිල අයිය ඉන්නව.

හැමෝටම ආදර්ශයක් උන සහන්ට අපේ Ict පන්තියෙන් සුබපැතුම්.

සුමගුල් පුර තරුණ ict ගුරු සන්නාමය කන හරහා මොළේට ict

සෙහාන් K බංඩාර

Sehan k Bandara Sehan Kokila

29/07/2026

පුංචි අපේ ice-cream දන්සල.

සුමගුල්පුර තරුණ ගුරු සන්නාමය
කන හරහා මෝලේට -ICT
Sehan K bandara

පැය පහක ict ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය😘කන හරහා මොළේට ict සෙහාන් k බංඩාරලැබ්නෙට් වාරියපොල නැණස දංගහමුල හංදියSehan Ko...
26/07/2026

පැය පහක ict ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය
😘
කන හරහා මොළේට ict
සෙහාන් k බංඩාර

ලැබ්නෙට් වාරියපොල
නැණස දංගහමුල හංදිය

Sehan Kokila

16/07/2026

Free time
සෙහාන් සර්ට නිකන් ඉන්න බැරිව කරන වැඩ 🤫🫣

#සිංදු Sehan Kokila

Address

Wariyapola

Website

Alerts

Be the first to know and let us send you an email when Sehan k Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share